sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෑම එපා වෙන එක හොඳයි බන්
    40කට කන්න ගෙදර උයන්න තිබ්බා නම් තමා හොඳ
    මහ දෙයක් නැහැ නෙ බන් එළවලු ටික සුද්ද කරනවා වේලාසන, ඉස්සෝ ටික කලින් දවසේ සුද්ද කරලා ෆ්‍රිජ් එකේ දානවා
    රයිස් කුකර් එකේ දෙපාරකට තුන් පාරකට බත් උයලා ලොකු තාච්චියක රයිස් හදනවා ඒ වෙලාවට
    ගෙදර හැදුවම මහන්සි උනාට පිරිසිදුකම උපරිමයි :D

    :no::no: wenadatanam uyanawa. kalin dawase dawasama man gedara na. rata api seratama wena thanaka party ekak. eddi aniwa 2 pahu wenawa. aya udema nagitala uayanna amaruyi. anika uya uya kitchen ekata wela hitiyahama akwda ena aya ekka katha karanne. tea walata kama lasthi karanath ona. e serama hithala thama pitin order kare. anika api hamdama gedara uyapu kama witaharda kanne. pitin ona tharam kanwane. oka maha deyak newe enisa.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිව අනිවා යමු බ්රෝ යමු.. හාද? :D:yes::)

    යමන් යමන්. මම දන්නව ඔය ළලනාව ඉන්න තැන... අපි සුවිශේෂී අනාරාධිත අමුත්තො වගේ ගිහින් කාලා බීලා කෑම වල ගුණ අගුණ බලන් එමු.. හා නේද..
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    he he oyata rep denna balu karapu help1ta. eheta meheta cl karala karapu help walata thanks. ek nisa thama loku pro 1k wisadagaththa. :yes::yes:

    Rep nam monada? Rep kannada?
    Help ekak denna puluwannam aniwa denawa, nodakka wage yan ne. At least bump ekak hari danawa..:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Rep nam monada? Rep kannada?
    Help ekak denna puluwannam aniwa denawa, nodakka wage yan ne. At least bump ekak hari danawa..:yes:

    ඔව් ඔව් රෙප් කන්න බැහැ.. ඒක නිසා පාර්ටි එකට ගිහින් කෑම කාලා එමු...:P
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    යමන් යමන්. මම දන්නව ඔය ළලනාව ඉන්න තැන... අපි සුවිශේෂී අනාරාධිත අමුත්තො වගේ ගිහින් කාලා බීලා කෑම වල ගුණ අගුණ බලන් එමු.. හා නේද..

    එල එල යං යං..!:yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යමන් යමන්. මම දන්නව ඔය ළලනාව ඉන්න තැන... අපි සුවිශේෂී අනාරාධිත අමුත්තො වගේ ගිහින් කාලා බීලා කෑම වල ගුණ අගුණ බලන් එමු.. හා නේද..

    :P:P:P:P:P
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔව් ඔව් රෙප් කන්න බැහැ.. ඒක නිසා පාර්ටි එකට ගිහින් කෑම කාලා එමු...:P

    රෙප් දෙන්න බෑ කියල ෂේප් වෙන්න වගේ මෙයා නේද..
    එකෙන්ම යමන් එහෙනම්:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ara kumarayata kema denawanam matath ona

    katwath denne na. :sorry::sorry:

    සයෝ.. ඔයා මේ කොටා ට බය වෙලා අපිට ඉන්වයිට් කරපු එක කැන්සල් කරන්නද හදන්නේ?
    මම හිතුවෙ නැහැ සයෝ සහෝ ඔයා ඔහොම කරයි කියල එක ගමේහ් අල්ලපු වැටේ ඉන්න අපිට මේ කොහෙවත් ඉන්න කොටෙක් නිසා...
    දුක හිතුන සහෝ...:(:(:(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ.. ඔයා මේ කොටා ට බය වෙලා අපිට ඉන්වයිට් කරපු එක කැන්සල් කරන්නද හදන්නේ?
    මම හිතුවෙ නැහැ සයෝ සහෝ ඔයා ඔහොම කරයි කියල එක ගමේහ් අල්ලපු වැටේ ඉන්න අපිට මේ කොහෙවත් ඉන්න කොටෙක් නිසා...
    දුක හිතුන සහෝ...:(:(:(

    ;);) na na man katwath invite kale nane kalu kaumeee.......:P:P