ඕකට තමයි කොටෝ කියන්නේ අර මොකාද මොනවද කන්නෙත් නැහැ.. කන එකාට කන්න දෙන්නෙත් නැහැ කියල...![]()
කව්ද කිව්වේ කන්නේ නැහැ කියලා මම කනවා
ඕකට තමයි කොටෝ කියන්නේ අර මොකාද මොනවද කන්නෙත් නැහැ.. කන එකාට කන්න දෙන්නෙත් නැහැ කියල...![]()
සයෝ.. ඔයා මේ කොටා ට බය වෙලා අපිට ඉන්වයිට් කරපු එක කැන්සල් කරන්නද හදන්නේ?
මම හිතුවෙ නැහැ සයෝ සහෝ ඔයා ඔහොම කරයි කියල එක ගමේහ් අල්ලපු වැටේ ඉන්න අපිට මේ කොහෙවත් ඉන්න කොටෙක් නිසා...
දුක හිතුන සහෝ...![]()
APITH ALLAPU WATE THAMA UMBATA DENAWANAM MATATH ONAMAYI EKE 2K NEHA

e man nidimatheda koheda type karapu ekak. mata matahka nane ehema ekak.![]()

චපල ස්ත්‍රිය.. තී මහරගමදි මුනගැහියන්කො මට..එදාට බලාගන්නන්..![]()

අල්ලපු වැටේ කොහෙද? හරි.. පුලුවන්නන් කියපන් කොහෙද කියල...![]()
e man nidimatheda koheda type karapu ekak. mata matahka nane ehema ekak.![]()
චපල ස්ත්‍රිය.. තී මහරගමදි මුනගැහියන්කො මට..එදාට බලාගන්නන්..![]()

PILIYANDALA MAMA INNE
aththatama ape paththe godak aya innawa neda meke balan ghama. dan dakina dakina ekkena sakayi wage. ek innawada danne nane.![]()

අපෝ.. පිළියන්දල කියන්නේ අර ඉස්සර ට්‍රිප් යනව වගේ පාන්දර බත් ගෙඩියක් බැදගෙන පුවක් මලක් වාහනේ ගහගෙන බස් එකේ නැගල යන පට්ට ඩොටේ නෙ බන්..

ඔන්න අද යද්දි කවුරු හරි අමුතු විදිහට මූන බලල හිනා නොවී හිනා වෙලා ගියොත් මමනන් නෙමෙයි හරියැ...![]()

ow ithin maharagama kiwahama kochchara lokuda ne? 
අපෝ.. පිළියන්දල කියන්නේ අර ඉස්සර ට්‍රිප් යනව වගේ පාන්දර බත් ගෙඩියක් බැදගෙන පුවක් මලක් වාහනේ ගහගෙන බස් එකේ නැගල යන පට්ට ඩොටේ නෙ බන්..
මොකෝ දැන් තැනක් සෙට් උනාද?wenadatanam uyanawa. kalin dawase dawasama man gedara na. rata api seratama wena thanaka party ekak. eddi aniwa 2 pahu wenawa. aya udema nagitala uayanna amaruyi. anika uya uya kitchen ekata wela hitiyahama akwda ena aya ekka katha karanne. tea walata kama lasthi karanath ona. e serama hithala thama pitin order kare. anika api hamdama gedara uyapu kama witaharda kanne. pitin ona tharam kanwane. oka maha deyak newe enisa.