vishwa chg ekat 700k karala..card eka unge atm eke hira unat aluth card ekak ganna ona.ekatat apen 400k kapanawa..para haththa..
හෙන ගහනවා නේ බන් ඕකුන්ට.
Commercial Bank eketh mama dekka counter eka laga board ekak gahala thiyenawaa, 100000 aduwen gannakota gaanak kapagannawa kiyalaa.



kala kanni
ටහුකන්න... කැරිම වැඩ ඈ....
අනිත් බැංකු වලත් ඒ සීන් තියෙනවද?
Godak banks walin dan counter withdrawals walata charge karanawa. Charter wadak thama eth ATM use karana eka encourage karanna e. Cardless ATMs thiyenne dan one tharam ekakata yanna thibuna ne.
වැඩකරන උන් ඒ සල්ලි බෙදා ගන්නවා කියලද උඹ හිතන් ඉන්නෙ?අලුත් කාර්ඩ් එකට 400ක් අපෝ හෙණ ගහනව ඕකුන්ට. ඕවයෙ වැඩකරන එවුන් මේකප් දාල බබ්බු වගේ හිටියට කවදහරි මැරෙන්නෙ කුණු පණුවො ගහල. මම ලබන මාසෙම මාරු වෙනව වෙන බැංකුවකට. දැන් තියන එකවුන්ට් එකේ රු 1000ක් ඉතුරු කරල ඔක්කොම ටික අරගන්නව.

අලුත් කාර්ඩ් එකට 400ක් අපෝ හෙණ ගහනව ඕකුන්ට. ඕවයෙ වැඩකරන එවුන් මේකප් දාල බබ්බු වගේ හිටියට කවදහරි මැරෙන්නෙ කුණු පණුවො ගහල. මම ලබන මාසෙම මාරු වෙනව වෙන බැංකුවකට. දැන් තියන එකවුන්ට් එකේ රු 1000ක් ඉතුරු කරල ඔක්කොම ටික අරගන්නව.
e 1000th ganin nath nam unta dila waren.. passe e 1000 kapa gatta kiyala thread danna epa.. 
ubalata 350.. HNB 480දැන් මේ අවුරුද්දේ SMS එකට ගත්තු 350 කොහොමත් කපාගෙන නිසා ලබන අවුරුද්දේ මුලට මම SMS service එක නවත්වනවා. Cargils එකට මාරුවෙන්න කියල තමයි හිතන් ඉන්නේ. තාම හරියට බැලුවෙ නැ. ඔක්කෝම හොයලා බලලා වෙන බැංකුවකට මාරු වෙනවා සම්පත් එකෙන් අයින් වෙනවා ලබන අවුරුද්දේ මුලම. කාලකණ්ණියා අපිටම කෙලවනවා.

ubalata 350.. HNB 480![]()

e 1000th ganin nath nam unta dila waren.. passe e 1000 kapa gatta kiyala thread danna epa..
![]()