සම්පත් බැංකුව හිඟමනට වැටිලා

Matin Ayya

Member
Mar 8, 2017
181
17
0
vishwa chg ekat 700k karala..card eka unge atm eke hira unat aluth card ekak ganna ona.ekatat apen 400k kapanawa..para haththa..​

අලුත් කාර්ඩ් එකට 400ක් අපෝ හෙණ ගහනව ඕකුන්ට. ඕවයෙ වැඩකරන එවුන් මේකප් දාල බබ්බු වගේ හිටියට කවදහරි මැරෙන්නෙ කුණු පණුවො ගහල. මම ලබන මාසෙම මාරු වෙනව වෙන බැංකුවකට. දැන් තියන එකවුන්ට් එකේ රු 1000ක් ඉතුරු කරල ඔක්කොම ටික අරගන්නව.
 
Matin Ayya

Member
Mar 8, 2017
181
17
0
kala kanni

picture.php

මේ ගානට වැටිල ඉන්නෙ සම්පත් බැංකුව
20/=ක් ගහගත්තෙ නැත්නම් කන්නත් නෑ
 
CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Godak banks walin dan counter withdrawals walata charge karanawa. Charter wadak thama eth ATM use karana eka encourage karanna e. Cardless ATMs thiyenne dan one tharam ekakata yanna thibuna ne.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අලුත් කාර්ඩ් එකට 400ක් අපෝ හෙණ ගහනව ඕකුන්ට. ඕවයෙ වැඩකරන එවුන් මේකප් දාල බබ්බු වගේ හිටියට කවදහරි මැරෙන්නෙ කුණු පණුවො ගහල. මම ලබන මාසෙම මාරු වෙනව වෙන බැංකුවකට. දැන් තියන එකවුන්ට් එකේ රු 1000ක් ඉතුරු කරල ඔක්කොම ටික අරගන්නව.
    වැඩකරන උන් ඒ සල්ලි බෙදා ගන්නවා කියලද උඹ හිතන් ඉන්නෙ? :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,137
    113
    දැන් මේ අවුරුද්දේ SMS එකට ගත්තු 350 කොහොමත් කපාගෙන නිසා ලබන අවුරුද්දේ මුලට මම SMS service එක නවත්වනවා. Cargils එකට මාරුවෙන්න කියල තමයි හිතන් ඉන්නේ. තාම හරියට බැලුවෙ නැ. ඔක්කෝම හොයලා බලලා වෙන බැංකුවකට මාරු වෙනවා සම්පත් එකෙන් අයින් වෙනවා ලබන අවුරුද්දේ මුලම. කාලකණ්ණියා අපිටම කෙලවනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය අයකිරීම් ආවේ ආසියාවේ හොදම මුදල් ඇමති ගේ මොලේට පිං සිද්ධ වෙන්න ඈ....
    හොදට හොයල බලපං.....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    අලුත් කාර්ඩ් එකට 400ක් අපෝ හෙණ ගහනව ඕකුන්ට. ඕවයෙ වැඩකරන එවුන් මේකප් දාල බබ්බු වගේ හිටියට කවදහරි මැරෙන්නෙ කුණු පණුවො ගහල. මම ලබන මාසෙම මාරු වෙනව වෙන බැංකුවකට. දැන් තියන එකවුන්ට් එකේ රු 1000ක් ඉතුරු කරල ඔක්කොම ටික අරගන්නව.
    :lol: e 1000th ganin nath nam unta dila waren.. passe e 1000 kapa gatta kiyala thread danna epa.. :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    දැන් මේ අවුරුද්දේ SMS එකට ගත්තු 350 කොහොමත් කපාගෙන නිසා ලබන අවුරුද්දේ මුලට මම SMS service එක නවත්වනවා. Cargils එකට මාරුවෙන්න කියල තමයි හිතන් ඉන්නේ. තාම හරියට බැලුවෙ නැ. ඔක්කෝම හොයලා බලලා වෙන බැංකුවකට මාරු වෙනවා සම්පත් එකෙන් අයින් වෙනවා ලබන අවුරුද්දේ මුලම. කාලකණ්ණියා අපිටම කෙලවනවා.
    ubalata 350.. HNB 480 :(
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    :lol: e 1000th ganin nath nam unta dila waren.. passe e 1000 kapa gatta kiyala thread danna epa.. :P

    ඒක දෙන්නෙ උන්ට හප හප ඉන්න බබල්ගම් වගේ, මගෙ මළගිය ඥාතීන්ට පින් පිනිස.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කොමර්ශල් එහෙම ගන්නේ පාස් බුක් එක ගෙනාවේ නැත්නම් හරි අර මාස 03 කට පාරක් එවන ස්ලිප් තියෙන එකවුන්ට් වලට විතරයි.සාමාන්‍ය පාස් පොත අරන් ගියොත් ඔහොම ගන්නේ නෑ.

    මටනම් සම්පත් කියන්නේ මෙලෝ රහකට නැති පට්ට චාටර් බැංකුවක්.වැඩක් කරගන්න ගියාම වරු ගානක් පෝලිමේ ඉන්න ඕනි.ලංකා බැංකුවේ වත් එච්චර් වෙලාවක් ගන්නේ නෑ.