සම්පත් බැංකුව හිඟමනට වැටිලා

Matin Ayya

Member
Mar 8, 2017
181
17
0
වැඩකරන උන් ඒ සල්ලි බෙදා ගන්නවා කියලද උඹ හිතන් ඉන්නෙ? :lol:

නැහැ මචන්. උන් මේ අසාධාරණ වැඩ වලට අනුබල දෙන අත් උදවු දෙන එවුන්, ඔය මේකප් එක හේදුවම මතුවෙන්නෙ හිඟන්නෙක්. මනුස්සයෙක් වැරහැලි ඇඳගෙන ඉටිකොලේ එලාගෙන කරන ඩේ මෙයාල මේකප් දාගෙන කිට මරාගෙන කරනව ඒකයි වෙනස.
 
tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    සල්ලි දානවනම් DFCC දාපන් මචන්.සත පහක්වත් කැපෙන්නෑ ගන්නකොට.දැන් මේ ලගදී ඉදලා ඕනම බැංකුවක ATM එකකින් සල්ලි ගන්න පුලුවන් සතයක් වත් කැපෙන්නෙ නැතිව.අනිත් හැම බැන්කුවකම කැපෙනවා බන්.:cool::cool::cool::cool::cool:
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    දැන් මේ අවුරුද්දේ SMS එකට ගත්තු 350 කොහොමත් කපාගෙන නිසා ලබන අවුරුද්දේ මුලට මම SMS service එක නවත්වනවා. Cargils එකට මාරුවෙන්න කියල තමයි හිතන් ඉන්නේ. තාම හරියට බැලුවෙ නැ. ඔක්කෝම හොයලා බලලා වෙන බැංකුවකට මාරු වෙනවා සම්පත් එකෙන් අයින් වෙනවා ලබන අවුරුද්දේ මුලම. කාලකණ්ණියා අපිටම කෙලවනවා.

    debit card එකට කිසිම තැනකින් ඩිස්කවුන්ට් නැහැ, අවුරුද්දට මේ පාර තෑග්ගක්වත් නැහැ. වෙන බැංකුවලින් ගොඩක් ඩිස්කවුන්ට් ලැබෙනව මේ වගේ සීසන් වලට ශොපින් කළාම. මට පුදුම විදියට එපා වුනා. අවුරුදු 15ක් මම ගනුදෙණු කරපු බැංකුවක් මේක ඒ වුනාට අද තිත්ත වුනා.
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0

    නැහැ මචන්. උන් මේ අසාධාරණ වැඩ වලට අනුබල දෙන අත් උදවු දෙන එවුන්, ඔය මේකප් එක හේදුවම මතුවෙන්නෙ හිඟන්නෙක්. මනුස්සයෙක් වැරහැලි ඇඳගෙන ඉටිකොලේ එලාගෙන කරන ඩේ මෙයාල මේකප් දාගෙන කිට මරාගෙන කරනව ඒකයි වෙනස.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕකනම් මහ එපාකරපු වැඩක්. කියල වැඩක් නෑ. මහලොකු කම්පැනි ඔක්කොම හිඟාකන එක කරන්නෙ. ඩයලොග් මොබිටෙල් එවුනුත් කරන්නෙ ඔය වගේම හිඟාකෑමක් එක ලබ්බවල් ඇක්ටිව් කරල.:angry::angry::angry::angry:

    :yes:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    නැහැ මචන්. උන් මේ අසාධාරණ වැඩ වලට අනුබල දෙන අත් උදවු දෙන එවුන්, ඔය මේකප් එක හේදුවම මතුවෙන්නෙ හිඟන්නෙක්. මනුස්සයෙක් වැරහැලි ඇඳගෙන ඉටිකොලේ එලාගෙන කරන ඩේ මෙයාල මේකප් දාගෙන කිට මරාගෙන කරනව ඒකයි වෙනස.
    Staff newei ban oke management eke case thiyenne. Staff eka wunath kamathi na SMS charges ehema wadi karata. Eth staff ekata decisions ganna ba ne.
    Sampath counter withdrawals walata salli kapanna patan aran dan awrudu keepayak wenawa.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය අයකිරීම් ආවේ ආසියාවේ හොදම මුදල් ඇමති ගේ මොලේට පිං සිද්ධ වෙන්න ඈ....
    හොදට හොයල බලපං.....
    අනිත් ප්‍රයිව්ට් බැංකු වල ඔහොම නෑනේ.සම්පත් එකට විතරක් අමුතු බද්දක් ගහලද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිත් ප්‍රයිව්ට් බැංකු වල ඔහොම නෑනේ.සම්පත් එකට විතරක් අමුතු බද්දක් ගහලද?
    මචං ඔය ඉලෙක්ට්‍රොනික් විත්ඩෝවල් වලට ටැක්ස් එක ගැහුවේ ගිය බජට් එකෙන්....
    ඇයි උඹට ම මතක නැද්ද ගිය බජට් එකෙන් විත්ඩ්‍රොවල් ටැක්ස් එකක් ඉනෝගරේට් කලා...
    මේ අප්‍රේල් පලවෙනිදා ඉදල බලපං අනිත් බැංකුවලත් ඕව එනවා...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගොඩක් ඒවගේ එහෙමයි බන්
    මම දැක්කා HNB සෙලාන් එකේ ඔය වගේ ගහලා තියෙනවා කවුන්ටරේ ලග
    උන්ට ඕන කවුන්ටර් වල පෝලිම අඩු කරන්න ATM එකෙන් සල්ලි ගන්නවන්න
    :sorry::sorry::sorry::sorry:
    බජට් කේස් එක නම් දන්නේ නෑ
     
    Last edited:

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    ඔය අයකිරීම් ආවේ ආසියාවේ හොදම මුදල් ඇමති ගේ මොලේට පිං සිද්ධ වෙන්න ඈ....
    හොදට හොයල බලපං.....

    ආසියාවේ හොදම....... :lol::lol::lol:
    අන්තිමට අපේ ලේ ටිකත් ඇදල අරගෙනයි නතර වෙන්නෙ.
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    ගොඩක් ඒවගේ එහෙමයි බන්
    මම දැක්කා HNB සෙලාන් එකේ ඔය වගේ ගහලා තියෙනවා කවුන්ටරේ ලග
    උන්ට ඕන කවුන්ටර් වල පෝලිම අඩු කරන්න ATM එකෙන් සල්ලි ගන්නවන්න
    :sorry::sorry::sorry::sorry:

    ලංවිම, ටෙලිකොම් වගේ ඒවත් ඔහොම කලොත් කවුන්ටරේන් ගෙවන අයගෙන් විස්ස විස්ස ගන්න ගත්තොත් හැමනෙනව
    අනික එහෙම දේවල් වලදි ජනතාවගෙන් අය කරගන්න තරම් නීති එයාලම හදාගන්නවනම් මොකද්ද මේ රටේ මූල්‍ය විනය, අනික මුදල් ඇමතිකෙනෙක් මොකටද..?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    This is the future of BANKING. Paying bank fees may be new to Sri Lanka, but it was common practice in developed countries for decades.

    Here are some bank fees we may have to pay in Australia.

    Account keeping fee (just to have an account) - $5.0 to $ 10 a month.

    Over the counter withdrawal - $2.50 to $4.0 (each)

    Missing a scheduled payment - $40 upwards

    Excess ATM withdrawals (most banks only allow 1 or 2 free ATM uses a month) - $2.50 upwards (each)

    Excess EFTPOS uses -$2.50 upwards (each)

    Bet of all, NO INTEREST PAID in any of your normal savings accounts, regardless of how much money you kept in that account.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචං ඔය ඉලෙක්ට්‍රොනික් විත්ඩෝවල් වලට ටැක්ස් එක ගැහුවේ ගිය බජට් එකෙන්....
    ඇයි උඹට ම මතක නැද්ද ගිය බජට් එකෙන් විත්ඩ්‍රොවල් ටැක්ස් එකක් ඉනෝගරේට් කලා...
    මේ අප්‍රේල් පලවෙනිදා ඉදල බලපං අනිත් බැංකුවලත් ඕව එනවා...

    ඉලෙක්ට්‍රොනික් විත්ඩ්‍රෝවල් වලට බදු ගැහුවට කවුන්ටරෙන් සල්ලි ගන්න යන අයට බදු ගැහුවේ නෑනේ.මම ඊයේ කොමර්ශල් එකෙන් සල්ලි ගත්තා පොතෙන්.සතපහක් වත් වැඩියෙන් කැපිලා නෑ.ගත්ත ගාන විතරයි.

    හැබැයි කොමර්ශල් ඒටීඑම් එකෙන් සල්ලි ගනිද්දී ප්‍රින්ට්ටඩ් ස්ලිප් එක ගන්නවනම් වැඩිපුර රු 2ක් කැපෙනවා.කඩදාසි භාවිතය අඩු කරන්නලු එහෙම කරන්නේ.ඒවා කොහේට යනවද දන්නේ.බැංකුවේ ආදායමක් විදියට යනවනම් වැරදියි.
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    Staff newei ban oke management eke case thiyenne. Staff eka wunath kamathi na SMS charges ehema wadi karata. Eth staff ekata decisions ganna ba ne.
    Sampath counter withdrawals walata salli kapanna patan aran dan awrudu keepayak wenawa.

    අවුරුදු ගානක් නැහැ මචන් ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ ඉඳල කියලයි කවුන්ටර් කෙල්ල කිව්වෙ. මම ඇහුව මේ පැන පැන දෂ්ඨ කරන්නෙ අපේම නයි නේද කියල, ඒ කෙල්ල කක්ක පෑගිලා වගේ ඇඹරෙන්න ගත්ත.