වැඩකරන උන් ඒ සල්ලි බෙදා ගන්නවා කියලද උඹ හිතන් ඉන්නෙ?![]()
නැහැ මචන්. උන් මේ අසාධාරණ වැඩ වලට අනුබල දෙන අත් උදවු දෙන එවුන්, ඔය මේකප් එක හේදුවම මතුවෙන්නෙ හිඟන්නෙක්. මනුස්සයෙක් වැරහැලි ඇඳගෙන ඉටිකොලේ එලාගෙන කරන ඩේ මෙයාල මේකප් දාගෙන කිට මරාගෙන කරනව ඒකයි වෙනස.
වැඩකරන උන් ඒ සල්ලි බෙදා ගන්නවා කියලද උඹ හිතන් ඉන්නෙ?![]()





HNB dan salli gannawa da? Free ne ban dunne ATM eken ma ahala.ubalata 350.. HNB 480![]()
දැන් මේ අවුරුද්දේ SMS එකට ගත්තු 350 කොහොමත් කපාගෙන නිසා ලබන අවුරුද්දේ මුලට මම SMS service එක නවත්වනවා. Cargils එකට මාරුවෙන්න කියල තමයි හිතන් ඉන්නේ. තාම හරියට බැලුවෙ නැ. ඔක්කෝම හොයලා බලලා වෙන බැංකුවකට මාරු වෙනවා සම්පත් එකෙන් අයින් වෙනවා ලබන අවුරුද්දේ මුලම. කාලකණ්ණියා අපිටම කෙලවනවා.
ඕකනම් මහ එපාකරපු වැඩක්. කියල වැඩක් නෑ. මහලොකු කම්පැනි ඔක්කොම හිඟාකන එක කරන්නෙ. ඩයලොග් මොබිටෙල් එවුනුත් කරන්නෙ ඔය වගේම හිඟාකෑමක් එක ලබ්බවල් ඇක්ටිව් කරල.![]()

Staff newei ban oke management eke case thiyenne. Staff eka wunath kamathi na SMS charges ehema wadi karata. Eth staff ekata decisions ganna ba ne.නැහැ මචන්. උන් මේ අසාධාරණ වැඩ වලට අනුබල දෙන අත් උදවු දෙන එවුන්, ඔය මේකප් එක හේදුවම මතුවෙන්නෙ හිඟන්නෙක්. මනුස්සයෙක් වැරහැලි ඇඳගෙන ඉටිකොලේ එලාගෙන කරන ඩේ මෙයාල මේකප් දාගෙන කිට මරාගෙන කරනව ඒකයි වෙනස.
wade asadaranai bn
habai 2000 3000 gannath polime innkota wena wadawalata ana wunnta nam epa wenwa
අනිත් ප්‍රයිව්ට් බැංකු වල ඔහොම නෑනේ.සම්පත් එකට විතරක් අමුතු බද්දක් ගහලද?ඔය අයකිරීම් ආවේ ආසියාවේ හොදම මුදල් ඇමති ගේ මොලේට පිං සිද්ධ වෙන්න ඈ....
හොදට හොයල බලපං.....
මචං ඔය ඉලෙක්ට්‍රොනික් විත්ඩෝවල් වලට ටැක්ස් එක ගැහුවේ ගිය බජට් එකෙන්....අනිත් ප්‍රයිව්ට් බැංකු වල ඔහොම නෑනේ.සම්පත් එකට විතරක් අමුතු බද්දක් ගහලද?
ඔය අයකිරීම් ආවේ ආසියාවේ හොදම මුදල් ඇමති ගේ මොලේට පිං සිද්ධ වෙන්න ඈ....
හොදට හොයල බලපං.....



ගොඩක් ඒවගේ එහෙමයි බන්
මම දැක්කා HNB සෙලාන් එකේ ඔය වගේ ගහලා තියෙනවා කවුන්ටරේ ලග
උන්ට ඕන කවුන්ටර් වල පෝලිම අඩු කරන්න ATM එකෙන් සල්ලි ගන්නවන්න
![]()
මචං ඔය ඉලෙක්ට්‍රොනික් විත්ඩෝවල් වලට ටැක්ස් එක ගැහුවේ ගිය බජට් එකෙන්....
ඇයි උඹට ම මතක නැද්ද ගිය බජට් එකෙන් විත්ඩ්‍රොවල් ටැක්ස් එකක් ඉනෝගරේට් කලා...
මේ අප්‍රේල් පලවෙනිදා ඉදල බලපං අනිත් බැංකුවලත් ඕව එනවා...
Staff newei ban oke management eke case thiyenne. Staff eka wunath kamathi na SMS charges ehema wadi karata. Eth staff ekata decisions ganna ba ne.
Sampath counter withdrawals walata salli kapanna patan aran dan awrudu keepayak wenawa.