කෑම එපා වෙන එක හොඳයි බන්
40කට කන්න ගෙදර උයන්න තිබ්බා නම් තමා හොඳ
මහ දෙයක් නැහැ නෙ බන් එළවලු ටික සුද්ද කරනවා වේලාසන, ඉස්සෝ ටික කලින් දවසේ සුද්ද කරලා ෆ්රිජ් එකේ දානවා
රයිස් කුකර් එකේ දෙපාරකට තුන් පාරකට බත් උයලා ලොකු තාච්චියක රයිස් හදනවා ඒ වෙලාවට
ගෙදර හැදුවම මහන්සි උනාට පිරිසිදුකම උපරිමයි![]()

wenadatanam uyanawa. kalin dawase dawasama man gedara na. rata api seratama wena thanaka party ekak. eddi aniwa 2 pahu wenawa. aya udema nagitala uayanna amaruyi. anika uya uya kitchen ekata wela hitiyahama akwda ena aya ekka katha karanne. tea walata kama lasthi karanath ona. e serama hithala thama pitin order kare. anika api hamdama gedara uyapu kama witaharda kanne. pitin ona tharam kanwane. oka maha deyak newe enisa.








