Internet Diconnect වෙනවද උබලගේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Internet Diconnect වෙනවද උබලගේ ?

    ඩlog පොස්ට් පෙ සිම් එකක් භාවිතා කරන්නේ මම උදේ වැඩක් කරන්න ගත්තා එකට විතර. මගේ 3 වෙද්දී සිගනල් ගියා අය 5.30 ආවේ. ඊට පස්සේ ඉදන් Siganl යනවා එනවා. හැම නිතෙර්ම උබලාගේත් මෙහෙමද ?

    පරිගනකයේ අවුලක් කියලා අන්තිමේ OS එකත් Install කලා. දැන් එකේ ඕන කරන Software දාගන්න අමාරුයි දැන් එකක්වත් නැතුව බලන් ඉන්නවා එපා වේවි.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Dialog ekata call karala kiwwada?

    දැන් කතා කලා එතනින් කිව්වා Update එකක් තියෙනවා කියලා. හෙට මේ ගැටලුව අවොත් කතා කරන්න කියලා හෙට පැමනිලක් දාන්නම් කියලා. :(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Doungle eke drivers full
    Uninstall ekak dapan ban.
    Nattam damege file ithuru wenwa

    මන් බන් Ubuntu Use කරනෙන් එකේ Drivers Install කරන්න ඕනේ නැහැ Dongel එක ගැහුව ගමන් වැඩ කරනවා.