Internet Diconnect වෙනවද උබලගේ ?
ඩlog පොස්ට් පෙ සිම් එකක් භාවිතා කරන්නේ මම උදේ වැඩක් කරන්න ගත්තා එකට විතර. මගේ 3 වෙද්දී සිගනල් ගියා අය 5.30 ආවේ. ඊට පස්සේ ඉදන් Siganl යනවා එනවා. හැම නිතෙර්ම උබලාගේත් මෙහෙමද ?
පරිගනකයේ අවුලක් කියලා අන්තිමේ OS එකත් Install කලා. දැන් එකේ ඕන කරන Software දාගන්න අමාරුයි දැන් එකක්වත් නැතුව බලන් ඉන්නවා එපා වේවි.

Last edited: