වැල

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
අඩෝ මෙකට දාහල්ලකො උඹලට වැල වීඩ්යෝ නිසා වෙච්ච අතල් සිද්දී
වැල වීඩිඔ නිසා දන්න කියන උන්ට වෙච්ච සිද්දිත් අවුලක් නෑ ....

මන් දෙක තුනක් කියන්නම්

මෙ ලගදි උන එකක්
මම ශොප් එකක් කරනව ඉස්කෝලයක් ගාව
කඩේට එනව ඉතිං ඇන්ටිල අක්කල සීඩී එහෙම අරන් යන්න
එක දවසක් ආව අක්ක කෙනෙක් පොඩි එකා උත්සවෙක නටපු එකක් වීඩියෝ කරල සීඩී එකක් ගහල , ඒ සී ඩී එකෙ තව කොපි එකක් ගහගන්න
ගෑනි ඉතිං මට සීඩී එක ඩුන්නම මම සීඩී එක දාලා ප්ලේ කලා
අම්මට හුඩූ දාර වැලක් කියපන්කො
ගෑනිට කට උත්තර නෑ
මන් හනික සබ් එක ඔෆ්ෆ් කල
නැත්නම් වටෙටම ඇහෙනව
මන් සීඩී එක එලියට අරන් දුන්න
ගෑනි කියනව අයියෝ මල්ලි සීඩී එක මාරු වෙලා කියල අරගෙන ගියා ගියමයි අයෙ අවෙ වත් නෑ

මේක අද උන සිද්දියක්
අද උදෙ අව එත් 28ක විතර අක්ක කෙනෙක්
අවිත් කියාපි මල්ලි මෙකෙ අරින් වීඩියෝ වගයක් තිබ්බ දැන් පෙන්නන්නෙ නෑ නෙ කියල ෆෝන් එකක් දික් කලා
අම්මට උඩු මම උඩ ගිය යකො
මම චිප් එක ගලවල ගෙහුව කම්පියුටරෙට
බඩු තිබ්බ , මන් එ ටික අයෙ වෙන ෆොල්ඩරයක් හදල චිප් එකට අයෙ දැම්ම
දාල චිප් එක ගලවල තිබ්බ
පස්සෙ මට අදහසක් අවා මොන වගෙ එවද ගෑනි බලල තියෙන්නෙ කියල බලන්න
ගැහුව අයේ චිප් එක
හුකාපං මෙන්න චිප් එක ෆොර්මට් කරන්නලු
දෙලොව රත් උනා
ෆොර්මැට් කල
එලකිරියෙන් එකෙක්ගෙන් ඇහුවම කිව්ව රිකවරි කරන්න කියල
රිකවරි කරල යන්තම් ෆොටො ටිකයි සින්දු ටිකයි අරන් දුන්න
රිකවරි උන එක වීඩියෝ එකක් වත් ප්ලේ උනේ නෑ
මන් ඉතිං ගෑනි ආවම උන වැඩෙ කිව්ව , මගෙ අතිං ෆොර්මැට් උනා කිය
ගෑනි මුකුත් කිව්වෙ නෑ හිනා වෙල පස්සෙ එන්නම් ඉයල ගියා
 
  • Like
Reactions: OCP and nipunanps

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අපේ ඔෆිස් එකේ හිටපු ෆයිනෑන්ස් මැනේජර් කාරය ඔෆිස් වෙලාවේ වැල බලල අකවුන්ට්ස් ඇසිස්ටන්ට් කෙල්ලට මාට්ටු වෙලා තිබ්බ...:rofl: උගේ කැබින් එක ලගින් යන උන්ටත් උඩින් ඔලුව පොඩ්ඩක් දැම්මහම වීදුරුව ඇතුලෙන් පේනවා...:lol:

    අර කෙල්ලනම් ඇතුලට යද්දී අරූ බල බල ඉදල පට ගාල මිනිමයිස් කරලා...අකවුන්ටන්ට් කාරයටත් දවසක් මාට්ටු වෙලා තිබ්බ මූ ඇතුලට යද්දී ස්ක්‍රීන් එකේ ප්ලේ වෙනවලු...අරූටත් මීටර් නැහැ ලු..මූ මොනිටර් එක දිහා බලන් ඉද්දි අරූට කික් වෙලා අරූ එක දන්නේ නැති ගානට ක්ලෝස් කරලා දාල...:rofl:

    දවසක් මමත් එතනින් යද්දී වීඩියෝ එකක් බෆර් වෙනවා...පට්ට ආතල් එක...හෙන නාකි ඩයල් එකක් :lol:
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    wela balapu history eka clear karanna amathakawela mallita ahuwela nondi una:(:(:(:(

    bathroom eke athe gahagena innakota akkata ahuwela nondi una (dhora lock karanna amathaka una):(:(:(

    issara allapu gedara akka kenek ape gedara aava lidhe naanna (Tsunami aapu dawaswala ape peththe tap wathura nethuwa hitiya sathi 2k withara) ........mang uda thattuwe idhala horen balagena p*** atha gagaa innakota meki uda beluwa eka paaratama....patta charter....eeta passe a akka aaweth nehe....hebei meka ape gedara kivvenam nehe
    :(:(:(:(

    me wage dhuk seen godak thiyanawado :(:(:(
     
    හමට නාකි ඩයල් නං එනව අම්බනෙට ඩබල් අරන් යන්න ශොප් එකටත් මචං
     
    අප්පට සිරි බං
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේ ගිය සතියේ කෙල්ල ලැප් එකත් පොඩ්ඩක් අරන් එන්න කිව්වා පොඩි වැඩ වගයක් කරගන්න...:growl:

    වැල බල බල ඉදල මම බ්‍රව්සර් එක එහෙම්ම ක්ලෝස් කරලා ලැප් එක ඔෆ් කරන්නෙත් නැතුව පියන වහල බෑග් එකේ දාගෙන අරන් ගියා...:rolleyes:

    ගිහින් ඕපන් කරා විතරයි මෙන්න යකෝ පෝර්න් හබ් එකේ පොපප් එකක් තියෙනවා දිලිසි දිලිසි එක එක ජාතියේ වැල කැටගරි එක්ක...:growl::lol::lol: මම දන්නෙත් නැහැ බ්‍රව්සර් වින්ඩෝ එක ක්ලෝස් කරාට පොපප් එක තිබිල...:rofl:

    කෙල්ල නිසා අවුලක් උනේ නැහැ..කින්ඩි හිනාවක් දාල ක්ලෝස් කරලා දැම්ම :lol:
     
    • Like
    Reactions: [email protected]

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,654
    7,861
    113
    මෙන්න මෙතන...
    මේ ගිය සතියේ කෙල්ල ලැප් එකත් පොඩ්ඩක් අරන් එන්න කිව්වා පොඩි වැඩ වගයක් කරගන්න...:growl:

    වැල බල බල ඉදල මම බ්‍රව්සර් එක එහෙම්ම ක්ලෝස් කරලා ලැප් එක ඔෆ් කරන්නෙත් නැතුව පියන වහල බෑග් එකේ දාගෙන අරන් ගියා...:rolleyes:

    ගිහින් ඕපන් කරා විතරයි මෙන්න යකෝ පෝර්න් හබ් එකේ පොපප් එකක් තියෙනවා දිලිසි දිලිසි එක එක ජාතියේ වැල කැටගරි එක්ක...:growl::lol::lol: මම දන්නෙත් නැහැ බ්‍රව්සර් වින්ඩෝ එක ක්ලෝස් කරාට පොපප් එක තිබිල...:rofl:

    කෙල්ල නිසා අවුලක් උනේ නැහැ..කින්ඩි හිනාවක් දාල ක්ලෝස් කරලා දැම්ම :lol:

    දේශීය දේවල් අගය කරපන් බන් දැන්වත්..ඔය පිටරැටියන්ට ලොල් වෙන්නේ නැතුව..:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉදිරියේදී සෑහෙන අධ්‍යාපනික වැදගත්කමක් සහිත දෑ පිළිබද දැනුවත් විය හැකි බැවින් සබ්ස්ක්‍රයිබ් කරා..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    wela balapu history eka clear karanna amathakawela mallita ahuwela nondi una:(:(:(:(

    bathroom eke athe gahagena innakota akkata ahuwela nondi una (dhora lock karanna amathaka una):(:(:(

    issara allapu gedara akka kenek ape gedara aava lidhe naanna (Tsunami aapu dawaswala ape peththe tap wathura nethuwa hitiya sathi 2k withara) ........mang uda thattuwe idhala horen balagena p*** atha gagaa innakota meki uda beluwa eka paaratama....patta charter....eeta passe a akka aaweth nehe....hebei meka ape gedara kivvenam nehe
    :(:(:(:(

    me wage dhuk seen godak thiyanawado :(:(:(

    :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ගමේ නගරේ , කඩපලේ , වීදීයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ගෙදරට , නෑදෑ හිතමිත්‍රයින්ට ,අසල්වෑසියන්ට නෝන්ඩි වීම් නම් එමටයි :(