... මට දෙන්න...
මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව
හදෙ කොනක ......
දෙන්නකො...

පැරිස් නැන්දි නැතුව කට්ටියටම පාලු දැනෙන්න නැන්දා ඇවිත් මෙතන සින්දු කියනවද??



කොටාගේ නුලෙන්නේ මෙතනට බැස්සේ,තාම එ ගැම්ම.කෝ ඉතින් සායක් ඇදන් ගෙජ්ජියක් හොල්ලපන්කෝ,මෙතන කෙල්ලෙකුත් නැති එකේඋබලට සායක් පෙන්නම ඕන නේද?
කොටාගේ පරම්පරාවේ![]()

කොටාගේ නුලෙන්නේ මෙතනට බැස්සේ,තාම එ ගැම්ම.කෝ ඉතින් සායක් ඇදන් ගෙජ්ජියක් හොල්ලපන්කෝ,මෙතන කෙල්ලෙකුත් නැති එකේ![]()

... මට දෙන්න...
මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව
හදෙ කොනක ......
දෙන්නකො...



දැන් ජුන්නොන්ගේ රෙදි ගැලවෙන්නේම නැද්ද එතකොට
![]()
... ඔබ කුමන පාර්ශවයෙ ද ...එලකිරි රේඩියෝවේ පිරිමි පාර්ශවය පමනද ඉන්නේ?
නොතේරෙන එවා කියන්න එපා බන්.අපි පව්.අපි දන්නේ ජැක්ගේ බෝන්චි වැල විතරයිමොනාද මේ බෝන්චි අංජනම් ?

එහෙම තමා යකෝ මඩ ගහගන්න කොට අපිටත් පොඩ්ඩක් වදිනවා![]()
නොතේරෙන එවා කියන්න එපා බන්.අපි පව්.අපි දන්නේ ජැක්ගේ බෝන්චි වැල විතරයි![]()

