2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොද වැඩේ කටුස්සියෝ එක්ක මල් කඩනවට.මට මල් කඩන එවුන් පේන්න බැ දැන්:baffled:
    උඹට සයෝ අක්ක එක්ක මල් කඩන්න හොඳයි :baffled: හෙට වරෙන්කො ත්‍රෙඩ් එකට මම බාල්දියක් පෙරලන්න :P
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    අනේ අම්මේ තෝව දැක්ක කල්
    කෝමද :rolleyes::rolleyes::rolleyes:


    වෝව් නිවුනා... ලෝකේ දැවුනා..

    හොදින් ඉන්නවා සොදුරිය...
    කොහොමද සොදුරිය? සුවෙන් සනීපෙන් ඉන්නවාද?
    ජීවිතේ හරි පුදුම දෙයක් බොල...
    මාස 8ක ට පස්සෙත් ආයෙ ජීවිතේ උන්නු තැනමයි..පොඩි කල්පනාවක උන්නෙ..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    වෝව් නිවුනා... ලෝකේ දැවුනා..

    හොදින් ඉන්නවා සොදුරිය...
    කොහොමද සොදුරිය? සුවෙන් සනීපෙන් ඉන්නවාද?
    ජීවිතේ හරි පුදුම දෙයක් බොල...
    මාස 8ක ට පස්සෙත් ආයෙ ජීවිතේ උන්නු තැනමයි..පොඩි කල්පනාවක උන්නෙ..
    බූට් එකක් කෑවද
    :rolleyes::rolleyes::rolleyes: