Live Train Tracking

ඇප් එකක් නම් මන්දා.. ඔක SLR එකේ සෙන්ට්‍රල් කන්ට්‍රොල් රූම් එකේ තියනවා මම දන්න හැටියට. ඒකට මොකඛරි අටොව ගත්තනම් උබ්බට ඩේටා ගත්තැකි. සෙන්ට්‍රල් කන්ට්‍රොල් රූම් එකේ තියනවා හැම ට්‍රේන් එකකම ලයිව් ෆීඩ් එකක්. ඉස්සර නම් GPS අනන් මනන් තිබ්බේ නැ. දැන් එව්වත් ඇති.

අපිට Control Room එක ඇතුලේ බලන්න යන්න බැරිද බන්
 
අපෝ තොට ඒකවත් තේරෙන්නෑ හොරෙං අලවන්න පුලුවන් gps මෙව්ව තියේ ඒකක් ගිහිං කෝච්චියෙ යටින් අලෝපුවාම යන තැන බලාගත්තෑකිනෙ :baffled: :baffled:

ටෞකන්ඩ කෙරි වැඩනේ බන් ඒව
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Podi Silva - පොඩි සිල්වා;21423772 said:
    අපිට Control Room එක ඇතුලේ බලන්න යන්න බැරිද බන්
    පුලුවන් බන්. ඉස්කොලා වල ලමයින්වත් එක්ක යන්න පුලුවන් ඇති. මම නම් එක පාරක් ඔක දැක්කා අපේ මාමා කෙනෙක් රේල්ලුවේ වැඩ කරපු නිසා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමරිකාවෙ උන් ගෑණු නානව බලන්නෙම නෑ නේ උන් මාර හොඳයි :baffled: :baffled:
    ඉතිං කරන්න පුලුවන් දේනෙ කිව්වෙ නැත්තං උඹ කියන්නෙ රේල් පාර අයිනට වෙලා කෝච්චිය එනකං බලං ඉඳල පුපුරුවන්නද ? :oo: :oo:
    පොලීසියට අහුවුනොත් බේරගන්නෙ උඹද ? :baffled: :baffled:
    බලනවා ඇති බන්. ඒත් තාක්ශනේ රුහුතෙටම යොදා ගන්න එපා. එහෙම උනාම නව නීර්මාපකයො පසු බහිනවා. උබ ඔය කිව්ව සීන් එක වලක්වන්න ක්‍රමයක් හොයනවා මිසක්, තාක්ශනෙන් මිනිස්සු මරන්න, දේපල හානි කරන්න උපදෙස් දෙන්න එපා.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපෝ තොට ඒකවත් තේරෙන්නෑ හොරෙං අලවන්න පුලුවන් gps මෙව්ව තියේ ඒකක් ගිහිං කෝච්චියෙ යටින් අලෝපුවාම යන තැන බලාගත්තෑකිනෙ :baffled: :baffled:

    හැමදාම එන්නේ එකම ට්‍රේන් එක නෙමේ නේ බං...:rolleyes::rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපෝ තොට ඒකවත් තේරෙන්නෑ හොරෙං අලවන්න පුලුවන් gps මෙව්ව තියේ ඒකක් ගිහිං කෝච්චියෙ යටින් අලෝපුවාම යන තැන බලාගත්තෑකිනෙ :baffled: :baffled:
    යන තැන බලාගත්තැකි කියන්නේ යකො... කොච්චිය හැමදාම යන්නේ එකම පාරේනේ. ඔන්න ටයිම් එකනම් වෙනස් වෙනවා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    if you are not working for CGR, you can't do this. Can you further elaborate how you are going to do this.

    Train wala yana unwa meke survey karala hoyagena, unge phone wala app eka install karanawa. Eeta passe phone eken GPS data upload wenawa site ekata. Ethakota CGR info ona naha.

    Hama train eke yana ekatama gaanak gewanna wei, data, phone cost walatai uge service ekatai.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Train wala yana unwa survey karala hoyagena. Unge phone wala app eka install karanawa. Eeta passe phone eken GPS data upload wenawa.

    Train eke yana ekata gaanak gewanna wei, data walatai uge service ekatai.
    සාර්තක නැති වෙයි නේද මචො ට්‍රේන් එකෙන් රෙස්පොන්ඩ් එකක් නැත්තම්. හරියට ප්ලේන් වල ADS-B වගේ. උබ කිව්ව ක්‍රමේට ඇප් එක දාලා ඇප් අපේ උන් මහ පාරෙත් යන්න ගියොත්, කොච්චි ට්‍රැක් වෙයි මහපාරේ. අනිවාර්යෙන් මගේ මතේ නම් මේක කරන්න කොච්චි පෙට්ටියට ට්‍රැකර් එකක් හයි කරලත් බැ. එන්ජින් එකටයි හයි කරන්න ඔනා. මොකද සමහර පෙට්ටි මාරු කරනවා. එතකොට ගාල්ලේ කොච්චි නුවර පෙනෙයි.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    if you are not working for CGR, you can't do this. Can you further elaborate how you are going to do this.

    google maps wala android 4n walin track karala traffic 1 pennanawa wage meka karanda baida ban :nerd: habai train eke yana travellersla update karanda wei un ena train eka mokadda kiyala:rolleyes:
     
    පුලුවන් බන්. ඉස්කොලා වල ලමයින්වත් එක්ක යන්න පුලුවන් ඇති. මම නම් එක පාරක් ඔක දැක්කා අපේ මාමා කෙනෙක් රේල්ලුවේ වැඩ කරපු නිසා.

    කොතන ද බන් ඕක තියෙන්නේ
    මාමගෙන පුලුවන්නම් අහපන්කෝ බලන්න යන විදිය
    අවසර ගන්න එහෙම
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සාර්තක නැති වෙයි නේද මචො ට්‍රේන් එකෙන් රෙස්පොන්ඩ් එකක් නැත්තම්. හරියට ප්ලේන් වල ADS-B වගේ. උබ කිව්ව ක්‍රමේට ඇප් එක දාලා ඇප් අපේ උන් මහ පාරෙත් යන්න ගියොත්, කොච්චි ට්‍රැක් වෙයි මහපාරේ. අනිවාර්යෙන් මගේ මතේ නම් මේක කරන්න කොච්චි පෙට්ටියට ට්‍රැකර් එකක් හයි කරලත් බැ. එන්ජින් එකටයි හයි කරන්න ඔනා. මොකද සමහර පෙට්ටි මාරු කරනවා. එතකොට ගාල්ලේ කොච්චි නුවර පෙනෙයි.

    petti witharak neme ban enginuth maru karanawane. ehema tracking 1k dammath maru karoth tracker 1e information update karanda wenawa.

    meka karanda puluwan nan watina deyak habai eth sahenna amaru wei :rofl:
     
    Railway eke info aragena kroth misak naththm hariyanne na bn
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සාර්තක නැති වෙයි නේද මචො ට්‍රේන් එකෙන් රෙස්පොන්ඩ් එකක් නැත්තම්. හරියට ප්ලේන් වල ADS-B වගේ. උබ කිව්ව ක්‍රමේට ඇප් එක දාලා ඇප් අපේ උන් මහ පාරෙත් යන්න ගියොත්, කොච්චි ට්‍රැක් වෙයි මහපාරේ. අනිවාර්යෙන් මගේ මතේ නම් මේක කරන්න කොච්චි පෙට්ටියට ට්‍රැකර් එකක් හයි කරලත් බැ. එන්ජින් එකටයි හයි කරන්න ඔනා. මොකද සමහර පෙට්ටි මාරු කරනවා. එතකොට ගාල්ලේ කොච්චි නුවර පෙනෙයි.
    Puluwan karanna GPS location eka rail paara thiyana area witharak data detect karanna hadanna puluwan. Ethakota u thaara pare yana ewa detect wenne naha.

    Ewagema ogollo ratata sewayak karanne kiyala track karana kattiyage names ehema app eke daala bolayak bassuwa nam ape un prasidda wenna asa nisa godak kattiya app eka dan data ewai. Ethakota goda denek data ewanakota tracking eke accuracy eka godak wadi.:rofl:
    Mama hithanne google ekath traffic updates ganne ohoma pare yana unge phone wala GPS data collect karan. Unge agreement walath thiyanawa ona welwata location data ganna awasara denwa wage term ekak. Pare thiyana anunge WIFi wala data collect karan unta naduth damme oya seen nisa.

    Okkoma kattiya ekama speed eke GPS data ewana nam, area ekath rail paara nam train ekak kiyala gemak nathuwa detect karanna puluwan. Ethakta app eka dan rail pare pain giyath uwa detect wenne naha.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    petti witharak neme ban enginuth maru karanawane. ehema tracking 1k dammath maru karoth tracker 1e information update karanda wenawa.

    meka karanda puluwan nan watina deyak habai eth sahenna amaru wei :rofl:
    ඔව්. ඒකත් ඇත්ත. සමහර් වෙලාවට එන්ජිනුත් මාරු වෙනවනේ. අනිවාර්යෙන් මෙකට SLR එකේ සපොට් එකක් ඔනා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Puluwan karanna GPS location eka rail paara thiyana area witharak data detect karanna hadanna puluwan. Ethakota u thaara pare yana ewa detect wenne naha.

    Ewagema ogollo ratata sewayak karanne kiyala track karana kattiyage names ehema app eke daala bolayak bassuwa nam ape un prasidda wenna asa nisa godak kattiya app eka dan data ewai. Ethakota goda denek data ewanakota tracking eke accuracy eka godak wadi.:rofl:

    Okkoma kattiya ekama speed eke GPS data ewana nam, area ekath rail paara nam train ekak kiyala gemak nathuwa detect karanna puluwan. Ethakta app eka dan rail pare pain giyath uwa detect wenne naha.
    ෆීඩර්ලා ගොඩක් එහෙනම් ඔනා වෙනවා වැඩෙට.