Ow salli gewannath wei unta kattiya free karanna akamathi unoth.ෆීඩර්ලා ගොඩක් එහෙනම් ඔනා වෙනවා වැඩෙට.
Ow salli gewannath wei unta kattiya free karanna akamathi unoth.ෆීඩර්ලා ගොඩක් එහෙනම් ඔනා වෙනවා වැඩෙට.
සාර්තක නැති වෙයි නේද මචො ට්රේන් එකෙන් රෙස්පොන්ඩ් එකක් නැත්තම්. හරියට ප්ලේන් වල ADS-B වගේ. උබ කිව්ව ක්රමේට ඇප් එක දාලා ඇප් අපේ උන් මහ පාරෙත් යන්න ගියොත්, කොච්චි ට්රැක් වෙයි මහපාරේ. අනිවාර්යෙන් මගේ මතේ නම් මේක කරන්න කොච්චි පෙට්ටියට ට්රැකර් එකක් හයි කරලත් බැ. එන්ජින් එකටයි හයි කරන්න ඔනා. මොකද සමහර පෙට්ටි මාරු කරනවා. එතකොට ගාල්ලේ කොච්චි නුවර පෙනෙයි.

Ehenam hamadama yard eken eliyata daddi GPS eka hayi karanna wei kaata hari...

Ow salli gewannath wei unta kattiya free karanna akamathi unoth.
කරන්න පුලුවන් නම් ගොඩක් වටින දෙයක්. කොච්චි ස්ටේශන් වල එතකොට රස්තියාදු වෙන්න ඔනා නැ. ඇප් එකෙන් බලලා ටයිම් තියලා ස්ටේශන් එකට ගියැකි. ඇප් එකක් හදලා ෆීඩ් කරන උන්ට ඇඩ් ෆ්රී වර්ශන් එකකුයි. නොමල් ඩේටා බලන උන්ට ඇඩ් වර්ශන් එකකුයි දුන්නා නම් ගොඩක් උන් ෆීඩ් කරයි. අපි උනත් නිකන් යන එකේ ඔක කරනවනේ ආතල් එකට. මහ ලොකු ඩේටා එකක් යන එකක් නැ.Engine walatath same ban..enginuth maaru karanawane...Ehenam hamadama yard eken eliyata daddi GPS eka hayi karanna wei kaata hari...
![]()
කරන්න පුලුවන් නම් ගොඩක් වටින දෙයක්. කොච්චි ස්ටේශන් වල එතකොට රස්තියාදු වෙන්න ඔනා නැ. ඇප් එකෙන් බලලා ටයිම් තියලා ස්ටේශන් එකට ගියැකි. ඇප් එකක් හදලා ෆීඩ් කරන උන්ට ඇඩ් ෆ්රී වර්ශන් එකකුයි. නොමල් ඩේටා බලන උන්ට ඇඩ් වර්ශන් එකකුයි දුන්නා නම් ගොඩක් උන් ෆීඩ් කරයි. අපි උනත් නිකන් යන එකේ ඔක කරනවනේ ආතල් එකට. මහ ලොකු ඩේටා එකක් යන එකක් නැ.

ඒක නිකන් මේ twitter page නේ..මේ වගේ එකක් හැදුවොත් නම් ඊට වඩා ගොඩ යයි...

ඔව්. මේක සාර්තකව කරනවනම් ක්රවුඩ් එකක් හිටිවි. දැන් කොච්චිවල හැම එකා අතේම ස්මාර්ට්ෆොන් තියෙනවනේ. ඔක ඔබ ඔබනේ යන්නෙත්.මිනිස්සු ඕක කරනවා බං..දැන් බලපන් road.lk එක..පාරේ යන උන්නේ update දෙන්නේ..ඒක නිකන් මේ twitter page නේ..මේ වගේ එකක් හැදුවොත් නම් ඊට වඩා ගොඩ යයි...
![]()

අපෝ තොට ඒකවත් තේරෙන්නෑ හොරෙං අලවන්න පුලුවන් gps මෙව්ව තියේ ඒකක් ගිහිං කෝච්චියෙ යටින් අලෝපුවාම යන තැන බලාගත්තෑකිනෙ![]()
![]()

ඇප් එකක් නම් මන්දා.. ඔක SLR එකේ සෙන්ට්රල් කන්ට්රොල් රූම් එකේ තියනවා මම දන්න හැටියට. ඒකට මොකඛරි අටොව ගත්තනම් උබ්බට ඩේටා ගත්තැකි. සෙන්ට්රල් කන්ට්රොල් රූම් එකේ තියනවා හැම ට්රේන් එකකම ලයිව් ෆීඩ් එකක්. ඉස්සර නම් GPS අනන් මනන් තිබ්බේ නැ. දැන් එව්වත් ඇති.
මචන් අපි app එකක් හදන්න යන්නේ.. උබලගේ අදහස් උදහස් ඕනේ.. පුලුවන්නම් මේ survey එක fill කරලා help එකක් දීපන්.. පොඩ්ඩයි තියෙන්නේ
LINK

). ඒ GPS system එකන් soap web services තාම data ගන්න හිතාන හිටියේ.

