ube personnel lap ekai thawa 1 aluth lap ekak tamai genna puluwan duty natiwa. Nattam aran eddi lankawe custom eken alluwama ubata duty gahanawa
ube personnel lap ekai thawa 1 aluth lap ekak tamai genna puluwan duty natiwa. Nattam aran eddi lankawe custom eken alluwama ubata duty gahanawa
mang eka paaratama topic eka dekke
"Reta 2k 3k paarak athe gahanna puluwanda ban" kiyala
ethulata aawata passe thamai denagaththe uba ahala thiyanne wena deyak kiyala
ඔක උබේ වැරද්දක් නෙමෙයි.. වග කිවයුතු පුද්ගලයා කවුද කියලා උබ හොදටම දන්නවා. මම කියන්න ඔනා නැනේ.mang eka paaratama topic eka dekke
"Reta 2k 3k paarak athe gahanna puluwanda ban" kiyala
ethulata aawata passe thamai denagaththe uba ahala thiyanne wena deyak kiyala
ලිමිට් එකක් තියෙනවා, හැබැයි තමන් පාවිච්චි කරන ඒව වගේ ගේන්න පුලුවන්, ඒත් ලිමිට් එකක් තියෙනවා බං,
one nan Hand luggage eke 2i , normal luggage eke 2kui dagena enna puluwan. echchara balan na, but packing kadala lap eka witharak genen

ඊයේ වෙනකන් බැ. අද ඉදන් පුලුවන් වෙයි. එනකොට රැට කටුනයක බහින ෆ්ලයිට් එකක වර. කස්ටම් ඔෆිසර්ලා දොයි බබා කියන ටයිම් එකේ. කරන ක්රම නම් තියේ. ඩුබායි ඉදන් එනවනම් පිස්සා වගේ බැහැපු ගමන් දුවන් යන්න එපාඅ ඉමිග්රේශන් එකට. ටිකක් වෙලා හිටපන් \ඇතුලේ. මොකද ඩුබායි කියන්නේ කස්ටම් උන් අනිවාර්යෙන් ඇලට් එකේ ඉන්න ෆ්ලයිට්. පුලුවන් නම් ලන්ඩන්, පැරිස්, ෆ්රැන්ක්ෆර්ට් වගේ ෆ්ලයිට් ලැන්ඩ්කරන ටයිම් එකට පලයන්. මේ විදියට ගොඩ වෙලාවට රැන්ඩම් කස්ටම් චෙකින් මග අරින්න පුලුවන්. උගුඩුවා වගේ උඩ බල බල ග්රීන්ලයින් එක ලග ඉන්න එපා. එතකොට උන් දන්නවා මගොඩියක් කියලා. කොහොමත් ලැප් දෙකක් නම් ගෙනාවැකි කට්ටක් කන්නේ නැතුව. මේ කිව්ව කාරනා 100% වැඩ කරන්නේ වෙලාව මත තමා.
අද ඉදන් එයාර්පොට් එක නොමල් 24hrs වැඩනේ බන්. ඊයේ වෙනකන් රැට විතරනේ වැඩ කලේ. පට්ට සෙනගක් හිටියේ මේ ටිකේ. උදේට එහෙම පිස්සු වගේ. එතකොට කස්ට එකේ උනුත් සැහෙන්න හිටියා. අද ඉදන් රැට දවල්ට වැඩ නිසා ක්රවුඩ් එක අඩු වෙයි.thanks bro
ela 4k genna tibbanam godama tama
ai ada idan puluwan wei kiwwe
අද ඉදන් එයාර්පොට් එක නොමල් 24hrs වැඩනේ බන්. ඊයේ වෙනකන් රැට විතරනේ වැඩ කලේ. පට්ට සෙනගක් හිටියේ මේ ටිකේ. උදේට එහෙම පිස්සු වගේ. එතකොට කස්ට එකේ උනුත් සැහෙන්න හිටියා. අද ඉදන් රැට දවල්ට වැඩ නිසා ක්රවුඩ් එක අඩු වෙයි.