Rata gihin eddi lap 2k 3k athe genna puluwanda ban?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලිමිට් එකක් තියෙනවා, හැබැයි තමන් පාවිච්චි කරන ඒව වගේ ගේන්න පුලුවන්, ඒත් ලිමිට් එකක් තියෙනවා බං,
     
    • Like
    Reactions: Mayan19

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ube personnel lap ekai thawa 1 aluth lap ekak tamai genna puluwan duty natiwa. Nattam aran eddi lankawe custom eken alluwama ubata duty gahanawa

    dekak aran ekak personal eka widihata unpack karala anith eka new widihatama genna puluwanda?
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,373
    3,722
    113
    Maligawatta
    mang eka paaratama topic eka dekke
    "Reta 2k 3k paarak athe gahanna puluwanda ban" kiyala
    ethulata aawata passe thamai denagaththe uba ahala thiyanne wena deyak kiyala
     
    • Like
    Reactions: Mayan19

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    one nan Hand luggage eke 2i , normal luggage eke 2kui dagena enna puluwan. echchara balan na, but packing kadala lap eka witharak genen
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඊයේ වෙනකන් බැ. අද ඉදන් පුලුවන් වෙයි. එනකොට රැට කටුනයක බහින ෆ්ලයිට් එකක වර. කස්ටම් ඔෆිසර්ලා දොයි බබා කියන ටයිම් එකේ. කරන ක්‍රම නම් තියේ. ඩුබායි ඉදන් එනවනම් පිස්සා වගේ බැහැපු ගමන් දුවන් යන්න එපාඅ ඉමිග්‍රේශන් එකට. ටිකක් වෙලා හිටපන් \ඇතුලේ. මොකද ඩුබායි කියන්නේ කස්ටම් උන් අනිවාර්යෙන් ඇලට් එකේ ඉන්න ෆ්ලයිට්. පුලුවන් නම් ලන්ඩන්, පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් වගේ ෆ්ලයිට් ලැන්ඩ්කරන ටයිම් එකට පලයන්. මේ විදියට ගොඩ වෙලාවට රැන්ඩම් කස්ටම් චෙකින් මග අරින්න පුලුවන්. උගුඩුවා වගේ උඩ බල බල ග්‍රීන්ලයින් එක ලග ඉන්න එපා. එතකොට උන් දන්නවා මගොඩියක් කියලා. කොහොමත් ලැප් දෙකක් නම් ගෙනාවැකි කට්ටක් කන්නේ නැතුව. මේ කිව්ව කාරනා 100% වැඩ කරන්නේ වෙලාව මත තමා.
     
    machan premium grade dates ganna thanak nadda colombo ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mang eka paaratama topic eka dekke
    "Reta 2k 3k paarak athe gahanna puluwanda ban" kiyala
    ethulata aawata passe thamai denagaththe uba ahala thiyanne wena deyak kiyala
    ඔක උබේ වැරද්දක් නෙමෙයි.. වග කිවයුතු පුද්ගලයා කවුද කියලා උබ හොදටම දන්නවා. මම කියන්න ඔනා නැනේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලිමිට් එකක් තියෙනවා, හැබැයි තමන් පාවිච්චි කරන ඒව වගේ ගේන්න පුලුවන්, ඒත් ලිමිට් එකක් තියෙනවා බං,

    thanks bro

    one nan Hand luggage eke 2i , normal luggage eke 2kui dagena enna puluwan. echchara balan na, but packing kadala lap eka witharak genen

    ela 4k genna tibbanam godama tama :love:

    ඊයේ වෙනකන් බැ. අද ඉදන් පුලුවන් වෙයි. එනකොට රැට කටුනයක බහින ෆ්ලයිට් එකක වර. කස්ටම් ඔෆිසර්ලා දොයි බබා කියන ටයිම් එකේ. කරන ක්‍රම නම් තියේ. ඩුබායි ඉදන් එනවනම් පිස්සා වගේ බැහැපු ගමන් දුවන් යන්න එපාඅ ඉමිග්‍රේශන් එකට. ටිකක් වෙලා හිටපන් \ඇතුලේ. මොකද ඩුබායි කියන්නේ කස්ටම් උන් අනිවාර්යෙන් ඇලට් එකේ ඉන්න ෆ්ලයිට්. පුලුවන් නම් ලන්ඩන්, පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් වගේ ෆ්ලයිට් ලැන්ඩ්කරන ටයිම් එකට පලයන්. මේ විදියට ගොඩ වෙලාවට රැන්ඩම් කස්ටම් චෙකින් මග අරින්න පුලුවන්. උගුඩුවා වගේ උඩ බල බල ග්‍රීන්ලයින් එක ලග ඉන්න එපා. එතකොට උන් දන්නවා මගොඩියක් කියලා. කොහොමත් ලැප් දෙකක් නම් ගෙනාවැකි කට්ටක් කන්නේ නැතුව. මේ කිව්ව කාරනා 100% වැඩ කරන්නේ වෙලාව මත තමා.

    ai ada idan puluwan wei kiwwe
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thanks bro

    ela 4k genna tibbanam godama tama :love:

    ai ada idan puluwan wei kiwwe
    අද ඉදන් එයාර්පොට් එක නොමල් 24hrs වැඩනේ බන්. ඊයේ වෙනකන් රැට විතරනේ වැඩ කලේ. පට්ට සෙනගක් හිටියේ මේ ටිකේ. උදේට එහෙම පිස්සු වගේ. එතකොට කස්ට එකේ උනුත් සැහෙන්න හිටියා. අද ඉදන් රැට දවල්ට වැඩ නිසා ක්‍රවුඩ් එක අඩු වෙයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අද ඉදන් එයාර්පොට් එක නොමල් 24hrs වැඩනේ බන්. ඊයේ වෙනකන් රැට විතරනේ වැඩ කලේ. පට්ට සෙනගක් හිටියේ මේ ටිකේ. උදේට එහෙම පිස්සු වගේ. එතකොට කස්ට එකේ උනුත් සැහෙන්න හිටියා. අද ඉදන් රැට දවල්ට වැඩ නිසා ක්‍රවුඩ් එක අඩු වෙයි.

    ah ela,
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    me koccharak badu genna puluwanda bun normal...
    arakku bothal keeyak ganna puluwanda ekkenekta..
    kellanta arakku genna puluwanda poddak danna ekek kiyahallako