Free satellite channels 130

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මටනම් තේරෙන්නෙ නෑ
    ඒ කියන්නේ ඉන්ටෙල් සැට් වලින් බ්‍රෝඩ්කාස්ට් කරන ඩයලොග් චැනල්ස්
    වෙන ඩෙකොර්ඩර් එකක් හරහා අපි හොරෙන් ගන්නව කියන එකද?
     
    kasunyapa1

    Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද
    Oya channel encrypt karala enne, dialog wage company ekak haraha api salli deela card ekak gaththama thama ewa decode wenne. Oya system eken karanne ekek salli deela aran eka server ekak through anik un ekka share karanawa. Ethakota hamotama balanna puluwan. Share wenne internet eka hadaha. Normal receiver wala oka karanna baha. Ekata thama oya jathara receiver ona. Eka internet eka haraha server walata connect wela code eka adina welawata video eka poddak hitinawa.

    Habai ithin illegal.

    onna gt aiya hariyatama wisthare dala thiyanawaaaa
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    cccam walin balanne. maseta 50mb yanawa. meka nithi virodi. namuth nadu danna be. a unata dialog aken intel sat 12 maru karapu nisa cccam adu wei
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya offer eka iwarailu ban. Dan 7500k Me gollangeth bill thiyenawane ban. 5 months free. After that 2500 for next 12 months.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,709
    6,285
    113
    ගග අද්දර
    මෙහෙමයි බන්, උබ හිතපන්කෝ උබ ගේම් එකක් ගත්ත එත් කී එකක් නෑ උබ ලග...
    උබ ඒ ගේම් එකම ගත්ත කී එක තියන යාළුවෙක්ගෙන් කී එක ඉල්ලගෙන උබේ ගේම් එක ප්ලේ කරනවා.... (ඉස්සර ආපු නෙට් කනෙක්ෂන් ඕන නැති ගේම් එකක් කියල හිතපන් හොදේ.)

    අන්න ඒ වගේ තමයි මේකත්...
    ඩයලොග් වගේ එකකින් එන කේතනය කරපු වීඩියෝ ස්ට්‍රීම් එක විකේතනය කරන්න කී එකක් ඕන...
    ඔතනදි වෙන්නේ ඒ කී එක එකෙක් ගන්නවා.... අරගෙන ඉන්ටර්නෙට් හරහා ශෙයා කරනවා අනිත් උන්ට.

    දැන් ඔය උබ දාල තියන රිසීවර් එකෙන් සැටලයිට් ස්ට්‍රීම් එක ගන්නවා...
    ඒ උනාට ඒකට බෑ ඒක නිකන් විකේතනය කරන්න...
    විකේතනය කරන්න ඕන කී එක නෙට් එකෙන් ගන්නවා අර ශෙයා කරපු එකෙන්...
    ඊට පස්සේ ඒ කී එකට අනුව සැටලයිට් එකෙන් අල්ල ගත්ත ස්ට්‍රීම් එක විකේතනය කරලා උබට බලන්න දෙනවා.
     
    • Like
    Reactions: manjulabw

    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    මෙහෙමයි බන්, උබ හිතපන්කෝ උබ ගේම් එකක් ගත්ත එත් කී එකක් නෑ උබ ලග...
    උබ ඒ ගේම් එකම ගත්ත කී එක තියන යාළුවෙක්ගෙන් කී එක ඉල්ලගෙන උබේ ගේම් එක ප්ලේ කරනවා.... (ඉස්සර ආපු නෙට් කනෙක්ෂන් ඕන නැති ගේම් එකක් කියල හිතපන් හොදේ.)

    අන්න ඒ වගේ තමයි මේකත්...
    ඩයලොග් වගේ එකකින් එන කේතනය කරපු වීඩියෝ ස්ට්‍රීම් එක විකේතනය කරන්න කී එකක් ඕන...
    ඔතනදි වෙන්නේ ඒ කී එක එකෙක් ගන්නවා.... අරගෙන ඉන්ටර්නෙට් හරහා ශෙයා කරනවා අනිත් උන්ට.

    දැන් ඔය උබ දාල තියන රිසීවර් එකෙන් සැටලයිට් ස්ට්‍රීම් එක ගන්නවා...
    ඒ උනාට ඒකට බෑ ඒක නිකන් විකේතනය කරන්න...
    විකේතනය කරන්න ඕන කී එක නෙට් එකෙන් ගන්නවා අර ශෙයා කරපු එකෙන්...
    ඊට පස්සේ ඒ කී එකට අනුව සැටලයිට් එකෙන් අල්ල ගත්ත ස්ට්‍රීම් එක විකේතනය කරලා උබට බලන්න දෙනවා.
    thanks bro!!,, wikethanaya karanna porak hoyaganne kohomada ?