මෙහෙමයි බන්, උබ හිතපන්කෝ උබ ගේම් එකක් ගත්ත එත් කී එකක් නෑ උබ ලග...
උබ ඒ ගේම් එකම ගත්ත කී එක තියන යාළුවෙක්ගෙන් කී එක ඉල්ලගෙන උබේ ගේම් එක ප්ලේ කරනවා.... (ඉස්සර ආපු නෙට් කනෙක්ෂන් ඕන නැති ගේම් එකක් කියල හිතපන් හොදේ.)
අන්න ඒ වගේ තමයි මේකත්...
ඩයලොග් වගේ එකකින් එන කේතනය කරපු වීඩියෝ ස්ට්‍රීම් එක විකේතනය කරන්න කී එකක් ඕන...
ඔතනදි වෙන්නේ ඒ කී එක එකෙක් ගන්නවා.... අරගෙන ඉන්ටර්නෙට් හරහා ශෙයා කරනවා අනිත් උන්ට.
දැන් ඔය උබ දාල තියන රිසීවර් එකෙන් සැටලයිට් ස්ට්‍රීම් එක ගන්නවා...
ඒ උනාට ඒකට බෑ ඒක නිකන් විකේතනය කරන්න...
විකේතනය කරන්න ඕන කී එක නෙට් එකෙන් ගන්නවා අර ශෙයා කරපු එකෙන්...
ඊට පස්සේ ඒ කී එකට අනුව සැටලයිට් එකෙන් අල්ල ගත්ත ස්ට්‍රීම් එක විකේතනය කරලා උබට බලන්න දෙනවා.