මචන්ල

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මචන්ල මමයි මගෙ කෙල්ලයි එකතුවෙලා කිරිවෙහෙරට කප්රුක් පූජාවක් කරන්නයි හිතගෙන ඉන්නෙ.. කොච්චර විතර දිගට සිව්රු ඕනිද(m) බං... දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. ලොකු help එකක් මචන්ල
     
    • Like
    Reactions: hetax

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    sobana weda karanne nathuwa nathi bari pawulakata me awuruddata mona hari aran denna.

    ehema nathnam pansalata wedakata athi deyak aran denna.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    සහෝදරයා ගොඩක් ලොකු පින්කමක් ඔය මේ කරන්න යන්නේ .
    සාදු !සාදු !සාදු !සාදු !සාදු !

    දිග මීටර 90වෙනවා !

    මේ තියෙන්නේ පන්සලේ ටෙලිෆොන් නම්බ එක 047 2 235237 , මෙතනට කතා කරලා තහවුරු කරගන්න පුළුවන් ඕන නම්

    තෙරුවන් සරණයි


    :):):):)
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    sobana weda karanne nathuwa nathi bari pawulakata me awuruddata mona hari aran denna.

    ehema nathnam pansalata wedakata athi deyak aran denna.

    machan kapruka poojawakata mkt kynna epa eka hoda na bn :no::no::no:

    උබ කරන්නේ පිනක් කවුරු කීවත් නවත්තන්න එපා
    කරපන්
    :)

    pissuda ban !

    කප්රුක පුජාවක් කරන්න පෙර පින තියෙන්න ඕන බන්. හිත් දෙන්න ඕන. හැමෝටම ඒ වාසනාව නෑ කවුරු කොහොම මොනවා කිව්වත්.