ලව් කේස් එකක්!!

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ithin ehema naa kiyala kiyannath bane ban. Eya mokatada ehenan mage request eka accept karala maath ekka chat karanne? maawa nikan dont care karala inna tibbane. Ara malagedaradi tibuna lengathukama tibba chat karanakotath...
    accept karapu hinda kamathi kiynda nan ba ithin. nayo hinda kala wennath puluwan :P shape eke dwas deka thunak chat eka adan gihin.nanda qwa oyata proposal hoyanwa kiyala e wade mokada dan ahapn.ita passe umbath kiyahn math me dawaswala kenek hoyanwa oya kohoma kenkwada hoynne kiyala ekigen ahapn.ohoma ithin continue karan yaman reply ena widihata.
     
    • Like
    Reactions: Yin And Yang

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කුමක්ද අලුත්ම තත්වය?
    Mama ahuwa machan, maamage thunmase daane tiyenne kawadda kiyala. Eya kiwwa dawasanan hariyatama danne naa kiyala. Mama ahuwa kohomada iskole wada kiyala. Eya kiwwa iskole niwaadu kiyala medawaswala. Thawa tikak aagiya toraturu, parana seen saha naadaayonge wistara ehema kathaakaraa. Ekita mama gana interest ekak athi neda machan nathnan chat karanne nane??
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව

    gaanuth ahasa wage ban..

    me hodata paayala thiyala, hitapu gaman wahinawa hodagena yanda..

    kella ok eka denakan, uba lokuwata hithanne nathiwa idapan, hebai try karana eka nam nawaththanna epa...

    normal katha kara nam, uba kelin kiyapan eyath ekka poddak katha karanna one kiyala.. (okunta iwa thiyenawa, kella dannawa uba mokatada enna hadanne kiyala, ba nam ba kiyai, ha nam ha kiyai)

    pita hamba wenna akamathi nam, gedarata hari awilla hari hamba wennada kiyala ahapan...
     
    • Like
    Reactions: Yin And Yang

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    gaanuth ahasa wage ban..

    me hodata paayala thiyala, hitapu gaman wahinawa hodagena yanda..

    kella ok eka denakan, uba lokuwata hithanne nathiwa idapan, hebai try karana eka nam nawaththanna epa...

    normal katha kara nam, uba kelin kiyapan eyath ekka poddak katha karanna one kiyala.. (okunta iwa thiyenawa, kella dannawa uba mokatada enna hadanne kiyala, ba nam ba kiyai, ha nam ha kiyai)

    pita hamba wenna akamathi nam, gedarata hari awilla hari hamba wennada kiyala ahapan...
    Mata ona eyath ekka hena strong bond ekak hadaaganna ban mulinma. Mokada mama dakka eda eya mage dihaa balana widihenma maara adarayak tiyenawa kiyala mata. mama hitanne naa ehema directlyma oka gana ahanna onawei kiyala. Mokada tikak kal yanakota nikanma eyaata terei ne eyaa gana mata tiyena interest eka normal ekak nemei kiyala...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    Mata ona eyath ekka hena strong bond ekak hadaaganna ban mulinma. Mokada mama dakka eda eya mage dihaa balana widihenma maara adarayak tiyenawa kiyala mata. mama hitanne naa ehema directlyma oka gana ahanna onawei kiyala. Mokada tikak kal yanakota nikanma eyaata terei ne eyaa gana mata tiyena interest eka normal ekak nemei kiyala...
    ow ithin ehemath awulak na, habai kella kamaththa dunnata passe kohomath strong bond ekak hadenawa...

    uba latha wewi innakota wena ekek awilla ahuwata passe thama ubata hik gawenne...

    mama nam kiyanne, kella ubata kamathi wage nam pas maha balum bala bala inne nathuwa gihin ahapan...

    wade bakal unata passe boruwata post dagena kediri ganna epa, chance eka miss una ane kiya kiya...
     
    • Like
    Reactions: Yin And Yang

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ow ithin ehemath awulak na, habai kella kamaththa dunnata passe kohomath strong bond ekak hadenawa...

    uba latha wewi innakota wena ekek awilla ahuwata passe thama ubata hik gawenne...

    mama nam kiyanne, kella ubata kamathi wage nam pas maha balum bala bala inne nathuwa gihin ahapan...

    wade bakal unata passe boruwata post dagena kediri ganna epa, chance eka miss una ane kiya kiya...
    Awlak naaban wena ekekwa bandath mama eyaata aadarei...
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Mata ona eyath ekka hena strong bond ekak hadaaganna ban mulinma. Mokada mama dakka eda eya mage dihaa balana widihenma maara adarayak tiyenawa kiyala mata. mama hitanne naa ehema directlyma oka gana ahanna onawei kiyala. Mokada tikak kal yanakota nikanma eyaata terei ne eyaa gana mata tiyena interest eka normal ekak nemei kiyala...
    correct, this is exactly you should do machan.. uba hariyata stronly oya bond eka hadagaththoth oka ahann aona wenneth nehe, 100% sure. eth uba pareessamen oka hadaganin hemita, uba ekiwa care karanwa kiyala pennapan, gedara awada, school ekata awada kiyala ena yana welawalata ahapan. weda kohomada, shape da, e okkoma ahapan. passe hemita wede yana widiya balala, den kalada inne, reta kewada.. nidida, wage ewath ahapan, hebei puthe oya step ekata enna kalin hodata make sure karaganin ekige pattenuth uba ahana ewata support ekka hambenawa kiyala,, oya step ekata awama wede ubatama therei ithiri tika. :yes: :P :love2: :D
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    correct, this is exactly you should do machan.. uba hariyata stronly oya bond eka hadagaththoth oka ahann aona wenneth nehe, 100% sure. eth uba pareessamen oka hadaganin hemita, uba ekiwa care karanwa kiyala pennapan, gedara awada, school ekata awada kiyala ena yana welawalata ahapan. weda kohomada, shape da, e okkoma ahapan. passe hemita wede yana widiya balala, den kalada inne, reta kewada.. nidida, wage ewath ahapan, hebei puthe oya step ekata enna kalin hodata make sure karaganin ekige pattenuth uba ahana ewata support ekka hambenawa kiyala,, oya step ekata awama wede ubatama therei ithiri tika. :yes: :P :love2: :D
    උඹ තාම ඉස්කෝලේ යන එකෙක්ද?

    ජොබ් එකක් කරන කෙල්ලෙක් ඔය ක්‍රමේට සෙට් කරගන්න අමාරුයි බන්...
    බිකොස් උන්ගේ ෆ්‍රීඩම් එක වැඩි සහ, ලස්සනට ඇඳලා කරලා පාරට බහිනකොට කොල්ලොන්ගෙන් ලැබෙන අවධානේ වැඩි.

    නිකමට හිතපන්, ඉස්කෝලේ ඉන්න ගුරාලා කීදෙනෙක් නම් මේ වෙනකොටත් මුගේ කෙල්ලට ට්‍රයි කරනවා ඇද්ද කියලා.

    උඹ කියන විදිහටයි, මූ හිතන විදිහටයි පස් මහ බැලුම් බල බල ඉන්න ගිහිල්ලා, අන්තිමේ හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ..
     
    • Like
    Reactions: Yin And Yang

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    correct, this is exactly you should do machan.. uba hariyata stronly oya bond eka hadagaththoth oka ahann aona wenneth nehe, 100% sure. eth uba pareessamen oka hadaganin hemita, uba ekiwa care karanwa kiyala pennapan, gedara awada, school ekata awada kiyala ena yana welawalata ahapan. weda kohomada, shape da, e okkoma ahapan. passe hemita wede yana widiya balala, den kalada inne, reta kewada.. nidida, wage ewath ahapan, hebei puthe oya step ekata enna kalin hodata make sure karaganin ekige pattenuth uba ahana ewata support ekka hambenawa kiyala,, oya step ekata awama wede ubatama therei ithiri tika. :yes: :P :love2: :D

    Ow macho eeka tamai maath me try karanne. mokada mama ekapaaratama hadissiwela oka ahanna giyoth ehema mama tamai antimata charter wenne. Mehema gihilla antimata mata kellawa set wenna tiyenawanan set wei. Mama dan oka ekapaaratama ahanna gihilla kella kemathi nathi unoth ehema. Maath charter wenawa antimata naadaakamuth nathiwena eka tamai wenne. Wena ekek ekiwa bandoth eeka ekakne....
     
    • Like
    Reactions: Yin And Yang

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    පුතේ උඹ හිමීට ඇහුවා කියලා වත් හයියෙන් ඇහුවා කියලාවත් කැමැත්ත වෙනස් වෙන්නෙ නෑ.

    ඒකිට කියපන් උඹ බඳින්න කෙනෙක් හොයනවා මේ දවස්වල කියලා. ඔයාට උනත් ඇප්ලයි කරලා බලන්න පුලුවන් කැමති නම් කියපන් විහිළුවෙන් වගේ. ඒකි කැමති නම් එතනින් කතාව කන්ටිනියු කරයි. අකමැති නම් විහිළුවක් කෙරුවා වගේ ශේප් වෙයන්.
    මුලින්ම කියලා අනිත් අතට විහිළුවක් කරේ කියලානම් කියන්න එපා. හිටපන් පිරිමියෙක් වගේ. උන් කැමති කෙලින් අහනවට.

    මුලින් මුලින් බෑ කියන්නෙ උන්ගේ ලොකුව පෙන්වන්න. කොල්ලෝ නැතුව උන් ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ. පෙන්වන්නෙ නෑ ඒක.

    උඹ අහන්න පරක්කු කරන පැයක් ගානේ රිස්ක් එකක් තියෙනවා වෙන එකෙක් අහන. කෙල්ල කොල්ලෙක් හොයනවා කියන්නෙ කලින් අහන එකාට කැමති වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා.
     
    ithin parakkuwela ahuwath eki mata kemathinam kemathi weine? wena ekek ahuwata kemathiwena ekak nane?
     
    • Like
    Reactions: Yin And Yang

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ithin parakkuwela ahuwath eki mata kemathinam kemathi weine? wena ekek ahuwata kemathiwena ekak nane?
    එහෙම බලන් ඉන්න එකක් නෑ යකෝ. මොකද උඹ ඒකිට ඉඟියක් වත් දීලා නෑනෙ. ශුවර් එකක් නැතුව ගෑණු එහෙම බලන් ඉන්නෙ නෑ. උඹට කැමතිම කියමුකො ඒත් වෙන එකෙක් අහපු ගමන් උඹ එක්ක කම්පෙයාර් වෙනවා. ඌ හොඳයි හිතුනොත් හා කියනවා උඹට හා කියලා නැති හින්දා. අහනවා නම් දැන්ම අහපන් නැත්නම් අත ඇරලා දාලා ඉඳපන්.

    කල් අරගෙන ඊටපස්සෙ ඒකි වෙන එකෙක්ගේ අත අල්ලගෙන ඉන්නවා දැක්කා කියලා අඬලා ත්‍රෙඩ් එකක් දාපන්.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    හෙලෝ බ්‍රෝල ගොඩ කාලෙකට පස්සෙ. මම ලඟදි මලගෙදරක ගියා. මගෙ මාමා කෙනෙක් මැරුන. ඉතින් ඔතනදි මට මම කාලෙක ඉඳල දන්න කෙල්ලෙක් හම්බ උනා. එයා මට නෑයොත් වෙනව. ඒකියන්නෙ එයා තමයි මගෙ අම්මගෙ බාප්පගෙ දුවගෙ දුව, නැතිවෙලා හිටියෙ අම්මගෙ බාප්පගෙ පුතා. ඉතින් මම ගිය වෙලාවෙ ඒ නැන්ද ඒකියන්නෙ අර කෙල්ලගෙ අම්ම ඒකියන්නෙ මගෙ නැන්ද මට කතාකරල වාඩිවෙන්න කියල දුවට කතාකරල කිව්ව දුව මෙන්න ඔයාගෙ යාලුවෙක් ඇවිල්ල ඉන්නව පොඩ්ඩක් බලන්න කියල. ඊට පස්සෙ එයාගෙ දුව අර මම කියපු කෙල්ල මට බිස්කට් දීල නෙස්කැෆේ එහෙම දීල අපි ටිකක් වෙලා කතා කර කර හිටිය. අපි දෙන්න ඉතින් කන්න ගියෙත් එකට.එයයි මමයි පුලුවන් හැම වෙලාවෙම කතාකරා. මට ඉතින් එයත් එක්ක කතාකරද්දි තේරුනා එයා මට ලෙන්ගතුකමක් තියෙනව කියල. ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව. හැබැයි අවුල කියන්නෙ මට එයාගෙ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි උනා. එයා ග්‍රැජුවෙට් කෙනෙක් ටීචින් කරන්නෙ ඉස්කෝලෙක. මට එයාගෙ ගෙදරට ඒකියන්නෙ මගෙ නැන්දටයි ඒ මාමටයි කියන්න්නත් බයයි මගෙ අදහස ඒගොල්ලො මට කැමති නැතිවෙයි කියල තියෙන බය හින්ඳ. එයාට කොල්ලෙක් නෑ, මට මලගෙදරදි ආරන්චි උනා එයාට ඉතින් ගෙදරින් කසාද බඳින්න කෙනෙක් හොයනව කියල. මට ඩිග්‍රි එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද මචන්ල එයාව බඳින්න? මට එහෙම ලොකු සල්ලි ප්‍රශ්නනන් නෑ පොඩි බ්ස්නස් එකක් කරන්නෙ.මොකක්ද මම ගන්න ඕන පියවර?
    Dan mekata mokkadda une ?