ලව් කේස් එකක්!!

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හෙලෝ බ්‍රෝල ගොඩ කාලෙකට පස්සෙ. මම ලඟදි මලගෙදරක ගියා. මගෙ මාමා කෙනෙක් මැරුන. ඉතින් ඔතනදි මට මම කාලෙක ඉඳල දන්න කෙල්ලෙක් හම්බ උනා. එයා මට නෑයොත් වෙනව. ඒකියන්නෙ එයා තමයි මගෙ අම්මගෙ බාප්පගෙ දුවගෙ දුව, නැතිවෙලා හිටියෙ අම්මගෙ බාප්පගෙ පුතා. ඉතින් මම ගිය වෙලාවෙ ඒ නැන්ද ඒකියන්නෙ අර කෙල්ලගෙ අම්ම ඒකියන්නෙ මගෙ නැන්ද මට කතාකරල වාඩිවෙන්න කියල දුවට කතාකරල කිව්ව දුව මෙන්න ඔයාගෙ යාලුවෙක් ඇවිල්ල ඉන්නව පොඩ්ඩක් බලන්න කියල. ඊට පස්සෙ එයාගෙ දුව අර මම කියපු කෙල්ල මට බිස්කට් දීල නෙස්කැෆේ එහෙම දීල අපි ටිකක් වෙලා කතා කර කර හිටිය. අපි දෙන්න ඉතින් කන්න ගියෙත් එකට.එයයි මමයි පුලුවන් හැම වෙලාවෙම කතාකරා. මට ඉතින් එයත් එක්ක කතාකරද්දි තේරුනා එයා මට ලෙන්ගතුකමක් තියෙනව කියල. ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව. හැබැයි අවුල කියන්නෙ මට එයාගෙ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි උනා. එයා ග්‍රැජුවෙට් කෙනෙක් ටීචින් කරන්නෙ ඉස්කෝලෙක. මට එයාගෙ ගෙදරට ඒකියන්නෙ මගෙ නැන්දටයි ඒ මාමටයි කියන්න්නත් බයයි මගෙ අදහස ඒගොල්ලො මට කැමති නැතිවෙයි කියල තියෙන බය හින්ඳ. එයාට කොල්ලෙක් නෑ, මට මලගෙදරදි ආරන්චි උනා එයාට ඉතින් ගෙදරින් කසාද බඳින්න කෙනෙක් හොයනව කියල. මට ඩිග්‍රි එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද මචන්ල එයාව බඳින්න? මට එහෙම ලොකු සල්ලි ප්‍රශ්නනන් නෑ පොඩි බ්ස්නස් එකක් කරන්නෙ.මොකක්ද මම ගන්න ඕන පියවර?
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    ewelaawe phone number eka illaganna widihak tibune naa macho. Kattiya innawa hamathanama. anith eka mata eeka eka paaratama illagannath lajjai...
    da uba ayee danea palayan..ghin talk karapan... relax eke nu ganin..phone eka deepan number eka gahanna kiyala..uba ahanna epa.... challege ekak deepan..e wage...
     
    • Like
    Reactions: Yin And Yang

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,714
    1
    11,005
    113
    Ahh macho ithin kohomada? FB eke request ekak damma hena gemak deela profile eka hoyaagaththe. Eya goda kaalekin FB awilla naa. FB eke active naa. antimata post ekak daala tiyenne september maase...
    samahara kello innawa habai post damme nathi unata fb active inna. request eka accept kala nan goda. naththan aye ekige fb eke inna wena andurana kenekge margen number ekak hoya gatta nan hri.good luck machan :love:
     
    • Like
    Reactions: Yin And Yang

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැම්ම අහපන්. මේ දැම්ම විනාඩියක්වත් පරක්කු කරන්න එපා. රෑම අහපන් කසාද බඳින්න කැමතිද කියල
    මටත් ඕන එහෙම අහන්න තමයි. මම ආසයි එයා ලඟට දුවගෙන ගිහිල්ල එයාව බදාගෙන එයාට කියන්න. ඒවුනාට මට කැමතිනැති උනොත් නෑකමත් ඉවරයි ඉන්තිමට...:(