ඉඩම් නම් බලපන් බ්ලූමවුන්ටන් එකේ තලවතුගොඩ පැත්තේ තිබ්බා. ගෙවල් නම් හදපුව ගන්නවට වඩා හොද ඉඩමක් අරගෙන හදන එක. ලාබ නම් හදපු එකක් ගන්න එක තමා, නමුත් අපිට ඔනා හැටියට නැනේ.Thalawathugoda awulda dura weida
ඉඩම් නම් බලපන් බ්ලූමවුන්ටන් එකේ තලවතුගොඩ පැත්තේ තිබ්බා. ගෙවල් නම් හදපුව ගන්නවට වඩා හොද ඉඩමක් අරගෙන හදන එක. ලාබ නම් හදපු එකක් ගන්න එක තමා, නමුත් අපිට ඔනා හැටියට නැනේ.
එහෙනම් ෆ්ලැට් එකක් අරන් දාපන්. එකට එකක් ලාබයි.apo hadanna be ban, gannet investment ekak widihata innamat neme
Now Ratmalana,Mt Lavinia, Kottawa, Homagama, Panadura
එහෙනම් ෆ්ලැට් එකක් අරන් දාපන්. එකට එකක් ලාබයි.
එහෙනම් ෆ්ලැට් එකක් අරන් දාපන්. එකට එකක් ලාබයි.

oya Flat/aprtment wala monthly maintaince fee ekak gewanna one neda? eka gewwe nathi unoth moko wenne?
colobo koheda ban hoda idan kasikaatu. pala Kandy anna weather eka.

colobo koheda ban hoda idan kasikaatu. pala Kandy anna weather eka.

එහෙනම් මහියන්ගන පැත්ත තමා බන්.demallu marakkayo adu pethi kiyahan

ඒක මචන් අපාර්ට්මන්ට් එකේ ඇග්රිමන්ට් එක අනුව තමා බන්. ලීස් කරනවනම් ෆී එකක් අනිවා එනවා. ඩීඩ් එකටම ගන්නවනම් අවුරුදු ගානක් ෆ්රී මේන්ටේනන්ස් දෙනවා සමහර උන්.oya Flat/aprtment wala monthly maintaince fee ekak gewanna one neda? eka gewwe nathi unoth moko wenne?
කැන්ඩි ටවුන් එක තමා ජිවත් වෙන්න චාටර්ම. දුම් කේස් නිසා සවුත්තුයි. එහෙනම් යන්න ඔනා පල්ලෙකැලේ හරි තැන්නේකුබුරේ වගේ. ඒවල නම් හොදයි මහවැලි ගග අයිනේ.colobo koheda ban hoda idan kasikaatu. pala Kandy anna weather eka.