Best Place To Buy A House In Colombo?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Thalawathugoda awulda dura weida
    ඉඩම් නම් බලපන් බ්ලූමවුන්ටන් එකේ තලවතුගොඩ පැත්තේ තිබ්බා. ගෙවල් නම් හදපුව ගන්නවට වඩා හොද ඉඩමක් අරගෙන හදන එක. ලාබ නම් හදපු එකක් ගන්න එක තමා, නමුත් අපිට ඔනා හැටියට නැනේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉඩම් නම් බලපන් බ්ලූමවුන්ටන් එකේ තලවතුගොඩ පැත්තේ තිබ්බා. ගෙවල් නම් හදපුව ගන්නවට වඩා හොද ඉඩමක් අරගෙන හදන එක. ලාබ නම් හදපු එකක් ගන්න එක තමා, නමුත් අපිට ඔනා හැටියට නැනේ.

    apo hadanna be ban, gannet investment ekak widihata innamat neme
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    එහෙනම් ෆ්ලැට් එකක් අරන් දාපන්. එකට එකක් ලාබයි.

    oya Flat/aprtment wala monthly maintaince fee ekak gewanna one neda? eka gewwe nathi unoth moko wenne?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙනම් ෆ්ලැට් එකක් අරන් දාපන්. එකට එකක් ලාබයි.

    unge hena seen ne ban hadannat kalin gewanna ona arawai mewa, mannam flat ekak ganna inne port city eke hadana building ekakin :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oya Flat/aprtment wala monthly maintaince fee ekak gewanna one neda? eka gewwe nathi unoth moko wenne?
    ඒක මචන් අපාර්ට්මන්ට් එකේ ඇග්‍රිමන්ට් එක අනුව තමා බන්. ලීස් කරනවනම් ෆී එකක් අනිවා එනවා. ඩීඩ් එකටම ගන්නවනම් අවුරුදු ගානක් ෆ්‍රී මේන්ටේනන්ස් දෙනවා සමහර උන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    colobo koheda ban hoda idan kasikaatu. pala Kandy anna weather eka.
    කැන්ඩි ටවුන් එක තමා ජිවත් වෙන්න චාටර්ම. දුම් කේස් නිසා සවුත්තුයි. එහෙනම් යන්න ඔනා පල්ලෙකැලේ හරි තැන්නේකුබුරේ වගේ. ඒවල නම් හොදයි මහවැලි ගග අයිනේ.