Selfie tika lassanai hamuduruwone

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    Kamaththen nemei ne ban mahana wela thiyenne, podi kale mahana karala naththan pawul wala salli nathi nisa mahana karala. Mahana unama free igena ganna, rata yanna, respect, contacts etc.. okkoma puluwan passe siwuru arinawa.

    Sirawata mahana wenne jeewithe therena kale mahana wechcha aya.

    Owa buddagame witharak nemei anik agam walatath podu deyak. Priest la unata podi un ohoma thama.

    Ow aththa kathwa eka thma bnz gdk podi kale mahana wenne kamththen nemei kra kya gnna dyk nthi kmt. hbi ehma wela hdna ekath hdi bn nkm samajeta barak wenwata wda....
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ekane yako hambayo hadanna kalin mun hudala inna wenawa.. mewa gana ai ban katha naththe kawuruth? Ubath maara baddak thamai balan giyama 😋

    hematenama inna ganayo ohoma tamai ban, den balahanko me podi unta ona wesakamk karanna dila un inne, unuth athal eke baduwak gahagena wahanayak aragena, buddagema ganna deyak ne, ara mahamewna asapuwen karan yana ewanam fatta eke sadula mehema ne, mamanam ekata bokkenma support karanwa, me sakkili ganayo elawala ewage place walata denna ona ban sup eka,
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,764
    34,062
    113
    මේ අය සිවුරු දරාගෙන හිටියට ගිහි ජීවිත ගතකරන්න නේ ආසාව. ඉතින් ඔහොම අමාරුවෙන් ඉන්න අවශ්‍ය නෑ නේ. සිවුර අතහැරලා ගිහි ජීවිත වලට එන්නකෝ. සැබෑවටම සසර කළකිරුණ කුලපුත්‍රයෝ උතුම් වූ පැවිදි බවට පත්වෙයි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,556
    1
    10,806
    113
    හප්පා බන්..ඕකුන් ඉතින් තව ටික දවසකින් ඔය කෙල්ලෙක් එක්කම යාලු වෙලා සිවුරු අරී...:dull::dull::dull:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Kamaththen nemei ne ban mahana wela thiyenne, podi kale mahana karala naththan pawul wala salli nathi nisa mahana karala. Mahana unama free igena ganna, rata yanna, respect, contacts etc.. okkoma puluwan passe siwuru arinawa.

    Sirawata mahana wenne jeewithe therena kale mahana wechcha aya.

    Owa buddagame witharak nemei anik agam walatath podu deyak. Priest la unata podi un ohoma thama.

    Agree with you! :yes::yes::yes:

    පොඩි කාලෙ නැති බැරි කමට ගෙවල් වලින් මහන කරල දුන්නම තේරුමක් නෑ ඇත්තටම, නියම විදියට බෞද්ධ ශාසනයට වැඩක් කරන්නේ තේරුමක් ඇති කාලෙක නිවන, යථාර්තය අවබෝධ කරගෙන මහන වන හාමුදුරුවරු

    Rep 9++
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ අය සිවුරු දරාගෙන හිටියට ගිහි ජීවිත ගතකරන්න නේ ආසාව. ඉතින් ඔහොම අමාරුවෙන් ඉන්න අවශ්‍ය නෑ නේ. සිවුර අතහැරලා ගිහි ජීවිත වලට එන්නකෝ. සැබෑවටම සසර කළකිරුණ කුලපුත්‍රයෝ උතුම් වූ පැවිදි බවට පත්වෙයි.

    etakota pinbath hambenne nane ban :lol:

    හප්පා බන්..ඕකුන් ඉතින් තව ටික දවසකින් ඔය කෙල්ලෙක් එක්කම යාලු වෙලා සිවුරු අරී...:dull::dull::dull:

    aniwa fb awit kello tama hoyanne para ballo
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,720
    2
    115,624
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar464475_8.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ගොඩක් උන් ෆේස්බුක් එන්නෙ කෙල්ලො එක්ක චැට් කරල රූම් අදින්න. මුන්ට ෆේස්බුක් එන්න දුන්න උන්ට ගහන්නෝන පොල්ලකින්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    හැබැයි ගොඩක් හම්බ වේසිගෙ පුතාලත් ඔය හාමුදුරු ප්‍රොෆයිල් හදාගෙන ඉන්නව එකක් බුද්දාගමට නරක නාමෙ දෙන්න අනික කෑලි ටෝක් කරල අදින්න.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,150
    1
    57,190
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුහාමුදුරුවො සාසනේට ගත්තෙ දැනුමක් තේරුමක් තියෙන නිවනට කැමති පිරිසක්. අද කාලෙ අවුරුදු 5-10 කෑලි මහණ කරන්නෙ උන්ව ගෙවල්වල තියන් කන්න අඳින්න දෙන්න උන්ගෙ මහ එකාලට බැරි නිසා.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    සමන්ත බඩ්ඩගෙ ඉන්ටර්නෙට් බලකාය මේ දවස් වල නිවාඩු. නැත්නම් මෙතන ඇවිත් මී හරක් කතා කියන්න තිබුන මේ විදියට.

    බුද්දාගමේ කොහෙද සෙල්ෆී ගහන්න එපා කියල තියෙන්නෙ. :lol:

    බුදුහාමුදුරුවො සෙල්ෆී ගහන්න එපා කිව්වද ? ෆේස්බුක් එන්න එපා කිව්වද. :lol:

    නැත්නම් බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හාමුදුරු කෙනෙක්ගෙ චිත්‍රයක් ඇදපු එකක් ගැන කියල , ඒ කාලෙ චිත්‍ර ඇන්දා මේ කාලෙ සෙල්ෆී ගහනව ඉතින් මොකක්ද වැරැද්ද අහවි. :lol::lol:

    etc ..........


    මම හිතන්නෙ අවුරුද්දට සමන්ත බඩ්ඩ සරන ගිය අම්බරුවො රැල නිවාඩු ගිහින්.
     
    • Like
    Reactions: DangerMan119

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චිවරය දරාගෙන හිටියට හිත හොයන්නෙම කම් සැප.. කරන පව් තේරෙනකොට කල් ගිහින් වැඩි