Selfie tika lassanai hamuduruwone

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    its me in my piriwene :lol:

    0ee04c15bae4db5418cd7374e7a841cb.png


    Kirilipane Dammasiri Thero Dammasiri

    94558df913d701b6a4d7fa6c1cbec91b.png


    https://www.facebook.com/kirilipanedammasirithero.dammasiri

    10452293_573578986102616_4878404263225373915_n.jpg


    16832405_1116027561857753_7723708030716359810_n.jpg


    13173975_228549237519851_8624100940890137338_n.jpg


    93eb00e9f8ae36acadcf28ff9ad809db.png

    :dull:
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    paw bn ithin...kollo neh hamuduruwaru unath :baffled: :(
    චේතනාවයි අවුල මචන් මට පේන හැටියට. සිවුරක් දරන කෙනෙක් විවේචනය කරන එකත් පව්. ඒත් බලපන් අන්තිම ෆොටො එකේ කමෙන්ට් කරන චරිත. ඒ කියන්නේ ඉල්ලුමට සැපයුම නියායෙන් ඔඩියන්ස් එකට හාමුදුරුවො සෙල්ෆි ගහනවා.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    itin siwura galola kollo weyallako uththa :growl:

    its me in my pirewena :lol::lol:

    Kamaththen nemei ne ban mahana wela thiyenne, podi kale mahana karala naththan pawul wala salli nathi nisa mahana karala. Mahana unama free igena ganna, rata yanna, respect, contacts etc.. okkoma puluwan passe siwuru arinawa.

    Sirawata mahana wenne jeewithe therena kale mahana wechcha aya.

    Owa buddagame witharak nemei anik agam walatath podu deyak. Priest la unata podi un ohoma thama.
     
    • Like
    Reactions: sithija.h

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    ඉස්සර පොඩි හාමුදුරුවෝ ක්‍රිකට් ගහනවා කාලෙත් එකක්ම වෙනස් වෙලා.
    මේවානම් වැඩි වැඩ එත් දවසක තේරුම් ගනී. :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නොදකින් බන් මේවට උඩගෙඩි දෙන අර ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එලදෙන්නු එලහරක් ටිකට මඩු වලිගෙන් තලන්න ඕනේ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉස්සර පොඩි හාමුදුරුවෝ ක්‍රිකට් ගහනවා කාලෙත් එකක්ම වෙනස් වෙලා.
    මේවානම් වැඩි වැඩ එත් දවසක තේරුම් ගනී. :dull:

    mun karana ewa ubala danne piriwenwala party danne bila reta bajaw dada, nodakin sakkili munta danayak dunnat paw ban

    නොදකින් බන් මේවට උඩගෙඩි දෙන අර ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එලදෙන්නු එලහරක් ටිකට මඩු වලිගෙන් තලන්න ඕනේ

    sirawata hamuruduwo selfie up karama lassanai hamuduruwone kyla danawa kello :lol:

    අහවල් මගුලක්ද එහෙනම් සිවුරක් දාගෙන කරන්නේ? :angry:

    ekane ban, api wagema innanam pakatada siwura dan inne, pinata kelinnane sakkili
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමන්තබඩ්‍රලා ගොඩයි. සොමා නොනා හිටියනම් නිවන් යනවා ඒකාන්තයි. මේ උන්නන්සෙලාට දන් පුජා කරලා.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සමන්තබඩ්‍රලා ගොඩයි. සොමා නොනා හිටියනම් නිවන් යනවා ඒකාන්තයි. මේ උන්නන්සෙලාට දන් පුජා කරලා.

    :lol::lol:


    14463300_129226080870852_6070051333200017593_n.jpg


    munge munwala heti balahanko,