අල්ලාහ් ගේ කෑමත්ත

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අල්ලාහ් ගේ කෑමත්ත

    ගවයින් හතරක් මරා මස් සමග අම්පාර පල්ලියේ බත් දෙයි.. හතරක් මියයයි.. හයසීයක් රෝහලේ.. දහසක් ලෙඩවෙති..

    April 7, 2017 at 11:20 am | lanka C news | ලංකා සී නිවුස්
    muslims.jpg
    පෙරේදා රාත‍්‍රියේ අම්පාර වානගමුව ජුම්මා මුස්‌ලිම් පල්ලියේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව ලබාදුන් රාත්‍රි ආහාර ගත් දහසකට ආසන්න පිරිසක්‌ අසනීප තත්වයට පත්ව හයසියයක පමණ පිරිසක් රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.
    එම පිරිසෙන් සිවු දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි රෝහල් බලධාරීන් තහවුරු කරයි.
    එම උත්සවය වෙනුවෙන් හාල් කිලෝ දහසක බත් උයා ගවයින් හතර දෙනකුගේ මස්‌ උයා ආහාර සකසා දී ඇති අතර ආහාර ගත් පිරිස පවසන්නේ පසුදා වමනය, බඩේ රුදාව, හිසකරකැවිල්ල හේතුවෙන් රෝහල්ගත වූ බවයි.:lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත :yes: එකපාරම ස්වර්ගයේ වේකන්සි වගයක් ඇවිල්ල. මේ දවස්වල සිරියාවෙන් කට්ටිය අරගෙන දැන් මදිපාඩුවට මෙහෙනුත් ගන්න හදල තියෙන්නෙ.

    කොහෙද අපේ උන් ඉස්පිරිතාලෙට ගිහිල්ල අල්ලාහ් ගෙ ප්ලෑන් ඔක්කොම කුඩු කරලනේ.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත :yes: එකපාරම ස්වර්ගයේ වේකන්සි වගයක් ඇවිල්ල. මේ දවස්වල සිරියාවෙන් කට්ටිය අරගෙන දැන් මදිපාඩුවට මෙහෙනුත් ගන්න හදල තියෙන්නෙ.

    කොහෙද අපේ උන් ඉස්පිරිතාලෙට ගිහිල්ල අල්ලාහ් ගෙ ප්ලෑන් ඔක්කොම කුඩු කරලනේ.

    :yes::yes::yes::yes::yes::yes: