අනේ පව්.., ඉන්න විදිහ දැක්කමනම් දුක හිතෙනව ඇත්තටම..කවුරු හරි හොඳට බලාගන්න කෙනෙකුටම දෙන්න.
![]()
bump. ikmanata knk labewa mchn
ඔය ඇවටර් එකේ වගේ එකෙක් ද ඉන්නේ![]()
mehcchra ahisnaka nam bariya amwa 2k kewa 
Podi Silva - පොඩි සිල්වා;21431516 said:miyuruuu ayye
okage parents la awilla railway eka laga hynwda danna anii
poddak gihin ekath balala inna ayyeeeee
pin nemei pawak sidda wenawa dan me kukkata inna geyak hadala dunne natnam![]()
අපේ කොල්ලටත් බලු පැටියෙක් ඕනෙලු, එත් ඉතින් ඕකව ගන්න කොට්ටාවට එන්න බෑනේ බන්.
අවුරුද්දට නෑගම් එන්නේ නැද්ද අනුරාධපුර පැත්තේ?
අපේ කොල්ලටත් බලු පැටියෙක් ඕනෙලු, එත් ඉතින් ඕකව ගන්න කොට්ටාවට එන්න බෑනේ බන්.
අවුරුද්දට නෑගම් එන්නේ නැද්ද අනුරාධපුර පැත්තේ?
pet delivery ekakata bara deepan
na bun hada ganna ganawa nam behet widala okoma karala dennam
embark set karala denam digatama free vaccine walata
pet delivery ekakata bara deepan
අඩෝ එහෙම සර්විස් තියෙනවද බන්?
මරුනේ.
මියුරුවෝ බලපංකො එහෙනම්.
මන් කැමති බල්ලව ගන්න.
koheda bun ehema ekak tiyenne? wistara tikak kiyanako
Podi Silva - පොඩි සිල්වා;21431922 said:yako oka colombo idala a pure yawanakota pak wela idi
anika uta climate eka set wena ekakuth na
oya kottawema inna anatha kalu kota katha sinhalayek ta ma denna balapan

Climate ekenam maha loku wenask na bn.