Honda Civic FD2 (type R)

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ehemada :D machan danna then wala nedda FD2 ehema :( manual FD1 or FD4 unath kamak ne.

    Mugen kit eka ehema gahala ganna :D ube review ekanam beluwa :)

    මම මගෙ ජීවිතේටම දැකලා තියෙන්නෙ මැනුවල් FD4 ඒවා 3යි (එකක් මගේ එක)
    මැනුවල් FD1 ඒවා 2යි, එකක් අර මගේ යාලුවගෙ
    Auto ඒවා නම් ඕන තරම් දැකලා තියනවා
    ඕව තියන එකෙක් දෙන්නෙ නෑ බන්, මගෙ එකත් කවදා හරි දෙනවා නම් කෝල් කරන්න කියලා දීපු නම්බර්ස් ම හෙන ගානක් තියනවා

    ඉදලා හිටලා Auto Lanka එකේ මැනුවල් FD1/4 දානවා
    මගෙ එක නම් හම්බ උනේ පත්තරෙන්
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    FD1 auto ekak tiyenawa bn gedara ( mallige :P ) paddle shift, sunroof tiyena eka :) manual hambune ne bn ekakwath matanam.

    FD3 eka Economical Hybrid car ekak
    anith FD ekka gatthama performance adui. (1.3cc) :eek:
    FD2 Fuel madi
    FD 4 eka hema athinma hodai. 1.6cc
    performance / fuel :)

    FD2 nam lankawe godak adui
    thibunath over 6Million:rolleyes:

    FD1 - Auto(1.8CC) Petrol keeyak wage karanawa da ban ? 2008 ekak dan keeyak wage wenawa da ?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මැනුවල් එව්වා සෑහෙන්න අඩුයි නේද? පොඩි ගානයි නේද තියෙන්නේ ලංකාවේ.

    • Like
    Reactions: reddit

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28

    මම මගෙ ජීවිතේටම දැකලා තියෙන්නෙ මැනුවල් FD4 ඒවා 3යි (එකක් මගේ එක)
    මැනුවල් FD1 ඒවා 2යි, එකක් අර මගේ යාලුවගෙ
    Auto ඒවා නම් ඕන තරම් දැකලා තියනවා
    ඕව තියන එකෙක් දෙන්නෙ නෑ බන්, මගෙ එකත් කවදා හරි දෙනවා නම් කෝල් කරන්න කියලා දීපු නම්බර්ස් ම හෙන ගානක් තියනවා

    ඉදලා හිටලා Auto Lanka එකේ මැනුවල් FD1/4 දානවා
    මගෙ එක නම් හම්බ උනේ පත්තරෙන්

    fd1 type s ekada yaluwa laga thiyenne ban :dull:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    FD1 - Auto(1.8CC) Petrol keeyak wage karanawa da ban ? 2008 ekak dan keeyak wage wenawa da ?

    api gaththe 38.50 ta bn. 1st owner ( permit genapu ekak) eka sunroof, paddleshift, half chrome door handle tiyena eka bn.

    fuel nam ithin highway 12-14 wage tamai :baffled: city nam ithin 6-7-8 wage. ape eka eka uda negagana elawanne bn :dull: :frown: kulappuwane :lol:
     
    • Like
    Reactions: yashandemel

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw

    මම මගෙ ජීවිතේටම දැකලා තියෙන්නෙ මැනුවල් FD4 ඒවා 3යි (එකක් මගේ එක)
    මැනුවල් FD1 ඒවා 2යි, එකක් අර මගේ යාලුවගෙ
    Auto ඒවා නම් ඕන තරම් දැකලා තියනවා
    ඕව තියන එකෙක් දෙන්නෙ නෑ බන්, මගෙ එකත් කවදා හරි දෙනවා නම් කෝල් කරන්න කියලා දීපු නම්බර්ස් ම හෙන ගානක් තියනවා

    ඉදලා හිටලා Auto Lanka එකේ මැනුවල් FD1/4 දානවා
    මගෙ එක නම් හම්බ උනේ පත්තරෙන්

    :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ekane bn :( mewa gennath behene neda.

    සේල් එකකට කියලා හරි වාහන ඉම්පෝට් කරන කෙනෙක්ට කියලා තමයි ගෙන්නන්න වෙන්නෙ

    මම ස්ටැෆඩ් එකෙන් ඇහුවා, උන් ගේන්නෙ අඩුම කාර් 14ක ඕඩර් එකක් හම්බුනොත් විතරයි කිවුවා, ඒ කියනානෙ උඹත් ඇරුනම තව 13 දෙනෙක් හොයා ගන්න වෙනවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    සේල් එකකට කියලා හරි වාහන ඉම්පෝට් කරන කෙනෙක්ට කියලා තමයි ගෙන්නන්න වෙන්නෙ

    මම ස්ටැෆඩ් එකෙන් ඇහුවා, උන් ගේන්නෙ අඩුම කාර් 14ක ඕඩර් එකක් හම්බුනොත් විතරයි කිවුවා, ඒ කියනානෙ උඹත් ඇරුනම තව 13 දෙනෙක් හොයා ගන්න වෙනවා

    :( ape creed ta barida danne ne:rolleyes: ahala balannam. eth parana ewa genna denne ne neda bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    fd1 type s ekada yaluwa laga thiyenne ban :dull:

    Type S කියලා එකක් නැහැනේ බන්
    තව Civic Si කියලා එකක් තියනවා ඒත් ඒක Euro වලට විතරද කොහෙද රිලීස් කරලා තියෙන්නෙ
    FD2 Type R තමයි තියෙන්නෙ
    තව තියනවා FD2 Mugan RR එක
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    Type S කියලා එකක් නැහැනේ බන්
    තව Civic Si කියලා එකක් තියනවා ඒත් ඒක Euro වලට විතරද කොහෙද රිලීස් කරලා තියෙන්නෙ
    FD2 Type R තමයි තියෙන්නෙ
    තව තියනවා FD2 Mugan RR එක

    na ban type s ekai thiyenne manual, blue fd1, shavinda's car. mama hithuwe u gana uba kiyanne kiyala
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Date Added : Nov 22, 2016 :(

    අනික 2009 කියලා තිබුනට කාර් එක 2008 මොඩල් එකක්
    2009 ඉදන් ආපු ඒවයෙ පිටිපස්සෙ ඔය ලයිට් එක නෙමෙයි ආවෙ
    ටේල් ලයිට් එකේ මැද තියන කෑල්ල රවුම් නැහැ පොඩ්ඩක් කොටු ශේප් එකක් තියෙන්නෙ
    http://www.8thcivic.com/forums/atta...537-light-up-all-4-rear-tail-lights-civic.jpg
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    අනික 2009 කියලා තිබුනට කාර් එක 2008 මොඩල් එකක්
    2009 ඉදන් ආපු ඒවයෙ පිටිපස්සෙ ඔය ලයිට් එක නෙමෙයි ආවෙ
    ටේල් ලයිට් එකේ මැද තියන කෑල්ල රවුම් නැහැ පොඩ්ඩක් කොටු ශේප් එකක් තියෙන්නෙ
    http://www.8thcivic.com/forums/atta...537-light-up-all-4-rear-tail-lights-civic.jpg

    okama tamai bn mallige eketh tiyenne, eka 2008 bn :nerd: change karala wage passe ehenam :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    okama tamai bn mallige eketh tiyenne, eka 2008 bn :nerd: change karala wage passe ehenam :dull:

    එහෙනම් පිටිපස්ස කුඩුවෙන්න වැදිලා හදලද දන්නෑ
    මොකද ලයිට් දෙකම මාරු කරන්න වෙන්නෙ නැහැනේ නැත්නම්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    එහෙනම් පිටිපස්ස කුඩුවෙන්න වැදිලා හදලද දන්නෑ
    මොකද ලයිට් දෙකම මාරු කරන්න වෙන්නෙ නැහැනේ නැත්නම්

    ane manda bn, gaththa dawase idan ceylinco insurence tibila tiyenne, claim ekak withrai aran tibune side mirror ekak bike ekaka waddala. B/N mport karala tiyenneth permit walata :oo: geddith me light ekamai, photo ekaka tibba, ehenam ehen monawahari welanam tamai. :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ane manda bn, gaththa dawase idan ceylinco insurence tibila tiyenne, claim ekak withrai aran tibune side mirror ekak bike ekaka waddala. B/N mport karala tiyenneth permit walata :oo: geddith me light ekamai, photo ekaka tibba, ehenam ehen monawahari welanam tamai. :dull:

    මගේ වාහනෙත් මොඩල් එක 2008 රෙජිස්ටර් කරලා තියෙන්නෙ 2008 දෙසැම්බර් ඒත් මගෙ තියෙන්නෙත් රවුම් ලයිට් එක

    ඕක 2008 එකක් 2009 රෙජිස්ටර් කරලාද දන්නෙ නැහැ (ශුවර් නේද 2009 කියන්නෙ YOM එක කියලා, රෙජිස්ටර්ඩ් 2009 නම් ඕක වෙන්න පුලුවන්)