SLT All Winners Blocked !!!! WTF

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    මමනම් ඔවගේ ඒවා කොහොමත් ගහන්නේ නැහැ.
    තරගයක් නැතිව ලේසියෙන් ගන්න පුළුවන් ටික ගන්නවා. :baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,652
    113
    Gampaha
    Mar 30 ඉඳන් ඊයේ වෙනකල් ගහපු සේරම Blocked බන්.. Cheat කරාට බන් ඒකට අපේ තියෙන වැරැද්ද මොකක්ද.. උන් දැනගන්න එපයි හරියට Game එක හදාගන්න.. අනික මන් නම් ඔය Script දැම්මේ නැහැ.. ලකුණු 34ක් ගහන්න Script ඕනෑය බන්... ගොඩක් උන් කාර කියල හැමෝම Blocked කරන එක හරිද බන්.. සක්කිලි හැත්ත.. මට මල පැනල ඉන්නේ බන්.. උන්ට අකුලොලම යන්න ඕනි... කලින් Blocked කරනම් කමක් නැ බන්.. මේක කට්ට කාල Game Play කරලා තව Ref හොයලා තියෙද්දී නේ මුන් කරේ මේක.. පර හැත්ත...
    ෆ්ලෑශ් ගේම් එකක් හරියට හදන්න කියල අදහස් කලේ මොකද්ද? ඕව හොර කරන එක නවත්තන්න බෑ බන්.. :no::no:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ෆ්ලෑශ් ගේම් එකක් හරියට හදන්න කියල අදහස් කලේ මොකද්ද? ඕව හොර කරන එක නවත්තන්න බෑ බන්.. :no::no:

    ඔව් ඉතින් එක අපිට වඩා හොදට slt එක දන්නවනේ..එහෙම දැන දැනම game එක දාල 500GB දෙන්නම් කියල advertise කරලා දවස් 8කට පස්සේ කලින් දවස් වල cheat කරත් නැතත් ප්ලේ කරපු ඔක්කොම block කරලා හරියන්නේ නැනේ බං..:(:(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    හොඳ වැඩේ උඹලට හොරට ඩේට ගන්න ගියාට

    1057550_532900523436371_1266225220_n.jpg