බම්ප්
bump ghala hari yan na sinhalu free GB tikak kada gana widihak balapan

Ada gahanna gathta bun. ekath block kala. No script editing done. WTF
ෆ්ලෑශ් ගේම් එකක් හරියට හදන්න කියල අදහස් කලේ මොකද්ද? ඕව හොර කරන එක නවත්තන්න බෑ බන්..Mar 30 ඉඳන් ඊයේ වෙනකල් ගහපු සේරම Blocked බන්.. Cheat කරාට බන් ඒකට අපේ තියෙන වැරැද්ද මොකක්ද.. උන් දැනගන්න එපයි හරියට Game එක හදාගන්න.. අනික මන් නම් ඔය Script දැම්මේ නැහැ.. ලකුණු 34ක් ගහන්න Script ඕනෑය බන්... ගොඩක් උන් කාර කියල හැමෝම Blocked කරන එක හරිද බන්.. සක්කිලි හැත්ත.. මට මල පැනල ඉන්නේ බන්.. උන්ට අකුලොලම යන්න ඕනි... කලින් Blocked කරනම් කමක් නැ බන්.. මේක කට්ට කාල Game Play කරලා තව Ref හොයලා තියෙද්දී නේ මුන් කරේ මේක.. පර හැත්ත...


ෆ්ලෑශ් ගේම් එකක් හරියට හදන්න කියල අදහස් කලේ මොකද්ද? ඕව හොර කරන එක නවත්තන්න බෑ බන්..![]()


හොඳ වැඩේ උඹලට හොරට ඩේට ගන්න ගියාට

හූ හූ ..
![]()
උන්ට පාඩු ඇති බන් නිකන් කියල ඔච්චර දෙන්න පුලුවනෑhora kale na bn..kalin gahapu okkoma block karala thiyenne![]()
adat bicycle da?


උන්ට පාඩු ඇති බන් නිකන් කියල ඔච්චර දෙන්න පුලුවනෑ

ow bun. 8.5 km gahuwe. menna eka G+ share karala anith paththa baladdi block karala. Munge redde game![]()

