My Balls Keep Getting Bigger and Bigger

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,743
    9,429
    113
    හර්නියා වෙන්න ඇති.චෙක් කරගනින්.testicle කැන්සර් වලටත් ඔහොම වෙනවලු.

    One testicle is often slightly larger than the other. This is usually normal and nothing to worry about. However, if you notice that one testicle has enlarged you should ask your doctor to check it. The left testicle usually hangs lower than the right one.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අල්ලද්දි රිදෙනවද? මට ඔහොම එකක් ආවා මචන් ලෙෆ්ට් සයිඩ් එක අල්ලද්දි කලන්තේ වගේ. පොඩ්ඩක් ටච් උනත් ඇති. පස්සේ ඩොකෙක් හම්බ උනා. පොර කිව්වා ජර්ම් එකක් ගිහින් කියලා. ඉන්ෆෙක්ශන් එකක් කියලා බෙත් දුන්නා. වැඩේ ගොඩ ගියා. ටිකක් ඉදිමුනත් එක්ක.

    අල්ට්‍රා සවුන්ඩ් එකකුත් කලා කියහන්කො. අතක් පයක් වගේයැ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    :baffled:

    හර්නියා වෙන්න ඇති.චෙක් කරගනින්.testicle කැන්සර් වලටත් ඔහොම වෙනවලු.

    One testicle is often slightly larger than the other. This is usually normal and nothing to worry about. However, if you notice that one testicle has enlarged you should ask your doctor to check it. The left testicle usually hangs lower than the right one.

    deke ehema loku wenasak ne ban,set ekama tama lokui wage feel wenne,

    අල්ලද්දි රිදෙනවද? මට ඔහොම එකක් ආවා මචන් ලෙෆ්ට් සයිඩ් එක අල්ලද්දි කලන්තේ වගේ. පොඩ්ඩක් ටච් උනත් ඇති. පස්සේ ඩොකෙක් හම්බ උනා. පොර කිව්වා ජර්ම් එකක් ගිහින් කියලා. ඉන්ෆෙක්ශන් එකක් කියලා බෙත් දුන්නා. වැඩේ ගොඩ ගියා. ටිකක් ඉදිමුනත් එක්ක.

    අල්ට්‍රා සවුන්ඩ් එකකුත් කලා කියහන්කො. අතක් පයක් වගේයැ.

    poddakwath ridenne nehe ban, kella mirika mirika hitiye pahu giya kalema enisa danne loku une

    හයියෝ ඇට දෙකහ් ...

    :P
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    5939e80867a263f0ac85782c87358e1d.jpg
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    gonorrhea (ගොනොරියා)
    මෙය ප්‍රතිකාර නොකළහොත් නිසරු භාවයට මග පාදයි.
    රෝග ලක්ෂණ: මුත්‍ර කරන විට දැවිල්ල සහ මුත්‍රා මාර්ගයෙන් දියරයක් පිටවීම සහ වෘෂණ කෝෂ ඉදිමීම පිරිමි අයගේ දක්නට ලැබෙන අතර, කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් දියර පිටවීම, ශ්‍රෝණිය ආශ්‍රිත කැක්කුම දක්නට ලැබෙයි. මුත්‍රා ආසාදනයක රෝග ලක්ෂණහා පටලවිය හැකියි.
     
    ow mata ne bola, just a little bigger than usual