ලොකල් විතරක් බලන්නනම් යන්න ඩිශ් ටිවි වලට.. ගොඩක් ලාබයි..
මාසෙටම වැට් එක්ක බේසික් පැක් එක 373යි
ඇඩ් ඔන් චැනලුත් ඩයලොග්ලට වඩා ලාබයි
http://dishtv.lk/addon.html
http://dishtv.lk/pack.html

dan ithin Dialog thiyana u awilla kiyai Dialog hodai Peo TV ewun kiyai Peo hodai kiyala
mama oya dekama use karala thiyanawa.
Dialog TV - wahinna set wena welawata wada karanne na. Bill gewanna late unama Pro Rated charge karanawa. Customer service hari na.
Peo TV - Internet slow unama kela wenawa. samahara welawata video stuck wenawa. Rewind thiyana nisa miss una programs balanna puluwan. Akunu gahana welawata cable galawanna ona. nathnam TV ekath ekka kelawenawa (exp eken kiyanne).

අපේ peo tvතියෙන්නෙ. හොදට තියෙනවා, රිවයින්ඩ් කරන්නත් පුලුවන්, වැස්සයි කියලා අවුලක් නෑ (අකුනු ගහනවානම් ඔෆ් කරපිය )

මෙන්න වැන්දා මහත්තයෝ..
Dialog TV අරගන ඇරිලා ඉන්නේ අද වෙනකොට..
මම HD Package එකත් active කරන් Dialog 4G connection එකකුත් use කරන එකෙක්..
මෙන්න අදට දවස් 4ක් ඇති Dialog 1න් කතා කරල තෑග්ගක් දුන්න වගේ කීව මට Rewind TV(මේ දවස් වල දීගන යනවා,බොරු නෙමෙයි හොයලා බලාපල්ල 72H Rewind කරහකි) තියෙන Decoder1ක් දෙනවයි කියල(සතයක් වත් ගන්නේ නැහැ කීවා)
ඕං හයි කොරල ඩවස් 2යිද 3යිද Reset කොරන එව්වා එක එහෙම වෙලා Rewind TV වැඩ...
අද දවාලේ පොඩ්ඩක් හන්දියට ගියාම මෙන්න msg1ක් ආපි මගෙ 4G එකේ data ඉවරයි කියල..
හම්මට Rewind උත්තටඩ මොන අසුවල් අවයවේකටද මංදා data ඉවරයි..
හයි කොරන්න ආව අයියා කිවේ Rewind වෙද්දි data පොඩ්ඩක් යනවා කියල..
හොද පොඩ්ඩ.. අද 08 වෙනිදා.. මගෙ 45Gb මෙ වෙද්දි ඉවරයි..
![]()

TAX ekka bill eka keeyak enwada ban?![]()
taukanda![]()

, ubata oka hai karanna aapu team eke unta wiruddawa compalin ekak daapan, unge waradda nisa kapuna data walata mokak hari karaawi Internet speed cap una kiyala loku issue ekak ne mcn...anika mage media box eka 2 parak akunu gahanakoata pichchuna 2 weni paara router ekath giya TV ekata nam mokuth unee nee...
Media box ekata hari router ekt hri case ekk unoth un free denwa but dialog tv ehema ne kiyala tma ahala tynne.... Go for peo tv if you have a hd/+ tv definietly go for peo tv....fiber optic aawahama peo tv ekka harennwath bri wenwa anik providers la ta

ඉන්ටර්නෙට් + වොඉසෙ තියෙන හින්දා 3750ක් එනවා, 799 peo tv එක් තියෙන්නෙ, ටැක්ස් එක්ක මම හිතන්නේ 1000ක් විතර එනවා එත්තේ, සමහර විට ටිකක්වැඩි ඇති ,