Trump ලෝක යුධ අවධානමක් ඇති කරයි

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Trump ලෝක යුධ අවධානමක් ඇති කරයි

    ලෝක යුධ අවධානමක් ඇති කරයි

    මෝඩ ගොබිලො දෙන්නෙක් උතුරු කොරියාවයි,,ඇමෙරිකාවයි රන් කරන්නෙ,,ඔන්න ට්‍රම්ප් ලොක්ක යුධ නැව් ගොඩක් කොරියා වටේ රදවල...කොරියන් ජනපති කොලුවට මල පැනල

    Trump is an Idiot or good leader?

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උතුරු කොරියාව එක්ක නං ලේසි වෙන්නෙ නෑ උන් මොලේ කලඳක් තියෙන ජාතියක් නෙවේ නෙ. නායකයා කිවොත් මරාගෙන හරි මැරෙයි isis වගේ තමා.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    US warships advance towards Korean Peninsula
    Third Fleet says Carl Vinson making its way to the Western Pacific Ocean following North Korean 'provocations'.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Trump කරන බම්බුවක් නැ Trump නටන්නෙත් සෙනට් එකේ පදේට සෙනට් නටන්නේ බුද්දි අංශ වල පදේට බුද්දි අංශ උන් නටන්නේ රහස් සංවිදාන වල පදේට

    කොහොම උනත් ලොකු අවුලක් කරයි වගේ ඇමරිකන් කාරයෝ
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    උතුරු කොරියාව එක්ක නං ලේසි වෙන්නෙ නෑ උන් මොලේ කලඳක් තියෙන ජාතියක් නෙවේ නෙ. නායකයා කිවොත් මරාගෙන හරි මැරෙයි isis වගේ තමා.

    Ow ban,,,uuth geymata asaawen inne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හිටන් ව කන්ටැක්ට් කරලා නැද්ද ට්‍රම්ප්. ඔබාමගේ බොක්කක් නිසා කෙයාර් කරන්නේ නැ වගේ.

    හිටං එක්ක වැඩි හිත හොඳක් නෑ වගේ බුවා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Trump කරන බම්බුවක් නැ Trump නටන්නෙත් සෙනට් එකේ පදේට සෙනට් නටන්නේ බුද්දි අංශ වල පදේට බුද්දි අංශ උන් නටන්නේ රහස් සංවිදාන වල පදේට

    කොහොම උනත් ලොකු අවුලක් කරයි වගේ ඇමරිකන් කාරයෝ
    ඔය එකෙක්වත් නෙමෙයි මචො වැඩේ ගෙනියන්නේ. වැඩේ ගෙනියන්නේ පුටින්කාරයයි, එක්සොන් ඔයිල් එකේ එකයි, ට්‍රම්ප් කාරයි ට්‍රම්ගේ බැණයි. ට්‍රම්ගේ බැනා තමා මිඩල් ඊස්ට් බිස්නස් ඔක්කොමබලාගන්නේ. ඇඩ්වයිසරා තම රසියන් ඔයිල් ඩීල් එක ගහන්නේ. ට්‍රම්ප් කියන්නේ දේශපාලකයෙක් නෙමෙයි, ඌ බිස්නස් කාරයෙක්. දැන් ගෙනියන්නේ බිස්නස් එක. මිනිහට CIA FBI එව්වා වැඩක් නැ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන් දෙගොල්ලෝ ඔය මිසයිල ගහගන්න අතරේ එක මිසයිලයක් දියවන්නාව පැත්තට එවන්ඩ කියපන්කො
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔන්න අද ඔට්ටුවක් අල්ලනවා..මුන් දෙගොලොනම ගහ ගන්නේ නැහැ..පඩ ෂෝ..එකාට එකා බයයි ගහ ගන්න :D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හිටං එක්ක වැඩි හිත හොඳක් නෑ වගේ බුවා
    හිටන්ට සැට් වෙන්නේ නැ බුවා. ට්‍රම්ප් සැම්පලේට ලන්කාවේ නායකයෙක් නැ. හිටියනම් නානසාර උන්නන්සේ තමා :P
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අවුරුද්දට බඩු ගන්න වෙලේ,,වැඩියෙන් හාල්,තුන පහ,,පාන්පිටි ටිකක් අරන් තියාගත්තොත් නරකද,,ලෝක යුද්දෙ ආවොත් කියල:D

    අපේ ජනපතිතුමයි(රනිල්),අගමැතිතුමයි(මයිත්‍රී) කොයිරටට සපෝට් එක දෙයිද දැන් නෑ..මයිත්‍රී ලොක්ක පුටින් ට මනාප නිසා කොරියාවට සප් එක දෙයිද


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හිටන්ට සැට් වෙන්නේ නැ බුවා. ට්‍රම්ප් සැම්පලේට ලන්කාවේ නායකයෙක් නැ. හිටියනම් නානසාර උන්නන්සේ තමා :P

    නානසාර ජනා උනා නං ගොඩ යන්න තිබ්බ :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔන්න අද ඔට්ටුවක් අල්ලනවා..මුන් දෙගොලොනම ගහ ගන්නේ නැහැ..පඩ ෂෝ..එකාට එකා බයයි ගහ ගන්න :D
    උතුරු කොරියාවේ එකා මොනා කියලා කරන්නදබන්. වැඩිම උනොත් පැය දෙකක් ඌ ගහයි උගේ වො හෙඩ් තුනෙන්. ඊට පස්සේ AK47 වලින් ගහන්නද? වඩාගෙන කැමක් තමා ජපානෙනුයි, සවුත් කොරියාවෙනුත්. ඇමෙරිකාවට කරන්න තරම් දෙයක් ඉතුරු වෙන්නෙත් නැ. අනික බන් මන්ද පොශනේ රටෙන් බාගෙකට.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,952
    113
    Dubai
    north_korea_ballistic_missiles.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නානසාර ජනා උනා නං ගොඩ යන්න තිබ්බ :)
    අනිවාර්යෙන් එහෙනම් බොක්කක් තමා. මෙලහට කොලඹ තම්බියෙක් ටාටා බට්ටෙක්ගෙන් හරි මිනිස්සු යට කරලා මරලා. දැන් අලුත්ම ගේම බොම්බා නැ තුවක්කු නැ වාහන පයිට්. ඊයෙන් ස්විඩන් වල එහෙම කරලලු නේ.