ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?
මුල් පාලි ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ බුද්ධගෝෂ හිමිද?
අපේ දැනට තිබෙන ත්‍රිපිටක පොත් වහන්සේ (2550 වන සම්බුද්ධ ජයන්ති ප්‍රකාශණය ) සඳහන් වන පරිදි බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි ඇතුලු අය විසින් පරිවර්තනය කරන ලද්දක්ද?
කරුනා කර පහදන්න.