ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

Madyastha

Member
Mar 11, 2017
121
11
0
ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

මුල් පාලි ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ බුද්ධගෝෂ හිමිද?

අපේ දැනට තිබෙන ත්‍රිපිටක පොත් වහන්සේ (2550 වන සම්බුද්ධ ජයන්ති ප්‍රකාශණය ) සඳහන් වන පරිදි බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි ඇතුලු අය විසින් පරිවර්තනය කරන ලද්දක්ද?

කරුනා කර පහදන්න.
 
  • Like
Reactions: ^Buddhika^

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දන්න තරමින් බුද්ධඝෝශ හිමි කලේ සිංහලෙන් තිබ්බ අටුවා පාලියට පරිවර්තනය කරපු එක :dull: :dull:
ආතාපි එකේ තියෙන ත්‍රිපිඨකේ නං බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො පරිවර්තනේ කරපු එකක් :yes: :yes:
තව ඊට වඩා සරල සිංහලෙන් තියෙන එකකුත් තියේ ඒක නම් වෙන කව්ද කරපු පරිවර්තනයක් :yes: :yes:
 
ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    වෙච්ච දේවල් හොයන්නේ නැතුව ඉස්සරහට වෙන දේ ගැන හොයපන්
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    දන්න තරමින් බුද්ධඝෝශ හිමි කලේ සිංහලෙන් තිබ්බ අටුවා පාලියට පරිවර්තනය කරපු එක :dull: :dull:
    ආතාපි එකේ තියෙන ත්‍රිපිඨකේ නං බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො පරිවර්තනේ කරපු එකක් :yes: :yes:
    තව ඊට වඩා සරල සිංහලෙන් තියෙන එකකුත් තියේ ඒක නම් වෙන කව්ද කරපු පරිවර්තනයක් :yes: :yes:
    බොහොම පින්!

    එතකොට මුලින්ම මාතුල අලුලෙනේදි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ සිංහලෙන්ද? නැත්තන් පාලියෙන්ද?

    මුලින්ම ග්‍රන්ථාරූඩ කරපු ත්‍රිපිටක පොත් වහන්සේ දැන් කොහෙ පන්සලේද තියෙන්නෙ? සාමන්‍ය අයට ඒක පරිශීලනය කරන්න දෙනවද?

    බුද්ධගෝෂ හිමි කලේ හෙල අටුවා පාලියට නැගුව එක විතරද?
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    වෙච්ච දේවල් හොයන්නේ නැතුව ඉස්සරහට වෙන දේ ගැන හොයපන්

    මට ඉතිහාසය දැන ගන්න ඕනෙ ටිකක්. දැන් තියෙන ත්‍රිපිටකය වෙනස් වෙලාද තියෙන්නෙ නැත්තන් මුල්ම බුදු බනද ඒකෙ තියෙන්නෙ කියල.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොහොම පින්!

    එතකොට මුලින්ම මාතුල අලුලෙනේදි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ සිංහලෙන්ද? නැත්තන් පාලියෙන්ද?

    මුලින්ම ග්‍රන්ථාරූඩ කරපු ත්‍රිපිටක පොත් වහන්සේ දැන් කොහෙ පන්සලේද තියෙන්නෙ? සාමන්‍ය අයට ඒක පරිශීලනය කරන්න දෙනවද?

    බුද්ධගෝෂ හිමි කලේ හෙල අටුවා පාලියට නැගුව එක විතරද?

    ත්‍රිපිඨකේ ග්‍රන්ථාරූඪ කල්ල තියෙන්නෙ පාලියෙන් අටුවාත් අරං ඇවිල්ල තියෙන්නෙ පාලියෙන් තමා එ්ත් ඒ ටික සිංහලට නඟලලු ග්‍රන්ථාරූඪ කල්ල තියෙන්නෙ බුද්ධඝෝශ හාමුදුරුවො ඒ ටික ආයෙ පාලියට නගල සිංහලෙන් තිබ්බ ටික ගිණි තිබ්බ කියල අහල තියෙනව හරියටම හරිද දන්නෙ නෑ :no: :no:
    තියෙන දිහා නං දන්නෑ හැබැයි එහෙම පරිශීලනය කරන්න දෙන එකක් නෑ බං තිබ්බත් එහෙම හැමෝටම පරිශීලනය කරන්න දුන්නොත් පුස්කොල ඉක්මනට විනාශ වෙනවනෙ :( :(
    හරි නං ඔව්ව පැහැදිලිව ෆොටෝ අරං සංරක්ශණය කරල තියන්න ඕනෙ මොනා හරි වෙලා ඕක තියෙන තැන ගින්නක්වත් ඇති වුනොත් නිකං ඉන්න ඕනෙ :( :(
    බුද්ධාගමේ කරුනු වෙනස් වුනාද කියලනෙ හොයන්නෙ ? ග්‍රන්ථාරූඪ කලාට පස්සෙ නං වෙනස් වෙන්න තියෙන ඉඩ අඩුයි නලීන්ද සිල්වා මහාචාර්යතුමා නං කියන්නෙ ධර්ම සංඝායනා කියන්නෙ ඒ ඒ කාලෙදි කාලෙට ගැලපෙන විදිහට බුද්ධාගම වෙනස් කරගෙන පවත්වං ආපු එකට කියල වෙනස් කම් වෙලා තියෙන්න ඉඩ නැත්තෙත් නෑ :no: :no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    තවද මුල් ත්‍රිපිටිකය තල්පත්වල ලියවී තිබු අතර බොහෝ දොස සහිත විය එබැවින් එම ත්‍රිපිටකයද බොදු පඩිවරුන් කිහිපදෙනෙකුගේ මුලිකත්වයෙන් යලිත් පාලි භාෂාවෙන් තල්පත්වල ග්‍රන්තාරුඩ කිරීම පුරා වසර 10 තුල (1981-1991) මාතලේ අලුවිහාරේදීම සිදුකරන ලදී.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තවද මුල් ත්‍රිපිටිකය තල්පත්වල ලියවී තිබු අතර බොහෝ දොස සහිත විය එබැවින් එම ත්‍රිපිටකයද බොදු පඩිවරුන් කිහිපදෙනෙකුගේ මුලිකත්වයෙන් යලිත් පාලි භාෂාවෙන් තල්පත්වල ග්‍රන්තාරුඩ කිරීම පුරා වසර 10 තුල (1981-1991) මාතලේ අලුවිහාරේදීම සිදුකරන ලදී.

    කොහෙන්ද මේක ගත්තෙ source එක දාන්න පුලුවන්නං :) :)
    තව පාරක් ග්‍රන්ථාරූඪ කලාට original එක තාම ඇතිනෙ :yes: :yes:
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    කොහෙන්ද මේක ගත්තෙ source එක දාන්න පුලුවන්නං :) :)
    තව පාරක් ග්‍රන්ථාරූඪ කලාට original එක තාම ඇතිනෙ :yes: :yes:

    ඔව් ඔරිජිනල් එක කොහෙද තියෙන්නෙ?
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    ත්‍රිපිඨකේ ග්‍රන්ථාරූඪ කල්ල තියෙන්නෙ පාලියෙන් අටුවාත් අරං ඇවිල්ල තියෙන්නෙ පාලියෙන් තමා එ්ත් ඒ ටික සිංහලට නඟලලු ග්‍රන්ථාරූඪ කල්ල තියෙන්නෙ බුද්ධඝෝශ හාමුදුරුවො ඒ ටික ආයෙ පාලියට නගල සිංහලෙන් තිබ්බ ටික ගිණි තිබ්බ කියල අහල තියෙනව හරියටම හරිද දන්නෙ නෑ :no: :no:
    තියෙන දිහා නං දන්නෑ හැබැයි එහෙම පරිශීලනය කරන්න දෙන එකක් නෑ බං තිබ්බත් එහෙම හැමෝටම පරිශීලනය කරන්න දුන්නොත් පුස්කොල ඉක්මනට විනාශ වෙනවනෙ :( :(
    හරි නං ඔව්ව පැහැදිලිව ෆොටෝ අරං සංරක්ශණය කරල තියන්න ඕනෙ මොනා හරි වෙලා ඕක තියෙන තැන ගින්නක්වත් ඇති වුනොත් නිකං ඉන්න ඕනෙ :( :(
    බුද්ධාගමේ කරුනු වෙනස් වුනාද කියලනෙ හොයන්නෙ ? ග්‍රන්ථාරූඪ කලාට පස්සෙ නං වෙනස් වෙන්න තියෙන ඉඩ අඩුයි නලීන්ද සිල්වා මහාචාර්යතුමා නං කියන්නෙ ධර්ම සංඝායනා කියන්නෙ ඒ ඒ කාලෙදි කාලෙට ගැලපෙන විදිහට බුද්ධාගම වෙනස් කරගෙන පවත්වං ආපු එකට කියල වෙනස් කම් වෙලා තියෙන්න ඉඩ නැත්තෙත් නෑ :no: :no:

    ඒ කියන්නෙ අපි බුදු දහම තවමත් රැකිල තියෙනව කියල හිතුවට දැන් ඉතිරි වී තිබෙන දහම බොහෝ සෙයින් වැරදි වෙන්න පුලුවන් නේද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොහෙන්ද මේක ගත්තෙ source එක දාන්න පුලුවන්නං :) :)
    තව පාරක් ග්‍රන්ථාරූඪ කලාට original එක තාම ඇතිනෙ :yes: :yes:

    reliable source ekak neme ban wiki eka, btw me nam atta wenna puluwan, rahathanwahansela nathi kale uan wenskam wala aniwa waradi thinna puluwan
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ කියන්නෙ අපි බුදු දහම තවමත් රැකිල තියෙනව කියල හිතුවට දැන් ඉතිරි වී තිබෙන දහම බොහෝ සෙයින් වැරදි වෙන්න පුලුවන් නේද?

    ehema nam nathuwa athi eth set ekakata ona oka බොහෝ සෙයින් waradi kiyala penna ganna, diwayina pattareta liyana pissek dala thibba robert nox 1660 di kiyala thibaa kiyala budu hamuduruwo kiyanne e ayage dewiyo kiyala ,liyapu ekata ona buddgamath dewa magul piliganna agamak attata kiyala kiyanna e wage seen thinawa, thawa ban hindu un buddagama gana pahadila sahithya rasa katha dala hadapu liyapu kathath dan samaharu buddagama ugannanna pawichchi karanawa. 80% withara lankawe inne kathawa gama deyyo atta kiyala wandina hamuduruwo :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කියන්නෙ අපි බුදු දහම තවමත් රැකිල තියෙනව කියල හිතුවට දැන් ඉතිරි වී තිබෙන දහම බොහෝ සෙයින් වැරදි වෙන්න පුලුවන් නේද?

    පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුලුවන් තමා ඒත් මූලික හරය එක පාරට කනපිට ගහනව කියන්නෙ වෙන්න ඉඩ සෑහෙන්න අඩු දෙයක් :yes: :yes:
    වෙනස් වෙලා ඇති සූත්‍ර හැලිලත් ඇති බුදු හාමුදුරුවො කැලණියට එහෙම වැඩම කරපු වෙලාවෙ චූලෝධරටයි මහෝධරටයි ධර්ම දේශනා කලා කිව්ව කියනව ඒ වුනාට එහෙම සූත්‍රයක් ත්‍රිපිඨකේ නෑලු එහෙම වෙන්න බෑනෙ ආනන්ද හාමුදුරුවන්ට හැම සූත්‍රයක්ම කිව්වනෙ දම්සක් පැවතුම් සූත්‍රය හිටං තියෙනවනෙ ඒක දේශනා කරනකොට ආනන්ද හාමුදුරුවො මහන වෙලාවත් ඉන්න නැතුව ඇති :oo: :oo:
    ඒත් ඔය කාලෝ ෆොන්සේකල කියනව වගේ කර්මයයි සංසාරෙයි නිවනයි මේ ඔක්කොම පස්සෙ ආපුව බුදු හාමුදුරුවො භෞතික වාදියෙක් කියල කියන එව්ව නං විකාර :dull: :dull:

    reliable source ekak neme ban wiki eka, btw me nam atta wenna puluwan, rahathanwahansela nathi kale uan wenskam wala aniwa waradi thinna puluwan

    හොයල බලන්න ඕනෙ :yes: :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ කියන්නෙ අපි බුදු දහම තවමත් රැකිල තියෙනව කියල හිතුවට දැන් ඉතිරි වී තිබෙන දහම බොහෝ සෙයින් වැරදි වෙන්න පුලුවන් නේද?

    varadi na namuth wisthara na,

    udaharana sathipattanaya wadana widiha gana hari wistharayak na, ewage
    godak bawanaa krama wadana widiha gana na, ithihase wechcha siduwim
    godak hethuwak :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ehema nam nathuwa athi eth set ekakata ona oka බොහෝ සෙයින් waradi kiyala penna ganna, diwayina pattareta liyana pissek dala thibba robert nox 1660 di kiyala thibaa kiyala budu hamuduruwo kiyanne e ayage dewiyo kiyala ,liyapu ekata ona buddgamath dewa magul piliganna agamak attata kiyala kiyanna e wage seen thinawa, thawa ban hindu un buddagama gana pahadila sahithya rasa katha dala hadapu liyapu kathath dan samaharu buddagama ugannanna pawichchi karanawa. 80% withara lankawe inne kathawa gama deyyo atta kiyala wandina hamuduruwo :rofl:

    රොබට් නොක්ස් එහෙම එකක් කියල නං තියෙනව තමා ඒ මනුස්සය මිනිස්සු එක්ක පන්සලකට ගියා වගේ දේවල් ඇරෙන්න බුද්ධාගම හරියට ඉගෙන ගත්තෙ නෑනෙ ඉතිං එහෙ වඳින්නෙ දෙයියන්ට හින්ද හිතන්න ඇති මෙහෙ උන්ට බුදු හාමුදුරුවො දෙවි කෙනෙක් කියල :yes: :yes:
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    ehema nam nathuwa athi eth set ekakata ona oka බොහෝ සෙයින් waradi kiyala penna ganna, diwayina pattareta liyana pissek dala thibba robert nox 1660 di kiyala thibaa kiyala budu hamuduruwo kiyanne e ayage dewiyo kiyala ,liyapu ekata ona buddgamath dewa magul piliganna agamak attata kiyala kiyanna e wage seen thinawa, thawa ban hindu un buddagama gana pahadila sahithya rasa katha dala hadapu liyapu kathath dan samaharu buddagama ugannanna pawichchi karanawa. 80% withara lankawe inne kathawa gama deyyo atta kiyala wandina hamuduruwo :rofl:

    :lol: ඒක නම් ඇත්ත කතාවක්. හැබැයි ගොඩක් අයට මේ ඇත්ත තිත්ත වෙලා තිත්ත ඇත්ත වෙලා.

    බුදු දහමෙ සන්නදහන් දෙවියොයි අන්ද විශ්වාස තියෙන අය අදහන දෙවියොයි අතර ලොකු වෙනසක් තියෙනව කියල මට හිතෙන්නෙ.
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුලුවන් තමා ඒත් මූලික හරය එක පාරට කනපිට ගහනව කියන්නෙ වෙන්න ඉඩ සෑහෙන්න අඩු දෙයක් :yes: :yes:
    වෙනස් වෙලා ඇති සූත්‍ර හැලිලත් ඇති බුදු හාමුදුරුවො කැලණියට එහෙම වැඩම කරපු වෙලාවෙ චූලෝධරටයි මහෝධරටයි ධර්ම දේශනා කලා කිව්ව කියනව ඒ වුනාට එහෙම සූත්‍රයක් ත්‍රිපිඨකේ නෑලු එහෙම වෙන්න බෑනෙ ආනන්ද හාමුදුරුවන්ට හැම සූත්‍රයක්ම කිව්වනෙ දම්සක් පැවතුම් සූත්‍රය හිටං තියෙනවනෙ ඒක දේශනා කරනකොට ආනන්ද හාමුදුරුවො මහන වෙලාවත් ඉන්න නැතුව ඇති :oo: :oo:
    ඒත් ඔය කාලෝ ෆොන්සේකල කියනව වගේ කර්මයයි සංසාරෙයි නිවනයි මේ ඔක්කොම පස්සෙ ආපුව බුදු හාමුදුරුවො භෞතික වාදියෙක් කියල කියන එව්ව නං විකාර :dull: :dull:
    එතකොට බුදු හිමි ලංකාවට ආව කියන එක ගැන නම් කිසිම දෙයක් ත්‍රිපිටකේ නැද්ද?

    හපෝ ඔය මහාචාර්ය පට්ටන් තියෙන එවුන් තමයි ලංකාවෙ ලොකුම මෝඩ රැල.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඒ කියන්නෙ අපි බුදු දහම තවමත් රැකිල තියෙනව කියල හිතුවට දැන් ඉතිරි වී තිබෙන දහම බොහෝ සෙයින් වැරදි වෙන්න පුලුවන් නේද?

    ත්‍රිපිටකය විතරයි බුද්ධවචනය ඉගෙනෙගන්න අපට ඉතිරිවෙලා තියෙන්නෙ.

    ඒකට කෙලවන්න කට්ටියක් දත කනව. පලමු එක තමයි බහුතර බෞද්ධයන් ගැන ත්‍රිපිටකය ගැන සැක සාංකා ඇති කිරීම.

    දෙවැන්න තමයි ඔය සැක මතු කරන චීවරදාරීන් "සිව්-පිලිසිඹියා රහත්" කියල ප්‍රචරය කරන එක.

    තුන්වැන්න තමයි "දූෂිත ත්‍රිපිටකය" වෙනුවට මෙන්න හරි එක කියල අලුත් වර්ෂන් එකක් දෙන එක.
    ඕක පටන් ගත්ත චීවරදාරීන් කීප දෙනෙක් හිටිය. ඉන්නව.

    1. වහරක අභයාලංකාර
    2. වලස්මුල්ලේ අභය
    3. මීවණපලානේ සිරි සද්ධම්මලංකාර.

    තවත් ඔය වගේ මගෝඩි පවිටු චීවරදාරීන් බුදු සමය වනසන්න කටයුතු කරනවා. ත්‍රිපිටකය වැරදියි කියලා ප්‍රචරය කරනවා. මුං වැඩියම ප්‍රසිද්ධ පිටරටවල ඉන්න අය අතර සහ බෞද්ධාගමට පසුව පැමිනි අය අතර.

    බුදු හාමුදුරුවෝ දේශනා කලා සද්ධර්ම ප්‍රතිරූපක සුත්‍රයේ, සද්ධර්මය "වගේ එකක්" පහල වෙලා බුදු සමය විනාශවෙනවා කියා. යම් සේ රත්තරන් වැනි (imitation) වැනි යමක් පහල වුනාම නියම රත්තරන් හඳුනගන්න බැරිවෙනවා වගේ, නියම සද්ධර්මය අතුරුදන් කිරීමයි මේ අයගේ අරමුණ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,307
    1
    57,342
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට බුදු හිමි ලංකාවට ආව කියන එක ගැන නම් කිසිම දෙයක් ත්‍රිපිටකේ නැද්ද?

    හපෝ ඔය මහාචාර්ය පට්ටන් තියෙන එවුන් තමයි ලංකාවෙ ලොකුම මෝඩ රැල.

    බුදු හාමුදුරුවො හිටියෙ ලංකාවෙනෙ. ඉතින් අමුතුවෙන් ලංකාවට ආව කියල ලියන්න ඕනෙ නෑනෙ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුලුවන් තමා ඒත් මූලික හරය එක පාරට කනපිට ගහනව කියන්නෙ වෙන්න ඉඩ සෑහෙන්න අඩු දෙයක් :yes: :yes:

    වහරක, අභය සහ මීවණපලනේ සද්දම්මලංකාර, කියන මගෝඩියෝ තුන් දෙනාම බුදු දහමේ හරය වන ත්‍රිලක්ෂණය වරදවා දහම් දෙසනවා.

    දුක්ඛ අනිත්‍ය අනාත්ම වැරදියි කියලා දායකයන්ට කියනවා.

    ඒව පිලිගන්න ගොං තඩියෝ, මී දෙන්නු, මුංට සාදුකාර දෙනවා. දැනටම විනාශයට පාර කපලා ඉවරයි.