Free Internet ( Fiber )

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ela ela ubage internet connection eka use karala gemak denna oni.. ubawane ahu wenne :P
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,487
    113
    In the eyes of my girl
    අර කවුද කිවුවා වගේ ඔය අයියෙ pයියෙ කතාව නවත්තපන් බන්. මේකෙ ඉන්න වුන්ගේ වයස බලන්න ඔ්න නෑ එච්චර. කවුරුත් එලකිරිවාසීන්. එච්චරයි. උබ බං බොලං කිවුවට අවුලක් නැ:dull:

    මම මම කිව්වේ :baffled::baffled:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    නිකන් දෙන්න ගිහින් කට්ටිය වැඩි වෙලා slow උනාම speed මදි කියලා උබට අහ ගන්නත් වෙයි ඒ ජාතියේ ගොයියල ඉන්නේ ගොඩක්ම...
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Thamange eka open dena eka bayanakai moko ubage IP eken wena wardi wadak kalot ubawai mattu wenne. Firewall ekak dala dunnot hodai.eth danwanan hardware firewall ekak thamai hoda.