සතොස අවුරුදු බඩු මල්ල... Rs:975/=

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අපෝ ඔය සතොසේ තමයි ලංකාවේ තියෙන ජරාම බඩු තියෙන්නේ.

    ඔව් ඒකතාව ඇත්ත
    ලාබෙට දෙනවා කියලා දෙන්නේ සවුත්තු වෙච්ච බඩු

    Owa bankoloth kada karayo pathuruwana katha

    Kohen badu gaththath hondata athapatha galane minissu geniyanne. Anika honda nethham return karanna puluwan
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මම අද ගත්තා. අව්ලක් නෑ බඩු මලු පැක් කරලම තියනවා. ඒවගේ තියන ඒවගේ තත්වෙ හොදයි.:)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Owa bankoloth kada karayo pathuruwana katha

    Kohen badu gaththath hondata athapatha galane minissu geniyanne. Anika honda nethham return karanna puluwan

    බංකොලොත් කඩ කාරයෝ නෙමෙයි.එක පාරක් සතොසෙන් හාල් ගෙනාවා.හාල් වල ගුල්ලෝ.තව පාරක් ගෙනාවා.බල්ලෙක්ටවත් කන්න බෑ.අමුතු හාඩ්නස් හතියක් තියෙනවා හාල් වල.

    හාල් එකේ ගුල්ලෝ ඉන්නවා කියලා එතන වැඩකරන එකාට කිවුවම ඌ සතපහකට ගනන් ගත්තේ නෑ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    බංකොලොත් කඩ කාරයෝ නෙමෙයි.එක පාරක් සතොසෙන් හාල් ගෙනාවා.හාල් වල ගුල්ලෝ.තව පාරක් ගෙනාවා.බල්ලෙක්ටවත් කන්න බෑ.අමුතු හාඩ්නස් හතියක් තියෙනවා හාල් වල.

    හාල් එකේ ගුල්ලෝ ඉන්නවා කියලා එතන වැඩකරන එකාට කිවුවම ඌ සතපහකට ගනන් ගත්තේ නෑ.

    උබේ ගෙවල් කොහෙද බන්
    අපිත් සමහර බඩු ගන්නව සතොසෙන් කවදාවත් එහෙම වෙලා නම් නැ බන්
    ගන්නකොට හාල් වල ගුල්ලො දැක්කෙ නැද්ද බන්?

    හාල් වල ගුල්ලො දැක්ක නම් මම නම් සතොස දෙක වෙන්න කැ ගහන්නේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාත් ගත්ත ඊයේ සතොසට සීනි වගයක් ගන්න ගිය වෙලාවේ. එයාලා ඔය කියන බඩුටික පැක් කරලමයි තියෙන්නේ. හැමෝම වගේ ගත්තා එතනට ආපු මාත් එකක් අරන් ආවා. උන්ගේ සිස්ටම් එකක් නෑ CR පොතක් තිබ්බේ ID නම්බර් එක නම සහ ටෙලිෆෝන් නම්බර් එක අපිටමයි ලියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Chathu D

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මාත් ගත්ත ඊයේ සතොසට සීනි වගයක් ගන්න ගිය වෙලාවේ. එයාලා ඔය කියන බඩුටික පැක් කරලමයි තියෙන්නේ. හැමෝම වගේ ගත්තා එතනට ආපු මාත් එකක් අරන් ආවා. උන්ගේ සිස්ටම් එකක් නෑ CR පොතක් තිබ්බේ ID නම්බර් එක නම සහ ටෙලිෆෝන් නම්බර් එක අපිටමයි ලියන්න තියෙන්නේ.

    ගොඩක් ලොකු බඩු මල්ලක් ද බන්..අතෙ ගෙන්න පුලුවන් ද. ..උබ යනකොට ගොඩක් සෙනග හිටියද...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොඩක් ලොකු බඩු මල්ලක් ද බන්..අතෙ ගෙන්න පුලුවන් ද. ..උබ යනකොට ගොඩක් සෙනග හිටියද...

    නෑ බන් සෙනගම නෑ මම ගියේ බොරලැස්ගමුව සතොස එකට අතේ ගෙන්න පුළුවන් උඹට උස්සන් යන්න පුළුවන් නම්. ත්‍රෙඩ් එක දාපු කෙනා එකේ තියෙන බඩුටික දාලා තිබ්බනේ අන්න ඒවා තමයි තිබ්බේ ...කඩල වෙනුවට නම් තිබ්බේ මුංඇට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබේ ගෙවල් කොහෙද බන්
    අපිත් සමහර බඩු ගන්නව සතොසෙන් කවදාවත් එහෙම වෙලා නම් නැ බන්
    ගන්නකොට හාල් වල ගුල්ලො දැක්කෙ නැද්ද බන්?

    හාල් වල ගුල්ලො දැක්ක නම් මම නම් සතොස දෙක වෙන්න කැ ගහන්නේ

    පානදුරේ බන්.බඩු ගත්තේ නල්ලූරුව හංදියේ තියෙනවා සතොසක්.ඒකෙන්.

    අරගත්තට පස්සේ දැක්කේ.රතු හාල්නේ බන්.එකපාර පෙනුනේ නෑ.මම දැක්කා සුදු හාල් වල ඉන්නවා.ඒක නිසා කෝකටත් කියලා මම රතු හාල් එකත් බැලුවා.එතකොට තමයි දැක්කේ.හාල් නම් රිටර්න් කලා.එතන වැඩකරන එකෙක්ව එක්කන් ගිහින් පෙන්නුවා මේ හාල් වල ගුල්ලෝ කියලා.අඩුම තරමේ ඌ ඒ හාල් ටික අයින් කලේවත් නෑ.ඔන්න ඔහොමයි උන්ගේ වැඩ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    අපේ අම්ම ඊයේ අරන් ඇවිත් තිබුනා හාල් මැස්සෝ පට්ට පරණයි :frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ අම්ම ඊයේ අරන් ඇවිත් තිබුනා හාල් මැස්සෝ පට්ට පරණයි :frown::frown:

    :shocked: උන් පරණයි නේන්නම් වේලලා වේලිලා ඉන්නේ :rofl:
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    reputation_neg.gif

    සතොස අවුරුදු බඩු... 04-10-2017 09:49 PM ඔක ගහගන් පුකෙ -32

    කුහක බල්ලෙක්ට රිදිලා
    rep kapala.
    mata untakiyanna thiyenne.menna me pahala thiyena photo eke thiyena de. :P

    17629621_135133590353085_7861018506492662688_n.jpg

    +රෙප් දුන්න අයට තැන්කු..

    :)
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පානදුරේ බන්.බඩු ගත්තේ නල්ලූරුව හංදියේ තියෙනවා සතොසක්.ඒකෙන්.

    අරගත්තට පස්සේ දැක්කේ.රතු හාල්නේ බන්.එකපාර පෙනුනේ නෑ.මම දැක්කා සුදු හාල් වල ඉන්නවා.ඒක නිසා කෝකටත් කියලා මම රතු හාල් එකත් බැලුවා.එතකොට තමයි දැක්කේ.හාල් නම් රිටර්න් කලා.එතන වැඩකරන එකෙක්ව එක්කන් ගිහින් පෙන්නුවා මේ හාල් වල ගුල්ලෝ කියලා.අඩුම තරමේ ඌ ඒ හාල් ටික අයින් කලේවත් නෑ.ඔන්න ඔහොමයි උන්ගේ වැඩ.

    අනේ මන්ද බන් ගොඩක් සතොස වල ඉන්නවා ෆ්‍රෙන්ඩ්ලි බුවාලා ටිකක් ...වැඩි හරියක් අපතයෝ තමා ඉන්නේ :growl:... සමූපකාරය සතොස කිව්වට මිනිස්සුන්ගේ මූනේ ඇඳෙන්නේ ප්‍රියමනාප භාවයක් නම් නෙමේ :yes: බඩුවක් ගන්න එකම තැනකට වගේ යනවනම් එතන ඉන්න අය ටිකක් කුළුපග වෙනවා...ඒවා හරි නැත්තන් හෙමින් කියනවා ගන්න එපා කියල.
     
    Last edited: