එක්කෙනෙකුට එක මල්ලක් දෙන්නෙ දවස් කීයකට සැරයක්ද?

Identi check karala denawaluda
polime inna wei neda
එක්කෙනෙකුට එක මල්ලක් දෙන්නෙ දවස් කීයකට සැරයක්ද?

Identi check karala denawaluda
polime inna wei neda
MR gena newei ban kiwwe.Mama joniya gena kiwwe. Joniyath sathosa kewa.hahahaha... MR ta kade giye na bn...apith hitan ta chande dunna minissu..mehema wei kiyala nm jeevitheta hituwe na

Identi check karala denawaluda
polime inna wei neda
![]()
තේරුනේ නැහැ බං
ID no eka balala bedanawada danne nea kiwwe
අපෝ ඔය සතොසේ තමයි ලංකාවේ තියෙන ජරාම බඩු තියෙන්නේ.
ඔව් ඒකතාව ඇත්ත
ලාබෙට දෙනවා කියලා දෙන්නේ සවුත්තු වෙච්ච බඩු
Owa bankoloth kada karayo pathuruwana katha
Kohen badu gaththath hondata athapatha galane minissu geniyanne. Anika honda nethham return karanna puluwan
බංකොලොත් කඩ කාරයෝ නෙමෙයි.එක පාරක් සතොසෙන් හාල් ගෙනාවා.හාල් වල ගුල්ලෝ.තව පාරක් ගෙනාවා.බල්ලෙක්ටවත් කන්න බෑ.අමුතු හාඩ්නස් හතියක් තියෙනවා හාල් වල.
හාල් එකේ ගුල්ලෝ ඉන්නවා කියලා එතන වැඩකරන එකාට කිවුවම ඌ සතපහකට ගනන් ගත්තේ නෑ.
මාත් ගත්ත ඊයේ සතොසට සීනි වගයක් ගන්න ගිය වෙලාවේ. එයාලා ඔය කියන බඩුටික පැක් කරලමයි තියෙන්නේ. හැමෝම වගේ ගත්තා එතනට ආපු මාත් එකක් අරන් ආවා. උන්ගේ සිස්ටම් එකක් නෑ CR පොතක් තිබ්බේ ID නම්බර් එක නම සහ ටෙලිෆෝන් නම්බර් එක අපිටමයි ලියන්න තියෙන්නේ.
ගොඩක් ලොකු බඩු මල්ලක් ද බන්..අතෙ ගෙන්න පුලුවන් ද. ..උබ යනකොට ගොඩක් සෙනග හිටියද...
උබේ ගෙවල් කොහෙද බන්
අපිත් සමහර බඩු ගන්නව සතොසෙන් කවදාවත් එහෙම වෙලා නම් නැ බන්
ගන්නකොට හාල් වල ගුල්ලො දැක්කෙ නැද්ද බන්?
හාල් වල ගුල්ලො දැක්ක නම් මම නම් සතොස දෙක වෙන්න කැ ගහන්නේ
අපේ අම්ම ඊයේ අරන් ඇවිත් තිබුනා හාල් මැස්සෝ පට්ට පරණයි![]()
උන් පරණයි නේන්නම් වේලලා වේලිලා ඉන්නේ 


පානදුරේ බන්.බඩු ගත්තේ නල්ලූරුව හංදියේ තියෙනවා සතොසක්.ඒකෙන්.
අරගත්තට පස්සේ දැක්කේ.රතු හාල්නේ බන්.එකපාර පෙනුනේ නෑ.මම දැක්කා සුදු හාල් වල ඉන්නවා.ඒක නිසා කෝකටත් කියලා මම රතු හාල් එකත් බැලුවා.එතකොට තමයි දැක්කේ.හාල් නම් රිටර්න් කලා.එතන වැඩකරන එකෙක්ව එක්කන් ගිහින් පෙන්නුවා මේ හාල් වල ගුල්ලෝ කියලා.අඩුම තරමේ ඌ ඒ හාල් ටික අයින් කලේවත් නෑ.ඔන්න ඔහොමයි උන්ගේ වැඩ.
... සමූපකාරය සතොස කිව්වට මිනිස්සුන්ගේ මූනේ ඇඳෙන්නේ ප්රියමනාප භාවයක් නම් නෙමේ
බඩුවක් ගන්න එකම තැනකට වගේ යනවනම් එතන ඉන්න අය ටිකක් කුළුපග වෙනවා...ඒවා හරි නැත්තන් හෙමින් කියනවා ගන්න එපා කියල.MR gena newei ban kiwwe.Mama joniya gena kiwwe. Joniyath sathosa kewa.![]()
thawa minus dapn aulk na bn mata nm.