සයිටම් සහ උපාධියේ යථාර්ථය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මෙ දන්නෙ නැති දෙයක් අහන්නෙ. සයිටම් අවුල් කියමු.
    හැබැයි මන් දන්න CCC, CCS රිසාල්ට් දාලා රුසියාවෙ වගෙ මෙඩිසින් ගිය උන් ඉන්නවා. එතකොට උන්ට කිසි කෙස් එකක් නැද්ද ??
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    ජිංතක ජිල්ලබකිට;21446006 said:
    ගාමීනි වියන්ගොඩ කියන්නේ "එක එකා" ගොඩට වැටෙන එකෙක් නෙවෙයි.

    This is written by a celebrated scholar and academic in Sri Lanka, Gamini viyangoda, who now lives in France.

    අනිත් එක උඹ මොන ලොල්ලෙක්ද මිනිහෝ මම දාන්න ඔනේ පෝස්ට් මොනවද මම ලියන්නේ මොනවද කියල මට උපදෙස් දෙන්න? ඉස්සෙල්ල සිංහලෙන් කොටන්න ඉගෙන ගෙන වරං. ඒකවත් කොරගන්න බෑ අනුන්ගේ රෙද්දවල් උස්සල බලන්න තටමනව.

    මචං මම සිංහලෙන් කොටන්න ඉගෙන ගෙන ආවා. උඹ ඉතින් කියනවනේ සිංහලෙන් කොටන්න කියල......... ඔන්න ඔන්න ඔන්න කෙටුව එහෙනම් ඈ..........

    කෙටුනද බන්?????? ශිෂ්ණය කෑලි කෑලි වලට????

    :lol::lol::lol::lol::lol:

    ගොඩාක් බුද්ධිමත් පිරිස් ගොඩක් කියල තියෙනවා ඕක හොඳ නෑ කියලත් බන්..........
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    ජිංතක ජිල්ලබකිට;21446076 said:
    ගාමිනී වියන්ගොඩ කවුද කියල දන්නේ නැති "හුද්දිමත්තු" ලංකාවේ උසස් අද්‍යාපනය ගැන කතා කරන්න එන්නේ හිහ්! හුහ්!:rofl::rofl:

    May be, he is important to you based on your view, Who cares each and every person's writing and their thoughts are important, except fool

    (Sinhalen, Ohu obata wadagath uwada obage dakma anuwa, Hamoma Ganan ganne oya eka eka minissu liyana dewal egollange sithima anuwa, egolloth kama kanda epai... mona hari liyala kiyal.)

    :lol:
     
    Last edited:

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    මෙ දන්නෙ නැති දෙයක් අහන්නෙ. සයිටම් අවුල් කියමු.
    හැබැයි මන් දන්න CCC, CCS රිසාල්ට් දාලා රුසියාවෙ වගෙ මෙඩිසින් ගිය උන් ඉන්නවා. එතකොට උන්ට කිසි කෙස් එකක් නැද්ද ??

    උන් මෙහෙ ඇවිත් act 16 ලියන්න ඕන බන්.....එක පාස් වෙන අයට මෙහෙ වැඩ කරන්න පුළුවන් බන්..... ඒ උනාට බන් ඕනෑම රටක ඕනෑම වෛද්‍ය උපාධියක් තියනා කෙනෙක්ට මෙහෙ ඒ විභාගේ ලියන්න බෑ බන්.... ලංකාවේ වෛද්‍ය සභාව පිළිගත්ත කැම්පස් 200 කට විතර තමා මෙහෙ විභාගේ ලියන්න පුළුවන්....... ඕනම කෙනෙක්ට ලියන්න බෑ.....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    උන් මෙහෙ ඇවිත් act 16 ලියන්න ඕන බන්.....එක පාස් වෙන අයට මෙහෙ වැඩ කරන්න පුළුවන් බන්..... ඒ උනාට බන් ඕනෑම රටක ඕනෑම වෛද්‍ය උපාධියක් තියනා කෙනෙක්ට මෙහෙ ඒ විභාගේ ලියන්න බෑ බන්.... ලංකාවේ වෛද්‍ය සභාව පිළිගත්ත කැම්පස් 200 කට විතර තමා මෙහෙ විභාගේ ලියන්න පුළුවන්....... ඕනම කෙනෙක්ට ලියන්න බෑ.....

    මන් දන්න යාළුවො නම් ඉන්නෙ අර කර්ක්ස් වල මෙඩිකල් යුනි එකෙ.
    දැන් එහෙම ලියන්න බැරි උන් මොකො කරන්නෙ ?
    ලියලා ෆෙල් වෙන උනුත් ඉන්නවද ? එහෙම උනහම මොකද වෙන්නෙ ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අවන්කෙන්ම ලකුණකින් medicine මිස් වෙන උන් පවු
    උන්ට ලක්ෂ 120 තිබ්බේ නැත්තම් ඊට වැඩ පවුනේ යකෝ a
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Waidya hingayak thiyenawaa yayi kiyaagena desa paaluwange lamayi tikata yanna deepan thawa oya wage ewa daagena thawa kaalayak giyapuwaama kelawagena hitapan...... oya waidya hingaya piyawanna kiyala faculty godak indiyaawe daagena dan untama yana ena man nathi welaa inne..... hama dr 6kinma 1k unqualified...... anika waidya hingaya tiyenne dushkara palaath walane... oken ena eun yai polime hadda pitisarata wada karanna... ane nikan palayan bn......

    Widesha winimaya ithuru karanna ochchara ona nam ayi ehenam indiyawe manipaal faculty eka ekka mehe faculty daanna kath karanne?.. indiyaawe unta yana salli widesha winimaya neweida?. Ehe yana aya avith erpm liyalane enne..... un genuth 15 % k withara pass wenne......

    Oya colombo walin liyana ayata wena eka asaadaranayi..... ekata thawa state medical faculty arinna ona.... distrikka kramaya nathuwa merit list eka anuwa A/L result walin ganna ona ...quota ekata ganne pahasukam, disthrikka wala shishyayo gaana balalane.... anika oya colomba indala ona tharam honda class iskole gihin ena lamayageyi lakunu mattama ta wada monaraagala idan yanna class ekak nathuwa igena ganna hari iskolayak nathuwa guruwaru nathuwa ena lamayage result adu wena eka kohomath wena dene.... lankaawe ona kenekta pudgalika ayadum karuwek widihata a/l liyanna puluwan.... eka liyala enne nathuwa enna ba thamayi ithin... ehenam ithin loke thiyana oya wage exam eka eka ewa liyala ena ayata mehe sudusukam balanna wei..... Australia wala pr ganna yanakota salakala balanne ielts hari tofl hari ne.... ethakota api wena english exam karala ehe residancy denne na kiyala marenna hadala hariyanawada? Ewage wadak thama mekath... monaragala un tikai campus select wenne unge quoata adui.... unge merit adui.... uba kiyana tharam anika disthrikke nisa eka eka pahath wenne na. Unta thiyana pahasukam matha thamaa un campus yanne....

    Medicine walata ena gaana adui kiyalane uba kiyanne.... eka ehema wela thiyenne patan ganna puluwan kama tiyana wayambai sabaragamuwai faculty 2 patan aran thibuna nam uba kiyana oya asaadaranayata lak una ayath yai ban.... saitm eka daagena thanikara me karanna hadanne salli hoyanna misak nathuwa me leddunta thiyana aadareta newei....

    Anika uba me eka eka kiyana ewa quote karanne nathuwa ube deyak hithala daapanko... danna reddakuth na.... kiyawanna nam enawa methana.....
    Well said bro

    11++
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    මන් දන්න යාළුවො නම් ඉන්නෙ අර කර්ක්ස් වල මෙඩිකල් යුනි එකෙ.
    දැන් එහෙම ලියන්න බැරි උන් මොකො කරන්නෙ ?
    ලියලා ෆෙල් වෙන උනුත් ඉන්නවද ? එහෙම උනහම මොකද වෙන්නෙ ?

    1) රුසියාවේ ඉගෙන ගන්න යන අය මෙහෙ පිළිගන්න ඒවාට තමා බන් යන්නේ හුඟක් වෙලාවට........ මම උබ කියන යුනි එක දන්නේ නෑ බන්...... මම දන්නේ නැති දේවල් කියන්න බෑ නේ බන්.....

    2) එහෙම ලියන්න බැරි උං කාටවත් මෙහෙ වැඩ කරන්න බෑ.... එක නීති වීරෝධියි....... ඒ නිසා යන්න කලින් ඒ ගැන හොයල යන්න ඕන.....

    3) අම්මෝ බන් 20%ක් විතර තමා පාස් වෙන්නේ...... අනික් අය ඔක්කොම ෆේල්...... ඒ උනාට ඒ විභාගේ රජයේ අයට දෙන විභාගෙට වඩා ලේසිය් බන්..... එතකොට උඹට හිතාගන්න පුළුවන්නේ...... එහෙම වුනාම ආය ලියන්න වෙනවා.... පාස් වෙනකන් වැඩ කරන්න දෙන්නේ නෑ........
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මන් දන්න යාළුවො නම් ඉන්නෙ අර කර්ක්ස් වල මෙඩිකල් යුනි එකෙ.
    දැන් එහෙම ලියන්න බැරි උන් මොකො කරන්නෙ ?
    ලියලා ෆෙල් වෙන උනුත් ඉන්නවද ? එහෙම උනහම මොකද වෙන්නෙ ?

    කර්ක්ස් වල කරපු එවුන් ආයි ලංකාවේ එයිද බං, මෙහේ යූ එස් වල ඉන්නවා කර්ක්ස් වල කරල ආපු උන්. පැතලොජිකල් ඇනටොමි වෙඩි වගේ පොරවල් දෙකක් ඉන්නවා! උන්ට පිස්සු නං එයි ලංකාවට. කිසිම වෘත්තීය අද්‍යාපනයක් නැති, රිසර්ච් නැති, ඉන්ගිරිස් බැරි රට ගොන් ඩොකාලත් එක්ක වැඩ කරන්න යන්නේ කවුද බං කර්ක්ස් වල එම් ඩී එක කරලා? :rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අවන්කෙන්ම ලකුණකින් medicine මිස් වෙන උන් පවු
    උන්ට ලක්ෂ 120 තිබ්බේ නැත්තම් ඊට වැඩ පවුනේ යකෝ a

    Yeah Right!,

    I know a politicians daughter, after failing A/L 3 times, who spent GBP 30,000+ for a academic year without lodging, food and other costs (books etc), on a Medical degree from UK (UCL). She spent 5 years in UK and came to SL. I know even SL consa's were afraid of her English and would have licked her feet. :P

    yeah right!

    and she is now a practicing specialist in British midlands. he he...

    yeah right 120 lacks eh??:lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ජිංතක ජිල්ලබකිට;21446355 said:
    කර්ක්ස් වල කරපු එවුන් ආයි ලංකාවේ එයිද බං, මෙහේ යූ එස් වල ඉන්නවා කර්ක්ස් වල කරල ආපු උන්. පැතලොජිකල් ඇනටොමි වෙඩි වගේ පොරවල් දෙකක් ඉන්නවා! උන්ට පිස්සු නං එයි ලංකාවට. කිසිම වෘත්තීය අද්‍යාපනයක් නැති, රිසර්ච් නැති, ඉන්ගිරිස් බැරි රට ගොන් ඩොකාලත් එක්ක වැඩ කරන්න යන්නේ කවුද බං කර්ක්ස් වල එම් ඩී එක කරලා? :rofl:

    තරහා වෙන්න එපා මචං මෙ ඔය කතාව ඇත්තමද ?
    මොකද කර්ක්ස් ස්ටේට් මෙඩිකල් යුනි එකෙ රැන්ක් එක අපෙ රජයෙ විශ්වවිද්‍යාල වලට වඩා පස්සෙන් තියෙන්නෙ ?
    කර්ක්ස් එවුන්ට ඔහොම පිළිගැනීම නම් අපෙ උන්ට ඒ පිළිගැනීම නොලැබීම ගැටළු සහගතයි වගෙ නේ ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    1) රුසියාවේ ඉගෙන ගන්න යන අය මෙහෙ පිළිගන්න ඒවාට තමා බන් යන්නේ හුඟක් වෙලාවට........ මම උබ කියන යුනි එක දන්නේ නෑ බන්...... මම දන්නේ නැති දේවල් කියන්න බෑ නේ බන්.....

    2) එහෙම ලියන්න බැරි උං කාටවත් මෙහෙ වැඩ කරන්න බෑ.... එක නීති වීරෝධියි....... ඒ නිසා යන්න කලින් ඒ ගැන හොයල යන්න ඕන.....

    3) අම්මෝ බන් 20%ක් විතර තමා පාස් වෙන්නේ...... අනික් අය ඔක්කොම ෆේල්...... ඒ උනාට ඒ විභාගේ රජයේ අයට දෙන විභාගෙට වඩා ලේසිය් බන්..... එතකොට උඹට හිතාගන්න පුළුවන්නේ...... එහෙම වුනාම ආය ලියන්න වෙනවා.... පාස් වෙනකන් වැඩ කරන්න දෙන්නේ නෑ........

    කර්ක්ස් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි කියලා එකක් බන්.
    මන් එකෙ රැන්කින්ග් චෙක් කළා. අපෙ රජයෙ එව්වාට වැඩිය පල්ලෙහායින් තියෙන්නෙ. මගෙ ෆ්‍රෙඩා නම් තුන්පාරක් කරා ඒ ලෙවල්. පළවෙනි සැරෙ ෆේල්.දෙවෙනිසැරෙ පාස් C තුනයි. තුන්වෙනි සැරෙ CCS .
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ජිංතක ජිල්ලබකිට;21446355 said:
    කර්ක්ස් වල කරපු එවුන් ආයි ලංකාවේ එයිද බං, මෙහේ යූ එස් වල ඉන්නවා කර්ක්ස් වල කරල ආපු උන්. පැතලොජිකල් ඇනටොමි වෙඩි වගේ පොරවල් දෙකක් ඉන්නවා! උන්ට පිස්සු නං එයි ලංකාවට. කිසිම වෘත්තීය අද්‍යාපනයක් නැති, රිසර්ච් නැති, ඉන්ගිරිස් බැරි රට ගොන් ඩොකාලත් එක්ක වැඩ කරන්න යන්නේ කවුද බං කර්ක්ස් වල එම් ඩී එක කරලා? :rofl:

    අපේ අදුරන පොරකගේ කෙල්ලකුත් කර්ක්ස් මෙඩිසින් කලේ මෙහෙ 1 s 2 F දැන් දොස්තර බන් බයෝ එකත් ෆේල්
     
    Last edited:

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    කර්ක්ස් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි කියලා එකක් බන්.
    මන් එකෙ රැන්කින්ග් චෙක් කළා. අපෙ රජයෙ එව්වාට වැඩිය පල්ලෙහායින් තියෙන්නෙ. මගෙ ෆ්‍රෙඩා නම් තුන්පාරක් කරා ඒ ලෙවල්. පළවෙනි සැරෙ ෆේල්.දෙවෙනිසැරෙ පාස් C තුනයි. තුන්වෙනි සැරෙ CCS .

    russian ewa karala ena godak aya fail wenawa mchn...... samahara supirima meter innawa ati.. e unata tika denek........ lankawe A/L pass eun hodai bn..... unta thana hambenne na..... koheda me rata kanawane bn desapaluwo tika..... unge nasthiyanath nam hodata iskola tika hadala campus tika hadala lankaawe minissunwa hoda thanakata gennna thibuna...............

    uu kiyana campus kohe thiyana ewada danne na bn.... lankaawe doctor kenekta bn puluwan igenagena post graduate karama consultant kenek wenna..... ethakota foriegn training ekak ona....... ethakota hamoma wage yanne Australia, USA aya UK...... ewage campus hodai bn........ kauruth russia india wage rata walata foreign training yanne na.........