Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    0Sf9L51.png


    Onna Vote kala Katussata...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙප් හම්බුන අය usercp එකේ screenshot එකක් ලබාදෙන්න කාරුණික වෙන්න. හම්බුනා වගේම දුන්න යටත් සලකලා යන්න. :yes:
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    කටුස්සා මාරයිනේ

    කටුස්සා අපිට අපි කටුස්සට..කටුස්සට ජය වෙවා
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔබත් කසිප්පු නිසා හෙම්බත් වී නන්නත්තාර වී ඇද්ද ? ඔබටත් මෙවැනි කන්‍යාවක්:yes: සමග සුපිරි ජීවිතයක් ගත කිරීමට අවශ්‍යද?
    ප්‍රමාද නොවන්න..

    xaq6uo.jpg

    :love::love::love::love::love::love::love::love::l ove::love::love::love::love::love::love:

    සැලකිය යුතුය්: අත් ට්‍රැක්ටර් සදහා අවශ්‍ය පහසුකම් නොමිලේ සපයා දෙනු ලැබේ :yes:


    b2mfzrG.png



    ඇස් දෙකෙන් දැක බුද්ධියෙන් විමසා ඔබගේ සියුමැලි ඇගිලි තුඩින් කටුසු FIGHTERS හට ඔබගේ මනාපය පල කරන්න:yes::yes::yes:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කොටු 11 ම ඉතා ඉක්මනින් සම්පුර්ණ කර ගැනීම සදහාත්, රේප් පවර් එක ඉතා ඉක්මනින් වැඩි කර ගැනීම සදහාත් ඔබට දැන් අවස්ථාව උදා වී ඇත. ඒ සදහා ඔබ කල යුත්තේ Katusu Fighters Team එක වෙත ඔබේ වටිනා මනාපය ලබා දීමයි. පසුබට නොවන්න දැන්ම ඔබේ මනාපය Katusu Fighters Team වෙත ලබාදී රේප් වලින් නෑවෙන්න ..:)

    Xern8cZ.gif
     
    Status
    Not open for further replies.