මොකද ඔයගොලන්ගේ අදහස

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මොකද ඔයගොලන්ගේ අදහස

    Dialog tv එකට යවපු email එකට ඒගොල්ලෝ මට කතා කරා .වහිනකොට බලන්න බැරි වෙන එකට විසදුමක් නෑ කියල ඒගොල්ලෝ පිලි ගත්තා .

    මම මේක TRC එකටයි consumer affairs authority එකටයි ලියල යැව්වා පැමිණිල්ලක් විදියට .

    අපේ dish tv එක වහිනකොට අවුලක් නැතුව වැඩ කරනවා . ඉතින් මම හිතුව එක දිගටම පාවිචි කරලා dialog tv විසන්ධි කරන්න .

    මොකද ඔයගොලන්ගේ අදහස මේ ගැන . ?
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඩයලොග් නම් මෙලෝ රහක් නෑ මචං, dish Tv hodai kiyala nam ahala thiyenawa..:cool:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඩයලොග් නම් මෙලෝ රහක් නෑ මචං, dish Tv hodai kiyala nam ahala thiyenawa..:cool:

    ඔව් මචං , TAX ඔක්කොමත් එක්ක වෙන්නේ 750 වගේ . චැනල් 70 වකද කොහෙද පේනවා . වටිනම දේ වහිද්දි බලන්න පුළුවන් එක
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    Dialog melo rahak na bn. TV ekath ekay 4g ekath ekay signal tibbata patta slow machan. ikmanata datath iwaray bn. math SLT eke fiber optic ekay peo tv connection ekay ganna hadanne. gaththa un innawanam hoda naraka kiyapanko
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Dialog melo rahak na bn. TV ekath ekay 4g ekath ekay signal tibbata patta slow machan. ikmanata datath iwaray bn. math SLT eke fiber optic ekay peo tv connection ekay ganna hadanne. gaththa un innawanam hoda naraka kiyapanko

    mama danne yaluwek aragaththa . godak hodai kiyanawa machan . :)
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    attachment.php

    :):)