Proposal ගැටළුවක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කාටවත් ඕනේ දේවල් කරන්නේ නැතුව මට ඕනේ දේ කරන්න තීරණය කළා. මම ඒ කෙල්ලට කැමතියි. අම්මලාගේ ඕනෙකමට නේ ගියෙත් බලන්න.

    කෙල්ලත් එක්ක කථා කරල
    උඹට හොදයි කියල හිතෙන දේ කරපන්. නැත්නම් පසුවට පසු තැවෙන්න වෙයි.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මම අකුරැස්සේ. අපේ පැතිවල කෙල්ලෝ ඔය වගේ ශෝට් අඳින්නේ නැහැ. අඳින්නේ සාමාන්‍යයෙන් දනිස්ස ගාවට වගේ දිග ඒවා.

    ආඩේ අකුරුස්සේ කොහෙද බන්...:eek::eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාටවත් ඕනේ දේවල් කරන්නේ නැතුව මට ඕනේ දේ කරන්න තීරණය කළා. මම ඒ කෙල්ලට කැමතියි. අම්මලාගේ ඕනෙකමට නේ ගියෙත් බලන්න.

    ඒ කියන්නේ උඹ ඔය කෙල්ලව බඳින්නද හදන්නේ?

    ඕක බඳින්න් එපා බන්.අන්තිමට වෙන්නේ උඹලා දෙන්නටම විඳවන්න.උඹ වෙනතක් බලාපන්.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මටත් ඕකම උනා, අපෙ අම්මයි අක්කයි කීවෙත් ඕකමයි
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කාටවත් ඕනේ දේවල් කරන්නේ නැතුව මට ඕනේ දේ කරන්න තීරණය කළා. මම ඒ කෙල්ලට කැමතියි. අම්මලාගේ ඕනෙකමට නේ ගියෙත් බලන්න.
    ayi photo damme ehenam,
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Akul helannathuwa hitu:growl:

    ඕක හරියන මගුලක් නෙමෙයි.මූ හිතුවක්කාරෙට ඔය කෙල්ලව බැන්ඳත් දෙන්නට සතුටින් පවුල් කන්න බැරිවෙයි.මට පේන විදියට මූ කෙල්ලට කැමති කෙල්ල ලස්සන නිසා.පවුල් කන්න ලස්සන විතරක් තිබිලා මදි.මුන්ගේ ගෙදර අය කෙල්ලට වෙනස්කම් කරන්න ගත්තොත් මොකද වෙන්නේ?

    අනික මේක ප්‍රපෝසල් එකක් නිසා කසාදය සිද්ද වෙන්න දෙපාර්ශවයේම දෙමවුපියන්ගේ කැමැත්ත ඕනි වෙයි.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28

    මම කෙලින් තීරණයක් ගන්න බැරි කොන්ද පණ නැති එකෙක් නෙමෙයි බන්. මම මේකේ ත්රෙඅඩ් එකෙක් දැම්මේ කෙල්ලෝ මෙහෙම කොට කලිසම් අඳින එක සාමාන්‍ය දෙයක්ද කියලා දැනගන්න. අනිත් විස්තර කිව්වේ කට්ටිය අහපු නිසා.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම කෙලින් තීරණයක් ගන්න බැරි කොන්ද පණ නැති එකෙක් නෙමෙයි බන්. මම මේකේ ත්රෙඅඩ් එකෙක් දැම්මේ කෙල්ලෝ මෙහෙම කොට කලිසම් අඳින එක සාමාන්‍ය දෙයක්ද කියලා දැනගන්න. අනිත් විස්තර කිව්වේ කට්ටිය අහපු නිසා.

    Mn adurna kllkut ooma htiya
    Passe eeki kiwa bikiniya adina ekth normallu.
    Fb eke bikini adn inna suddiyonge 4tos dalth thibba.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    Mn adurna kllkut ooma htiya
    Passe eeki kiwa bikiniya adina ekth normallu.
    Fb eke bikini adn inna suddiyonge 4tos dalth thibba.

    ගෙදරට තමන් කැමති එක ඇඳන් හිටියට පාරේ එහෙම යන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑනේ.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    මේකේ ඉන්න අසහන කාරයෝ ගැන හිතාගන්න පුළුවන් මේ ටැග් ටික දැක්කම
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගෙදරට තමන් කැමති එක ඇඳන් හිටියට පාරේ එහෙම යන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑනේ.

    ඒම තමයි මාත් හිතන් හිටියෙ, පිටට අදින්නෙ නැත්තෙ අම්මල දෙන්නෙ නැති හන්දද දන්නෙ නෑනෙ, මන් අර කීව වගේබිකිනිය ගැන අහපන්
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ඒම තමයි මාත් හිතන් හිටියෙ, පිටට අදින්නෙ නැත්තෙ අම්මල දෙන්නෙ නැති හන්දද දන්නෙ නෑනෙ, මන් අර කීව වගේබිකිනිය ගැන අහපන්

    ඒ කෙල්ලගේ අම්මලා නම් එහෙම නීති දාන්නේ නෑ වගේ.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ඒම තමයි මාත් හිතන් හිටියෙ, පිටට අදින්නෙ නැත්තෙ අම්මල දෙන්නෙ නැති හන්දද දන්නෙ නෑනෙ, මන් අර කීව වගේබිකිනිය ගැන අහපන්

    බිකිනි අඳින්නේ නම් නෑ. එහෙම දෙයක් ගැන කියලවත් නෑ. ගෙදරට කොට කලිසම් අඳින එක විතරයි අවුලකට තියෙන්නේ.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    machan oka atha arala wena kellek hoyaganna. wadath hondai uba hadichcha pradeshayema kellek hoyaganna.ubala denna hadichcha Parisarawal adahas akalpa wenas. ehema vivaha sarthaka Wenne naha.