කාටවත් ඕනේ දේවල් කරන්නේ නැතුව මට ඕනේ දේ කරන්න තීරණය කළා. මම ඒ කෙල්ලට කැමතියි. අම්මලාගේ ඕනෙකමට නේ ගියෙත් බලන්න.
කෙල්ලත් එක්ක කථා කරල
උඹට හොදයි කියල හිතෙන දේ කරපන්. නැත්නම් පසුවට පසු තැවෙන්න වෙයි.
කාටවත් ඕනේ දේවල් කරන්නේ නැතුව මට ඕනේ දේ කරන්න තීරණය කළා. මම ඒ කෙල්ලට කැමතියි. අම්මලාගේ ඕනෙකමට නේ ගියෙත් බලන්න.
මම අකුරැස්සේ. අපේ පැතිවල කෙල්ලෝ ඔය වගේ ශෝට් අඳින්නේ නැහැ. අඳින්නේ සාමාන්‍යයෙන් දනිස්ස ගාවට වගේ දිග ඒවා.

කාටවත් ඕනේ දේවල් කරන්නේ නැතුව මට ඕනේ දේ කරන්න තීරණය කළා. මම ඒ කෙල්ලට කැමතියි. අම්මලාගේ ඕනෙකමට නේ ගියෙත් බලන්න.
ඒ කියන්නේ උඹ ඔය කෙල්ලව බඳින්නද හදන්නේ?
ඕක බඳින්න් එපා බන්.අන්තිමට වෙන්නේ උඹලා දෙන්නටම විඳවන්න.උඹ වෙනතක් බලාපන්.

ayi photo damme ehenam,කාටවත් ඕනේ දේවල් කරන්නේ නැතුව මට ඕනේ දේ කරන්න තීරණය කළා. මම ඒ කෙල්ලට කැමතියි. අම්මලාගේ ඕනෙකමට නේ ගියෙත් බලන්න.
Akul helannathuwa hitu![]()
ඕක හරියන මගුලක් නෙමෙයි.මූ හිතුවක්කාරෙට ඔය කෙල්ලව බැන්ඳත් දෙන්නට සතුටින් පවුල් කන්න බැරිවෙයි.මට පේන විදියට මූ කෙල්ලට කැමති කෙල්ල ලස්සන නිසා.පවුල් කන්න ලස්සන විතරක් තිබිලා මදි.මුන්ගේ ගෙදර අය කෙල්ලට වෙනස්කම් කරන්න ගත්තොත් මොකද වෙන්නේ?
අනික මේක ප්‍රපෝසල් එකක් නිසා කසාදය සිද්ද වෙන්න දෙපාර්ශවයේම දෙමවුපියන්ගේ කැමැත්ත ඕනි වෙයි.
මම කෙලින් තීරණයක් ගන්න බැරි කොන්ද පණ නැති එකෙක් නෙමෙයි බන්. මම මේකේ ත්රෙඅඩ් එකෙක් දැම්මේ කෙල්ලෝ මෙහෙම කොට කලිසම් අඳින එක සාමාන්‍ය දෙයක්ද කියලා දැනගන්න. අනිත් විස්තර කිව්වේ කට්ටිය අහපු නිසා.
same problem im facing machan.. fuck love.. fuck girls... fuck marrriage.. EArn money and travelll... .

Mn adurna kllkut ooma htiya
Passe eeki kiwa bikiniya adina ekth normallu.
Fb eke bikini adn inna suddiyonge 4tos dalth thibba.
ගෙදරට තමන් කැමති එක ඇඳන් හිටියට පාරේ එහෙම යන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑනේ.
ඒම තමයි මාත් හිතන් හිටියෙ, පිටට අදින්නෙ නැත්තෙ අම්මල දෙන්නෙ නැති හන්දද දන්නෙ නෑනෙ, මන් අර කීව වගේබිකිනිය ගැන අහපන්
ඒම තමයි මාත් හිතන් හිටියෙ, පිටට අදින්නෙ නැත්තෙ අම්මල දෙන්නෙ නැති හන්දද දන්නෙ නෑනෙ, මන් අර කීව වගේබිකිනිය ගැන අහපන්