Lankabell Free Usage on 13th & 14th

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
thanks machan. mama balanne unlimited package ekak
Netflix / kodi use karanawa

Tax එක්ක 1200 ගානක් හරි 1300 ගානක් හරි එන්නේ මචන්. ඊට වඩා නැ. ඒ package එකම SLT එකේ 1350 වෙනවා tax නැතුව. Lankabell අමතර 1GB එකකට Rs99 යි. SLT වල නම් Rs250ක්ද කොහෙද වෙනවා.

මගේ Signal නැ බන්. (එක කට්ටක්වත් නැ - 0/5). ඒ නිසා ලොකු speed එකක් නැ. හැබැයි උන් ගන්නකොටම එක කිව්වා. සාමන්‍ය වැඩ කරන්න හොද speed එකක් තියනවා. Streaming එහෙම පොඩ්ඩක් අමාරුයි.

netflix මගේ acc එකක් නැ. කොහොමද ටෙස්ට් කරන්නේ...?
උබට netflix බලන්න බැරිද browserC/ZenMate වගේ VPN addon එකක් දාගෙන..?
 
slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල

    netflix බලන්නේ බොසාගේ එකවුන්ට් එකනේ බන්. අනිත් එක කෝඩි
    කෝඩිත් හොදයි බන් / අන්ඩ්‍රොයිඩ් ටිවි බොක්ස් එකක් ගත්තනම් වැඩේ ඉවරයි.
    අන්ලිමිටඩ් දෙන්නේ ලංකාවේ ලංකබෙල් විතරයි. 1mb වුනත් අන්ලිමිටට් නිසා ඒක ගන්න තමයි හිතාගෙන ඉන්නේ.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    netflix බලන්නේ බොසාගේ එකවුන්ට් එකනේ බන්. අනිත් එක කෝඩි
    කෝඩිත් හොදයි බන් / අන්ඩ්‍රොයිඩ් ටිවි බොක්ස් එකක් ගත්තනම් වැඩේ ඉවරයි.
    අන්ලිමිටඩ් දෙන්නේ ලංකාවේ ලංකබෙල් විතරයි. 1mb වුනත් අන්ලිමිටට් නිසා ඒක ගන්න තමයි හිතාගෙන ඉන්නේ.

    Signal තියනම් අරගෙන බලපන් මචන්. :)
    1 Mbps = 0.125 MB/s
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    530m5c.jpg

    2zrl2xs.jpg

    Internet-Rainbow-89707.gif
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    Machan Lanka Bell Prepaid land line ekak kiyak weida
    bordimata ganna
    month ekakata minimum prepaid ganak tibeda
     
    sandamalaka

    Junior member
  • Aug 29, 2011
    97
    6
    8
    machan help akak mn dn ada free data welin download kala monthly usage ake dn extra gihin kiyala pennwa bill akata add wei da bn free qwata

    Untitled.jpg
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    machan help akak mn dn ada free data welin download kala monthly usage ake dn extra gihin kiyala pennwa bill akata add wei da bn free qwata

    Untitled.jpg

    naha machan its calculated over the new year bonanza quota, awlak wena ekak naha. uba shape eke down paarak daala balapan, accumulate wene bonanza quota eke. :)