Katusu Fighters Rep Dansala !

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    I voted. I'm not even in the list.

    ඉන්න මචන් දාන්නන්, vote කරපු අය හැමෝම තාම නෑ බන් ඊයේ හවස ඉඳන් දැම්ම කියල ත්‍රෙඩ් එකට ඇවිත් කියපු අය එක එක දාල ලිස්ට් එක හැදුවේ. පළවෙනිම දවසේ දාපු අයව මේකට එකතු කරන්න ඕනේ. එතකොට ලිස්ට් එක පටන් අරන් තිබ්බේ නෑ නෙ.
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    :love::love::love: latest rep @kasippu team :love::love::love:


    Capture5598d.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Rep naawanawa kiwwa :rolleyes::rolleyes::rolleyes:

    ඉවසල ඉඳපන් හොඳ හොඳ ඒවා පස්සට හම්බෙන්නේ. ;) ලිස්ට් එක දැක්කනේ කට්ට කාගෙන ඕක හැදුවේ පස්සේ අමතක කරන්න නෙවේ. දැන් හම්බෙන එක දෙක නෙවේ අනාගතේ හම්බෙන තොගේ ගැන හිතන්න.
     
    • Like
    Reactions: jolySira

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .

    දැනට

    කටුස්සා පිලෙන් - දෙන්නයි

    කසිප්පු සිරා පිලෙන් - පහයි
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..
    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     
    Status
    Not open for further replies.