thanks machan. mama balanne unlimited package ekakwith tax total, for 50 GB package
Netflix / kodi use karanawa
thanks machan. mama balanne unlimited package ekakwith tax total, for 50 GB package
thanks machan. mama balanne unlimited package ekak
Netflix / kodi use karanawa
Tax එක්ක 1200 ගානක් හරි 1300 ගානක් හරි එන්නේ මචන්. ඊට වඩා නැ. ඒ package එකම SLT එකේ 1350 වෙනවා tax නැතුව. Lankabell අමතර 1GB එකකට Rs99 යි. SLT වල නම් Rs250ක්ද කොහෙද වෙනවා.
මගේ Signal නැ බන්. (එක කට්ටක්වත් නැ - 0/5). ඒ නිසා ලොකු speed එකක් නැ. හැබැයි උන් ගන්නකොටම එක කිව්වා. සාමන්ය වැඩ කරන්න හොද speed එකක් තියනවා. Streaming එහෙම පොඩ්ඩක් අමාරුයි.
netflix මගේ acc එකක් නැ. කොහොමද ටෙස්ට් කරන්නේ...?
උබට netflix බලන්න බැරිද browserC/ZenMate වගේ VPN addon එකක් දාගෙන..?
netflix බලන්නේ බොසාගේ එකවුන්ට් එකනේ බන්. අනිත් එක කෝඩි
කෝඩිත් හොදයි බන් / අන්ඩ්රොයිඩ් ටිවි බොක්ස් එකක් ගත්තනම් වැඩේ ඉවරයි.
අන්ලිමිටඩ් දෙන්නේ ලංකාවේ ලංකබෙල් විතරයි. 1mb වුනත් අන්ලිමිටට් නිසා ඒක ගන්න තමයි හිතාගෙන ඉන්නේ.

Machan Lanka Bell Prepaid land line ekak kiyak weida
bordimata ganna
month ekakata minimum prepaid ganak tibeda
machan help akak mn dn ada free data welin download kala monthly usage ake dn extra gihin kiyala pennwa bill akata add wei da bn free qwata
![]()

machan help akak mn dn ada free data welin download kala monthly usage ake dn extra gihin kiyala pennwa bill akata add wei da bn free qwata
![]()