Rep Requests [Updating] | Kasippu Warriors

Status
Not open for further replies.

Dignheart

Member
May 26, 2016
304
29
0
මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

තීරණය ඔබේ අතේ

මෙන්න ලිංකුව - http://www.elakiri.com/forum/showthread.php?t=1793064


- කඹය උණුසුම්ක කිරීම සඳහාවූ ජාතික ව්‍යාපාරයේ පණිවිඩයක් !​
 

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹ තාම මට දුන්නෙ නෑ වීදුරුවක්. අපි ක්‍රියාකාරී සාමජිකයො. අනික ලිස්ට් එකේ ලින්ක් වැඩ නෑ:eek:

    වීදුරු නෙවෙයි සහෝ.
    උඹලාට දෙන්නේ බැරල් පිටින්.

    එල එල මන් බලන්නම් ලින්ක් ටික
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    Kasippu Sira aiye නම list එකේ නෑනේ :(. හොරෙන් දුන්නේ නැ නේ repa :sorry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,922
    17,562
    113
    Nowhere
    test.gif
     

    IdealBro

    Banned
  • Apr 7, 2017
    149
    37
    28
    කෝ බන් කොච්චර තැපිල්ලුවත් මටනම් තාම එකයි රේප් දුන්නේ :no::no::no:
     
    • Like
    Reactions: The_Killer
    Status
    Not open for further replies.