Dialog tv new channels UPDATES !@#

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ආපහු කරපන් බන්.. update වෙනව.. update උනාම 13 ට අලුත් channel එකක් ඇවිත් ඇති art tv කියල ලන්කාවෙ එකක්.. මම 7 ට විතර කලේ බන්.. අවුලක් න

    ආර්ට් ටීවිී එක මගේ කොහොමත් පෙනුනනේ බන්. :baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මමනම් 6.30 ට අද උදේ මැනුවල් රීසෙට් කරේ. තාම ඕව් කරේ නම් නෑ. මොනව වලොද දන්නෑ. ටී වී එකේ පවර් කේබල් එක ගලවල දැම්ම.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කඩ්ඩ බැරි එකා;21427033 said:
    ආර්ට් ටීවිී එක මගේ කොහොමත් පෙනුනනේ බන්. :baffled:


    Art එක ඉස්සරත් පෙනුන බන්.. Art tv එක ඉස්සර 13 නෙවෙයි බන් අපේ තිබුනෙ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කඩ්ඩ බැරි එකා;21427037 said:
    මමනම් 6.30 ට අද උදේ මැනුවල් රීසෙට් කරේ. තාම ඕව් කරේ නම් නෑ. මොනව වලොද දන්නෑ. ටී වී එකේ පවර් කේබල් එක ගලවල දැම්ම.


    ඒ මොකද බන් power cable එක ගැලෙවුවෙ... :rofl:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    D5FGjB.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Dialog per day tv එකේ Personal Video Recording feature (PVR) කරන කව්රුත් ඉන්නවද?. 16gb pen ගහලා බැලුවා.error එකක් එනවා, record වෙන්නේ නෑ කියලා. dialog උන්ගෙන් ඇහුවම කියනවා අඩුම 32gb pen එකක්වත් ඕනේලු, නැත්නම් වැඩ කරන්නේ නෑලු pvr feature එක, මට sure නෑ මුන්ගේ උත්තර..