Join the Unit Of Kasippu Warriors

Status
Not open for further replies.

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Xern8cZ.gif
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Done :cool:

    A. සිරියා;21458516 said:
    පුතී වරෙන් කසිප්පුවගේ පැත්තට :D

    :cool: මගේ vote එක නං දුන්නේ කටුස්සොන්ට..ඒ උනාට මෙහෙට සපෝර්ට් එක දෙනවා (රෙප් වලින්) :cool:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කසිප්පු යන පදය ආවේ තමිල්නාඩුවෙනි. එහි පෙරන හොර සුරා හැඳින්වෙන්නේ 'කසිවු' යනුවෙනි. කසිප්පු යනු එම පදයේ බිඳීමකි.:no:

    කසිප්පු වලට රැවටී ඔබගේ වටිනා මනාපය අපතේ නොයවන්න..ඔබේ මනාපයට නියම වටිනා කමක් ලබා ගන්න Katusu Fighters Team එකට Vote එක ලබා දෙන්න.



    Xern8cZ.gif
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එන්න එකතුවන්න... දිනවන්න

    කටුස්සා.......



    කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ(500+) අසිරිය විදින්න....


    රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය...


    ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න.

    ලින්කුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064


    එකතුවන්න... කටුස්සා සමගින්....
     
    Status
    Not open for further replies.