ඔය හලහොමනක් නෑ කියන එක ඉස්සරලම post කරේ මම. එත් මට Rep හම්බුනා ටිකකින්.
කලින් ඖරුද්දේ vote කරාට Rep හම්බුන් නා.
කටුස්සට Vote කරපු එක මම ජිවිතේ ගත්ත නුවනක්කරම තීරණයක්




අපිත් ඉන්නවා හොඳේ![]()

අහ්හ් උබත් උදේම වැඩේට බැහැල නෙ, සුබ අලුත් අවුරුද්දක් මචං![]()



අපිට support එක දෙන්නඅපිත් ඉන්නවා හොඳේ![]()

කට්ටිය පෝලිමේ ඇවිත්
මටත් රෙප් දුන්නා නම්...